Mudii Ekka Rasthiyaduwe

Mudii Ekka Rasthiyaduwe " take a journey 👣 into the wild 🌿 "
(7)

DAYAGAMA ⇌ HORTON PLAINS | Pekoe Trail Stage 10 👣💚🌿Some trails are just walks. This one is an experience.This October, w...
22/09/2026

DAYAGAMA ⇌ HORTON PLAINS | Pekoe Trail Stage 10 👣💚🌿

Some trails are just walks. This one is an experience.

This October, we walk from Dayagama, one of the most secluded villages in Sri Lanka's tea country, to the heart of Horton Plains. 15.88 km through tea trails, misty forests, and old paths that very few travelers have touched.

It’s a demanding climb, from 1421m to 2138m. It will test your legs, but it will stay with you for a long time. That’s why we chose this stage.

At Mudii Ekka, we don’t rush. We walk together, we take care of our trash, we respect the village and the forest. We travel in small groups because quality matters more than numbers.

📅 Date : 10 October 2026 - One Day
📍 Start : 01.00 AM, Near Colombo Fort station
🗺️ Route : Colombo fort Station > Avissawella > Hatton > Diagama | Returning via the same route through Pattipola to Colombo Fort Railway Station.

👣 What we walk|: Dayagama Estates, Agra Oya, Old Trail to Horton Plains, Baker's Fall & World's End (time permitting)

💪 Difficulty : 6/10 Moderate - You need good physical wellbeing for this one.

🧾 From us : Transport (Round Trip), Two Meals + Tea, All Tickets, Certified Guide (nvq 4)& Wilderness First Aid.

This is a responsible travel experience. Please travel light and bring as little plastic as possible.

*LKR 10,900 per person (local) | Limited seat *

If this speaks to you, you are welcome to join us.

Call / WhatsApp : 076 552 8363
Team Mudii Ekka Rasthiyaduwe® | Life of Adventure (Pvt) Ltd
Since 2016


---

Kohonawala diaries... 🌿16 frames. One mountain. A hundred memories.මීදුම, මඩ, කඳු, හිනාව, වෙහෙස, සහ උඩටම ගියාම හම්බවෙන ඒ...
21/09/2026

Kohonawala diaries... 🌿

16 frames. One mountain. A hundred memories.

මීදුම, මඩ, කඳු, හිනාව, වෙහෙස, සහ උඩටම ගියාම හම්බවෙන ඒ නිදහස.. 💚

මේක tour එකක් නෙමෙයි, අපි අපිවම හොයාගෙන ගිය ගමනක්.👣🌿

ඊළඟ team එකට ඔයා එනවද?

✅ Solo, Couple, Family, Friends or Corporate - ඔයා කැමති විදියට, ඔයා කැමති තැනකට අපි tour එක organize කරලා දෙනවා.

📍 Kohonawala | Team Mudii ekka rasthiyaduwe
📱 WhatsApp / Call: 076 552 8363

👉 අපේ page එක Follow කරන්න - ඊළඟ adventure එක මගහැරගන්න එපා!

පරිසරය පිළිබඳ දැනුම සොයා යන ඔබට අවශ්‍ය තොරතුරු, දැනුම් සම්පත් සහ අධ්‍යාපනික කරුණු රැසක් එකම ස්ථානයකින් ලබාගැනීමට ජාතික ප...
21/09/2026

පරිසරය පිළිබඳ දැනුම සොයා යන ඔබට අවශ්‍ය තොරතුරු, දැනුම් සම්පත් සහ අධ්‍යාපනික කරුණු රැසක් එකම ස්ථානයකින් ලබාගැනීමට ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය සමඟ එක්වන්න.

අද දැනුම ලබමු, හෙට පරිසරය සුරකිමු.

වැඩි විස්තර දැන ගන්න අදම සම්බන්ධ කරගන්න.
011-2872419 | 011-2872278 | 011-2873447 | 011-2873448 | 011-2888999

http://www.neic.cea.lk

- මධ්‍යම පරිසර අධිකාරියේ මුහුණු පොතෙන්

🔥 JUNGLE BBQ EXPERIENCE 🏕️ගිනි මැලේ රස්නෙන්, උණ පතුරක අමුණලා හදපු real jungle BBQ එක! 🍖✨මේක තමයි අපේ camping වල authenti...
20/09/2026

🔥 JUNGLE BBQ EXPERIENCE 🏕️

ගිනි මැලේ රස්නෙන්, උණ පතුරක අමුණලා හදපු real jungle BBQ එක! 🍖✨

මේක තමයි අපේ camping වල authentic taste එක - 5-star hotel එකක නෙමෙයි, කැලේ මැද🌿

🔥 Fresh BBQ + Campfire + Jungle Vibes

📸 Photo එකෙන්ම පේනවා නේද taste එක?

👉 ඊළඟ camping එකට join වෙන්න:
📞 076 552 8363
📧 [email protected]

Since 2016 | 500+ Events | 6000+ Travelers | 4.9/5 Rating

දිය පාරක් ලඟදී අපි නොදැනුවත්ව කරන ලොකුම වැරැද්ද 💧Photo එකක් ලස්සනට ගන්න කියලා අපි ගොඩක් වෙලාවට වතුර පාරටම බැහැලා නානවා. ...
19/09/2026

දිය පාරක් ලඟදී අපි නොදැනුවත්ව කරන ලොකුම වැරැද්ද 💧

Photo එකක් ලස්සනට ගන්න කියලා අපි ගොඩක් වෙලාවට වතුර පාරටම බැහැලා නානවා. ගලක් උඩ ඉඳන් සබන් ගාලා නානවා.

ඒකෙන් වෙන්නේ ලොකු හානියක්.

ඔයාගේ සබන්, sunscreen, දහදිය වලින් මුලු දිය පාරම දූෂණය වෙනවා. පාසි තියෙන ගල් උඩ පෑගිලා අවුරුදු ගාණක් හැදුණු ecosystem එක නැතිවෙනවා. ඊළඟට එන කෙනාට ඒ වතුර බොන්නවත් නාන්නවත් බෑ.

හරිම විදිය (LNT Principle 03 - Respect Nature / Water):

👉 Official LNT එකේ තියෙන්නේ අඩි 200 (මීටර් 60 / පියවර 70) ඈතින් ඉන්න කියලා. ලංකාවේ අපි ආරක්ෂාවට මීටර් 100ක් ඈතින් තමයි නාන්න, පිඟන් හෝදන්න, කෑම හදන්න ඕන 🌿
👉 වතුර ටිකක් බාල්දියකට අරන් ඇවිත් ඈතින් පාවිච්චි කරන්න 🌿
👉 Photo එකක් ගන්න නම් මේ Photo එකේ වගේ වැටුණු ලීයක්, ස්ථාවර ගලක් උඩ විතරක් ඉඳගන්න 🌿

අපි ගිය බවක්වත් නොපෙනෙන්න යමු. 💚

ඔයාලා දිය පාරක් ලඟ camp කරලා තියෙනවද? අත්දැකීම comment කරන්න. ඔයාගේ camping යන යාළුවෙක්ට මේක share කරන්න.

Sometimes you don't need to reach the top.You just need to lie down and feel the mountain. 💚🌿සමහර වෙලාවට කන්ද උඩට යන එක ...
19/09/2026

Sometimes you don't need to reach the top.
You just need to lie down and feel the mountain. 💚🌿

සමහර වෙලාවට කන්ද උඩට යන එක නෙමෙයි වැදගත්,
කන්ද එක්ක ටිකක් වෙලා ඉන්න එක.🌿

මීදුම, තණකොළ සුවඳ, නිහඬ බව... මේක තමයි අපි Mudii Ekka හොයන නිදහස.👣

ඔයත් එනවද ඊළඟ පාර මේ නිදහස විඳින්න?

The trail is not always easy. But you will never walk it alone. 👣💚🌿ගඟක් හරහා යන්න, ගලක් උඩින් පනින්න, කැලේ මැද්දේ අතරමං ...
18/09/2026

The trail is not always easy. But you will never walk it alone. 👣💚🌿

ගඟක් හරහා යන්න, ගලක් උඩින් පනින්න, කැලේ මැද්දේ අතරමං වෙන්න... තනියම නම් අමාරුයි.👣💚🌿
ඒත් Mudii Ekka යනකොට ඔයා තනියම නෑ.

𝑇ℎ𝑖𝑠 𝑖𝑠 𝑡ℎ𝑒 𝑏𝑒𝑎𝑢𝑡𝑦 𝑜𝑓 𝑆𝑟𝑖 𝐿𝑎𝑛𝑘𝑎.. 🇱🇰

Solo, Couple, Family, Friends or Corporate?
ඔයා කැමති විදියට, ඔයා කැමති තැනකට අපි tour එක organize කරලා දෙනවා.🌿

Don't miss this beautiful moment... ✨️

✴️ 𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙪𝙨 𝙩𝙤 𝙗𝙤𝙤𝙠 𝙮𝙤𝙪𝙧 𝙖𝙙𝙫𝙚𝙣𝙩𝙪𝙧𝙚 ✴️
📱 WhatsApp or ☎️ Call - 076 552 8363

🎉 OCTOBER මාසේ ලංකාව පුරා ඇවිදින්න ලෑස්තිද? 🇱🇰එහෙනම් බැක් පැක් එක ලෑස්ති කරගෙන සූදානම් වෙන්න.! 🌿Mudii Ekka Rasthiyaduwe ...
17/09/2026

🎉 OCTOBER මාසේ ලංකාව පුරා ඇවිදින්න ලෑස්තිද? 🇱🇰

එහෙනම් බැක් පැක් එක ලෑස්ති කරගෙන සූදානම් වෙන්න.! 🌿
Mudii Ekka Rasthiyaduwe අපිත් එක්ක ඔක්තෝබර් මාසෙට හොදම tours 7ක්!

තනියම, couple එකක් විදියට, යාලුවෝ එක්ක, පවුලේ අය එක්ක - කාටත් එන්න පුලුවන්. ඔයාට තියෙන්නෙ එන්න විතරයි, අනිත් සේරම අපි බලාගන්නවා 😊

🗓️ 𝗢𝗖𝗧𝗢𝗕𝗘𝗥 𝗔𝗗𝗩𝗘𝗡𝗧𝗨𝗥𝗘 𝗖𝗔𝗟𝗘𝗡𝗗𝗔𝗥
🌸 10 - 𝘿𝙖𝙮𝙖𝙜𝙖𝙢𝙖 𝙩𝙤 𝙃𝙤𝙧𝙩𝙤𝙣 𝙋𝙡𝙖𝙞𝙣𝙨 | මහරත් මල් අස්සෙන් මීදුම මැදින් Horton Plains වලට ( 10,900/= දේශීය සංචාරකයකු සදහා)
🏔️ 11 - 𝘿𝙤𝙡𝙪𝙠𝙖𝙣𝙙𝙖 𝙀𝙭𝙥𝙡𝙤𝙧𝙖𝙩𝙞𝙤𝙣 | ඉතිහාසය පිරි දොළුකන්දට ( 10,400/= දේශීය සංචාරකයකු සදහා )
⛰️ 17 - 𝙆𝙞𝙧𝙞𝙜𝙖𝙡𝙥𝙤𝙩𝙩𝙖 𝙀𝙭𝙥𝙡𝙤𝙧𝙖𝙩𝙞𝙤𝙣 | කොටි අඩවියේ ලංකාවේ දෙවෙනි උසම කන්දට ( 10,400/= දේශීය සංචාරකයකු සදහා )
🌿 18 - 𝙈𝙖𝙣𝙞𝙜𝙖𝙡𝙖 𝙀𝙭𝙥𝙡𝙤𝙧𝙖𝙩𝙞𝙤𝙣 | පේන තරම් ලස්සන මනීගල (10,400/= දේශීය සංචාරකයකු සදහා )
🔥 24 - 𝙆𝙣𝙪𝙘𝙠𝙡𝙚𝙨 𝙛𝙞𝙫𝙚 𝙥𝙚𝙖𝙠𝙨 𝙀𝙭𝙥𝙡𝙤𝙧𝙖𝙩𝙞𝙤𝙣 | මේක ඇත්තටම challenge එකක්! (10,400/= දේශීය සංචාරකයකු සදහා )
🪜 25 - 𝘿𝙚𝙫𝙞𝙡❜𝙨 𝙎𝙩𝙖𝙞𝙧𝙘𝙖𝙨𝙚 𝙝𝙞𝙠𝙞𝙣𝙜 | අපේ හැමදාම hit එක (10,400/= දේශීය සංචාරකයකු සදහා )
⛺ 31 & 01 - 𝙉𝙖𝙢𝙪𝙣𝙪𝙠𝙪𝙡𝙖 𝘾𝙖𝙢𝙥𝙞𝙣𝙜 | මීදුම පිරි කඳු මුදුනක රැයක්. (17,400/= දේශීය සංචාරකයකු සදහා )

⚠️ ආසන ඉතාම සීමිතයි! පරක්කු වුණොත් miss වෙන්න පුලුවන්..

👉 දැන්ම Book කරන්න: 076 552 8363

Mudii Ekka Rasthiyaduwe®️ | Life of Adventure (Pvt) Ltd

මේක ලංකාවේ කොහෙද කියලා guess කරන්න.? 🏞️💚🌿දිය ඇල්ලක් යට මේ වගේ නිදාගෙන ඉන්න feeling එක... අම්මෝ ඒක වෙනම ලෝකයක්!Hint: මේක ...
16/09/2026

මේක ලංකාවේ කොහෙද කියලා guess කරන්න.? 🏞️💚🌿

දිය ඇල්ලක් යට මේ වගේ නිදාගෙන ඉන්න feeling එක... අම්මෝ ඒක වෙනම ලෝකයක්!

Hint: මේක මීදුම අතරේ හැංගිලා තියෙන hidden gem එකක් 🌿

හරි answer එක දන්න කෙනාට ඊළඟ tour එකට discount එකක්! 😜👇

Team - Mudii Ekka Rasthiyaduwe® | Life Of Adventure (Pvt) Ltd

ලංකාවේ ලස්සන බලන්න Brazil ඉඳන් ආපු යාලුවො ටිකත් එක්ක 👣🌿පිටරටින් ආවත්, ලංකාවේ ගැහැනු ලමයෙක්ට උනත් 100% safe අපේ hikes.Sol...
16/09/2026

ලංකාවේ ලස්සන බලන්න Brazil ඉඳන් ආපු යාලුවො ටිකත් එක්ක 👣🌿
පිටරටින් ආවත්, ලංකාවේ ගැහැනු ලමයෙක්ට උනත් 100% safe අපේ hikes.

Solo, Couple, Family, Friends - ඔයා කැමති විදිහට ඔයාගේ dream tour එක හදලා දෙන්න අපි ready! 😍
---
🇧🇷 Friends from Brazil exploring hidden Sri Lanka! 👣🌿
Now you can design your dream tour just the way you wish.

✴️ Book Your Adventure ✴️
📱 WhatsApp / ☎️ Call: 076 552 8363

Team - Mudii Ekka Rasthiyaduwe®️ | Life of Adventure (Pvt) Ltd.

Address

324 Havelock Road, Colombo 00500
Havelock Town

Telephone

+94765528363

Website

Alerts

Be the first to know and let us send you an email when Mudii Ekka Rasthiyaduwe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mudii Ekka Rasthiyaduwe:

Shortcuts

Share

Category