Angel Tours Sri Lanka

Angel Tours Sri Lanka Visit Sri lanka enjoy your vacation.....

We are specialists in creating bespoke holidays to Sri Lanka.We are based in Sri lanka and our business is all about using intimate knowledge of this wonderful island to craft the perfect holiday for you.

Landing soon?  🛬  Don't worry about the ride — we'll be there waiting! Reliable airport pickups 24/7. Book your taxi now...
26/04/2025

Landing soon? 🛬 Don't worry about the ride — we'll be there waiting! Reliable airport pickups 24/7. Book your taxi now and ride stress-free.

Contact : 071 626 2621 Via Whatsapp





Have you ever been to a TEA PLANTATION ?☕️🍃❤️                                                                           ...
25/02/2023

Have you ever been to a TEA PLANTATION ?☕️🍃❤️

Come as a GUEST Leave as a FRIEND ❤️
24/02/2023

Come as a GUEST Leave as a FRIEND ❤️

⁣⁣⁣⁣⁣⁣                                                     #летозимой  #шриланка
08/06/2022

⁣⁣⁣⁣⁣⁣
#летозимой #шриланка

⁣⁣⁣⁣⁣⁣                                     🌞      ☀️
08/06/2022

⁣⁣⁣⁣⁣⁣
🌞 ☀️

Love the way you do ❤️
06/04/2022

Love the way you do ❤️

Good news for travelers 🧳Travellers who have completed the recommended doses of the COVID-19 vaccination at least 2 week...
08/04/2021

Good news for travelers 🧳

Travellers who have completed the recommended doses of the COVID-19 vaccination at least 2 weeks before, and can show an English Certificate for this, will be taken to a Level Hotel after arriving.
On Day 1, they will take a PCR tests. If that is negative, they are free to travel to wherever they want in Sri Lanka. No further Quarantine is necessary !

The first excursion after COVID-19 💪Come as a Guest Leave as a Friend ❤️Keep in touch with Angel Tours www.angeltourslan...
04/03/2021

The first excursion after COVID-19 💪

Come as a Guest Leave as a Friend ❤️

Keep in touch with Angel Tours

www.angeltourslanka.com

ලංකාවේ කෑම්පින් යන්න හොදම තැන් 20
25/02/2021

ලංකාවේ කෑම්පින් යන්න හොදම තැන් 20

සී ගි රි ය  II  S I G I R I Y Aතද පැහැයෙන් යුතුව ක්ෂිතිජය සිප ගනිමින් උතුරට නෙරා යන මහා පව්ව පාමුල අතිශය ප්‍රතාපවත් ව වැ...
25/02/2021

සී ගි රි ය II S I G I R I Y A
තද පැහැයෙන් යුතුව ක්ෂිතිජය සිප ගනිමින් උතුරට නෙරා යන මහා පව්ව පාමුල අතිශය ප්‍රතාපවත් ව වැදහොත් සිංහරාජයෙකුගේ විලාසෙන් නිමවා ඇති හෙයින් මෙයට සිංහගිරිය හෙවත් සීගිරිය යන නාමය පටබැඳුණි. තවද මෙම පර්වතයට ඇතුළු වන ප්‍රධාන ද්වාරය විශාල සිංහ පාද දෙකක් මැදි කොට සාදා ඇත. එය උපයෝගී කර ගනිමින් සිංහ පාද සහිත ගිරිය සිංහගිරිය පසුව සීගිරිය ඌවාටද සැක නැත.

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නගරයට ආසන්නයේ පිහිටා ඇත. කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉනාමළුව හන්දියෙන් දකුණට ඇති මාර්ගයේ කිලෝමීටර 06ක් පමන ගිය විට මෙම පර්වතය හමු වේ. මුහුදු මට්ටමෙන් අඩි 1214ක් පමණ උසින් ද අවට භූමියෙන් අඩි 650ක් උසින් ද තනි පර්වතයක් ලෙස සීගිරි බලකොටුව පිහිටා ඇත. සීගිරිය ලෝක ප්‍රකට කලා නිකේතනයක් වූයේ 1 වන කාශ්‍යප (ක්‍රි.ව.477-495) එය තම රාජධානිය කර ගැනීමෙන් අනතුරුවයි. ආරක්ෂිත බලකොටුවක් ලෙස රාජමාලිගයක් හා නාගරික සැලසුමක් ගොඩනගා ගනිමින් ආලකමන්දාවේ කුවේරයා ලෙස ජීවත් වූ බව මහාවංශය සඳහන් කරයි.

සීගිරි පර්වතය සම්බන්දව තවත් ජනප්‍රවාදයක් ඇත. එනම් රාවණා වත නැමති පුස්කොළපොතට අනුව සීගිරියේ සැකසුම් ශිල්පියා වන්නේ "මායා දන්නාව" නමැත්තායි. හෙතෙම සීගිරිය තනන්නට යෙදුනේ රාවණා ගේ පියා වූ විස්තවාස රජු [වෙසමුණි] ගේ නියෝග පෙරදැරි කරගෙනයි. එකල සීගිරිය, ආලකමන්දාව නමින් හැඳින්වූ අතර කුවේර රජ සමය එය හැඳින්වූයේ චිත්‍රකූට නමිනුයි. පසුව, රාවණාගේ අභාවයෙන් පසුව "විභීශණ" රජකමට පත් වූ අතර හෙතෙම තම රාජධානිය කැළණියට ගෙන ගිය අතර ආලකමන්දාව ට විභීශණගේ ඥාතියෙකු වූ යක්ඛ වංශාධිපතියෙකු වූ චිත්තරාජ තම වාස භවන ලෙස යොදා ගත් බව එහි
සදහන්‍ වේ...

කෙසේ වුවද ක්‍රි.ව. 5 වන සියවසේ ලංකාවේ පැවති නගර නිර්මාණ ශිල්පය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, ඉදිකිරීම් තාක්ෂණය, භූමි දර්ශිත උද්‍යාන කලාව සහ ජල කලමනාකරණයේ එක්තැන්වීම මැනවින් නිරූපණය කරන ස්ථානයක් ලෙස හඳුන්වාදිය හැකිය.

11982 දී ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර සංස්කෘතික ත්‍රිකෝණයට අයත් පුරාවිද්‍යා භූමියකි. සීගිරිය සංකීර්ණ කොටස් කීපයකි. සීගිරිය පර්වතය හා ඒ මත ඇති මාලිගාව ඇතුළු නුවර හා මාලක ජල උද්‍යාන, උයන්, දිය අගල් හා පවුරු වලින් සමන්විත බටහිර භූමි භාගය දිය අගල් හා පවුරු සහිත නැගෙනහිර භූමි භාගය මෙම අලංකාර ඉදිකිරීම් වලට අමතරව සීගිරිය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනීය පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට පත්ව ඇත්තේ එහි ඇති ලෝක ප්‍රකට බිතු සිතුවම් හා කැටපත් පවුර මත ලියා ඇති සිය ගණනක් වූ කුරුටු ගී නිසාය.

තවද මෙම වාස්තු විද්‍යාත්මක කලාව සදහා පැරනි මිසර හා පර්සියන් සිද්දාන්ත බාවිත කර ඇත. මේ තරම් විශාල පර්වතය මත මාලිගා සෑදීම සදහා ගඩොල් ගෙන ගිය අයුරු ඇදහිය නොහැකි පුදුමයකි. විසිතුරු මසුන් හා ගල් පොකුණු රැසකින් වට උනු සිංහාසනය මුළුමනින්ම නිම වී ඇත්තේ කලු ගලෙනි. ගල මුදුනෙහි අක්කර 3න හමාරක් වැනි බිම් කඩෙහි ඇති මෙම රාජ මාලිගය , අතීතයේ රාජ්‍ය බලයත් , මිනිස් ශ්‍රමයත් කදිමට පිලිඹිබු වන ස්මාරකයකි. ඉදිරියට දිවෙනා දියවැල්, ශිලා උද්‍යාන , දිය අගල් ආදියෙන් මෙම නිර්මානයෙහි අගය තවත් වැඩි වී ඇත.

පර්වතය නැරඹීමට අවසර පත්‍රයක් ලබා ගත යුතුය. සාංචාරකයින්ට පර්වත සමීපයටම වාහනයකින් ගමන් කිරීමට අවසර නැත( විදේශීය සංචාරකයින්ට විශේෂ අවසරයක් සහිතව ගමන් කල හැක ) . ඒ සදහා වාහන නවතා මද දුරක් පා ගමනින් ගමන් කල යුතුය. එම මාර්ගයේ අලි සිටින බැවින් උදෑසන 8 සිට සවස 5 දක්වා පමනක් පර්වතය නැරඹීමට අවස්ථාව සලසා දී ඇත.

ආරම්භක ස්ථානයේ සිට ඉහලට යත්ම පිලිවෙලින් අලංකාර දිය අගල් , ශිලා උද්‍යාන , කුඩා ප්‍රමානයේ ගල් ගුහා , විශාල සිංහ පාද, සීගිරි බිතු සිතුවම් , කැටපත් පවුර හා ඉහලට නැග ගත් පසු රාජ මාලිගයෙහි නටඹුන් , සිංහාසනය , පොකුණු ආදිය නැරඹිය හැක. ඉහලට ගමන් කිරීමට අත් ආධාරක හා පඩි පෙලවල් තනා ඇත. ඉහලට යත්ම අදික සුළං නිසා ප්‍රවේසම් විය යුතුය. තවද , බඹරුන් වද සාදා ඇති ස්ථාන වලින් නිශ්ෂබ්දව ගමන් කිරීමට වග බලා ගතයුතුය.

දවසක ඇවිත් අනිවාර්යයෙන්ම මෙන්ම ප්‍රවේශමෙන් මේ සුන්දරත්වය රසවිඳින්න. කැළිකසළ නොදා ප්‍රවේශම් කර මේ ස්ථාන අපේ අනාගත පරපුරට බලන්නත් ඉතිරි කරන්න.

ශෙයා කරන්න අනෙත් අයවත් දැනුවත් කරමු


📷ඡායාරූප අයිතිය අන්සතුයි
📝විස්තරය අන්තර්ජාලය ඇසුරෙනි.

Travel to Sri Lanka 2021? These are the rules valid from airport opening January 21: - You need to go through 4 PCR test...
18/01/2021

Travel to Sri Lanka 2021?
These are the rules valid from airport opening January 21:

- You need to go through 4 PCR tests (1 96 hours before travel, one at arrival, one after 5-7 days and the last after 10-14 days in the country.
- You need to stay the 14 days in "Safe & Secure” Certified, Level 1 Hotels.
- Hotels need to be pre booked.
- You need a Covid 19 Insurance to travel to Sri Lanka.
- Visa need to be applied for online before travel to Sri Lanka.

Address

Galle Road, Narigama
Hikkaduwa
80240

Alerts

Be the first to know and let us send you an email when Angel Tours Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Angel Tours Sri Lanka:

Share

Category