Thurunu Shakthi Adventure

Thurunu Shakthi Adventure Leadership , Team building , Adventure camps & workshops for you.. join with this for details & updat

Happy New Year 2025 ❤️
31/12/2024

Happy New Year 2025 ❤️

Sri Lankan youth's nature trip - රිද්මය නොබිද, හිමය හා ඒකාත්මික වූ චාරිකාව 2 කොටස ❤️
16/05/2024

Sri Lankan youth's nature trip - රිද්මය නොබිද, හිමය හා ඒකාත්මික වූ චාරිකාව 2 කොටස ❤️

Sri Lankan youth's nature trip - රිද්මය නොබිද, හිමය හා ඒකාත්මික වූ චාරිකාව 1 කොටස ...

Sri Lankan youth's nature trip - රිද්මය නොබිද, හිමය හා ඒකාත්මික වූ චාරිකාව 1 කොටස ❤️
15/05/2024

Sri Lankan youth's nature trip - රිද්මය නොබිද, හිමය හා ඒකාත්මික වූ චාරිකාව 1 කොටස ❤️

Sri Lankan youth's nature trip - රිද්මය නොබිද, හිමය හා ඒකාත්මික වූ චාරිකාව 1 කොටස ...

12/11/2021

අවාරයේ සිරිපා හිමයේ, 4 days journey in Sripada sanctuary - 2021 October - Sri Lanka

30/10/2021
19/08/2021
23/05/2021

"Art of Target 4" Air Rifle Tournament
24th September 2018 @ Kalubowila, Sri Lanka
org - STU - Special Task Unit- Thurunu Shakthi National Yoga Budo Pool,Sri Lanka & Police community unit, Kohuwala

14/09/2018

Art of Target 4 "Air Rifle" තරගාවලිය
# Art of Target 4 "Air Rifle" තරගාවලිය 2018 සැප්තැම්බර් 24 වන සදුදා (පෝය) දින පෙ.ව.8.30 ට කලුබෝවිලදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.
# ආධුනික හා ප්‍රවීණ වශයෙන් අංශ දෙකක් යටතේ තරගාවලිය පැවැත්වෙන අතර අංශ දෙකේම ජය ලබන්නන් සදහා එදිනම පදක්කම් සහ සහතිකපත් පිරිනැමේ.
# තරගාවලිය සදහා අවැසි උපකරණ සහ පහසුකම් අප විසින් ලබාදෙනු ලබන අතර ආධුනිකයන් සදහා අවැසි උපදෙස්ද ලබාදෙනු ලැබේ.
# සහභාගී වීමට අපේක්ෂා අය 2018 සැප්තැම්බර් 21 දින වන විට අයදුම් කල යුතුය.
# වැඩිදුර විස්තර සදහා 0713 013155 අමතන්න

"Art of Target 3" Air Rifle Tournament
03/12/2017

"Art of Target 3" Air Rifle Tournament

"Art of Target 3" Air Rifle Tournament
01 st December 2017 @ Kalubowila, Sri Lanka
org - STU - Special Task Unit- Thurunu Shakthi National Yoga Budo Pool,Sri Lanka & Police community unit, Kohuwala

Art of Target 3 "Air Rifle" තරගාවලිය # Art of Target 3  "Air Rifle" තරගාවලිය 2017 දෙසැම්බර් 01 වන සිකුරාදා දින ප.ව.2.00ස...
15/11/2017

Art of Target 3 "Air Rifle" තරගාවලිය
# Art of Target 3 "Air Rifle" තරගාවලිය 2017 දෙසැම්බර් 01 වන සිකුරාදා දින ප.ව.2.00සිට කලුබෝවිලදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.
# ආධුනික හා ප්‍රවීන වශයෙන් අංශ දෙකක් යටතේ තරගාවලිය පැවැත්වෙන අතර අංශ දෙකේම ජයග්‍රාහකයන් සදහා එදිනම සවස කුසලාන සහ සහතිකපත් පිරිනැමේ.
# තරගාවලිය සදහා අවශ්‍ය උපකරණ සහ පහසුකම් අප විසින් ලබාදෙනු ලබන අතර ආධුනිකයන් සදහා අවශ්‍ය උපදෙස්ද ලබාදෙනු ලැබේ.
# සහභාගී වීමට අපේක්ෂා අය 2017 නොවැම්බර් 26 දින වන විට අයදුම් කල යුතුය.
# වැඩිදුර විස්තර සදහා 0713 013155 අමතන්න

Address

Nallatanniya,Hatton,Sri Lanka
Hatton
22070

Website

Alerts

Be the first to know and let us send you an email when Thurunu Shakthi Adventure posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category