Sea Shell Villa

Sea Shell Villa Sea shell villa is verry calm, freedom, 100% privacy, beach front place. 🌊🌴🏖️️

හික්කඩුවට Train එකේ, Bus එකේ ඇවිත් පයින් උනත් එන්න පුලුවන් දුර තියෙන, සෙට් එකත් එක්ක යන්න මෙන්න සුපිරි OFFER එකක්....  ම...
13/09/2026

හික්කඩුවට Train එකේ, Bus එකේ ඇවිත් පයින් උනත් එන්න පුලුවන් දුර තියෙන, සෙට් එකත් එක්ක යන්න මෙන්න සුපිරි OFFER එකක්....

මුලු විලා එකම රු.25,0000🏡️
(One Room 15,000)

හික්කඩුවේ 04ක් උනත් 08ක් උනත් 𝐅𝐮𝐥𝐥 𝐕𝐢𝐥𝐥𝐚 එකම රු. 25,000.00 /-ද? 😱 මේක නම් පිස්සුවක්! 🔥
මේ

🙋බොහෝ වශයෙන් දේශීය හා විදේශිකයන්ගේ ආකර්ෂණය දිනා ගත් තැනක් තමයි මේ Sea Shell Villa Hikkaduwa 😍🇱🇰.

😍 යාළුවෝ පවුලේ අය එක්ක ඒ විතරක් නෙමෙයි
🤩 කපල් වලටත් නිදහසේ කාලය ගත කරන්න පුළුවන් ලස්සන තැනක් 😘
🤠 ඒ වගේම අත්දැකීම් ගොඩක් එකපාර ගන්න පුලුවන් හොදම තැනක් 😍
🙌 නිදහසේ විනෝදයක් දාලා ගිහින් ඉන්න හොද තැනක් ❤👌
🚐 කොච්චියේ හරි බස් එකේ හරි ගිහින් පයින් යන්න උනත් පුලුවන්

ඔයාලගේ Down South Travel Experience බෙදාගන්න එන්න අපි එක්ක එකතු වෙන්න...❤️🌊🏖️️🏡️
ඔයාගේ යාලුවන්වත් අවුස්සලා ගන්න මේ ලස්සන තැන ගැන දාපු පෝස්ට් එක share කරනත් අමතක කරන්න එපා...🤭🤗

📞 වැඩි විස්තර සහ වෙන්කර ගැනීම් සඳහා අපටමැසේජ් එකක් එවන්න, නැතිනම් අමතන්න:
☎️ 0713135190 call or whatsapp
☎️ 0725778182 (calls only)

https://www.facebook.com/share/18o2tcJPJh/

මෙන්න Down South වලින් සුපිරිම offer එකක් දෙන Beach Front VILLA එකක්🐬🦀🌴🌊 ඔයාලා 04ක් ආවත් 08ක් ආවත් අපි දෙනවා මේ ගානට🫣මුල...
28/08/2026

මෙන්න Down South වලින් සුපිරිම offer එකක් දෙන Beach Front VILLA එකක්🐬🦀🌴🌊
ඔයාලා 04ක් ආවත් 08ක් ආවත් අපි දෙනවා මේ ගානට🫣
මුලු විලා එකම රු.25,0000🏡️

හික්කඩුවේ 08 දෙනෙක්ටම 𝐅𝐮𝐥𝐥 𝐕𝐢𝐥𝐥𝐚 එකම රු. 25,000.00 /-ද? 😱 මේක නම් පිස්සුවක්! 🔥
මේ Sea Shell Villa

සෙට් එකත් එක්ක අඩුවටම Chill එකක් දාන්න ලංකාවේ තියෙන සුපිරිම Budget Deal එක! 🏰🌴🥥🌊"

හික්කඩුවේ නිදහස් පරිසරයක, සෙට් එකත් එක්ක BBQ එකක් දාලා, නියම Chill එකක් ගන්න SEA SHELL Hikka Villa වෙත අදම එන්න! 👨‍👩(Group Trips වලට කියාපු තැන!)

📍 Location: හික්කඩුව ටවුන් එකට විනාඩි 02යි |
ගාලු පාර අයිනෙම තියෙන නිසා බස් එකේ වුනත් විලා එක ලගින්ම බහින්න පුලුවන්.🚌

✨ අපේ විශේෂ පහසුකම්:

✅ Comfortable Ac Rooms 02ක්
✅ Modern attached Bathroom 02ක්
✅ Hot water Facility
✅ Free WI-FI
✅ Free Parking
✅ Taxi & Tour service
✅ Kichen facilities
Sea shell villa is verry calm, freedom, 100% privacy, beach front place...

Next door එකේ අපේම restaurant එකක් තියෙන නිසා Breakfast, Lunch, Dinner ඕනම දෙයක් order කරගන්නත් පුලුවන්....
නැත්නම් විලා එකේම තියෙන kichen එකේ ඔයාලා කැමති ඕනම කෑමක් හදාගන්නත් පුලුවන්....

🍃 Peaceful Environment: නිදහසේ කාලය ගත කරන්න පුළුවන් ඉතා සාමකාමී වටපිටාව.

🔥 BBQ Facilities: එළිමහනේ BBQ එකක් දාලා රෑට විනෝද වෙන්න නියමයි 🍗

🚣 Activities:
Kayaking/ Coral Reef Tours/ Madu river safari
හික්කඩුව Beach/ Jungle Beach/ ගාලු කොටුව

🅿️ ආරක්ෂිත වාහන නැවැත්වීමේ පහසුකම්.

📞 වැඩි විස්තර සහ වෙන්කර ගැනීම් සඳහා අපට මැසේජ් එකක් එවන්න, නැතිනම් අමතන්න:
☎️ 0713135190 call or whatsapp
☎️ 0725778182 (calls only)

https://www.facebook.com/share/18o2tcJPJh/

මෙන්න  ික්කඩුවෙන් සුපිරිම  බජට් Beach Front VILLA එකක්😮🐬🦀🌴🌊මේ  .. ❤️🌴🏡 මුළු Villa එකම රුපියල් 16,000 ක්😱😱 📞 වැඩි විස්තර ...
16/07/2026

මෙන්න ික්කඩුවෙන් සුපිරිම බජට් Beach Front VILLA එකක්😮🐬🦀🌴🌊
මේ .. ❤️🌴

🏡 මුළු Villa එකම රුපියල් 16,000 ක්😱😱

📞 වැඩි විස්තර සහ වෙන්කර ගැනීම් සඳහා අපට මැසේජ් එකක් එවන්න, නැතිනම් අමතන්න:
☎️ 0713135190 call or whatsapp
☎️ 0725778182 (calls only)

https://www.facebook.com/share/18o2tcJPJh/

මෙන්න   වලින් සුපිරිම offer එකක් දෙන Beach Front VILLA එකක්🐬🦀🌴🌊 ඔයාලා 04ක් ආවත් 08ක් ආවත් අපි දෙනවා මේ ගානට🫣මුලු විලා එක...
21/06/2026

මෙන්න වලින් සුපිරිම offer එකක් දෙන Beach Front VILLA එකක්🐬🦀🌴🌊
ඔයාලා 04ක් ආවත් 08ක් ආවත් අපි දෙනවා මේ ගානට🫣
මුලු විලා එකම රු.18,0000🏡️

හික්කඩුවේ 08 දෙනෙක්ටම 𝐅𝐮𝐥𝐥 𝐕𝐢𝐥𝐥𝐚 එකම රු. 18,000.00 /-ද? 😱 මේක නම් පිස්සුවක්! 🔥
මේ

සෙට් එකත් එක්ක අඩුවටම Chill එකක් දාන්න ලංකාවේ තියෙන සුපිරිම Budget Deal එක! 🏰🌴🥥🌊"

හික්කඩුවේ නිදහස් පරිසරයක, සෙට් එකත් එක්ක BBQ එකක් දාලා, නියම Chill එකක් ගන්න Villa වෙත අදම එන්න! 👨‍👩(Group Trips වලට කියාපු තැන!)

📍 Location: හික්කඩුව ටවුන් එකට විනාඩි 02යි |
ගාලු පාර අයිනෙම තියෙන නිසා බස් එකේ වුනත් විලා එක ලගින්ම බහින්න පුලුවන්.🚌

✨ අපේ විශේෂ පහසුකම්:

✅ Comfortable Ac Rooms 02ක්
✅ Modern attached Bathroom 02ක්
✅ Hot water Facility
✅ Free WI-FI
✅ Free Parking
✅ Taxi & Tour service
Sea shell villa is verry calm, freedom, 100% privacy, beach front place...

🍃 Peaceful Environment: නිදහසේ කාලය ගත කරන්න පුළුවන් ඉතා සාමකාමී වටපිටාව.

🔥 BBQ Facilities: එළිමහනේ BBQ එකක් දාලා රෑට විනෝද වෙන්න නියමයි 🍗

🚣 Activities:
Kayaking/ Coral Reef Tours/ Madu river safari
හික්කඩුව Beach/ Jungle Beach/ ගාලු කොටුව

🅿️ ආරක්ෂිත වාහන නැවැත්වීමේ පහසුකම්.

📞 වැඩි විස්තර සහ වෙන්කර ගැනීම් සඳහා අපට මැසේජ් එකක් එවන්න, නැතිනම් අමතන්න:
☎️ 0713135190 call or whatsapp
☎️ 0725778182 (calls only)

https://www.facebook.com/share/18o2tcJPJh/

එයා ලංකාවේ ඇතුලේ ගත කරපු traveling period එකේ ආපු ලස්සනම තැනලු....❤️😍Thanks for your valuable feedback...🙂🙏             ...
14/06/2026

එයා ලංකාවේ ඇතුලේ ගත කරපු traveling period එකේ ආපු ලස්සනම තැනලු....❤️😍

Thanks for your valuable feedback...🙂🙏

https://www.facebook.com/share/18o2tcJPJh/

☎️ 0713135190 call or whatsapp
☎️ 0725778182 (calls only)

ඔයාලත් එන්න ඕනම PLACE එකක් 😊😊😊මෙන්න  ික්කඩුවෙන් සුපිරිම  බජට් Beach Front VILLA එකක්😮🐬🦀🌴🌊මේ  .. ❤️🌴🏡 මුළු Villa එකම රුපි...
05/06/2026

ඔයාලත් එන්න ඕනම PLACE එකක් 😊😊😊
මෙන්න ික්කඩුවෙන් සුපිරිම බජට් Beach Front VILLA එකක්😮🐬🦀🌴🌊
මේ .. ❤️🌴

🏡 මුළු Villa එකම රුපියල් 16,000 ක්😱😱

🏝️🌅එයත් එක්ක කෝපි එකක් බොන ගමන් Room එකේ ඉදන්ම sunset එක බලන්න තිබුනොත් කොහොමට තියේවිද ☕🌅

ගාල්ල, හික්කඩුව, මාදු බෝට්ටු සවාරි, යන ඕනම කෙනෙක්ට සුවපහසුව නතර වෙන්න පුලුවන් බජට් Rates තියෙන, හොද සේවාවක් ලබා දෙන තැනක් තමයි මේක.

🌅හිරු බැස යන සැදෑව මුහුදු වෙරලේ සිට අත්විදින්න.Natural Beach එකක බැහැලා දවසම නාන්න.කාමරයේ සිටම සුන්දර වෙරල දර්ශනය. මේ තමයි හොදම තැන🏝️

🥃😜සෙට් එකට music එක්කම රෑට අඩියක් ගහන්න මෙන්න පොට් එක🍺
🪇සෙට් එකත් එක්ක චිල් එකක් දාන්න එන්න පට්ට place එකක්🪇

⭕ 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀
✅ Comfortable Ac bedrooms 02ක්
✅ Modern attached Bathroom 02ක්
✅ Hot water Facility
✅ Free WI-FI
✅ Free Parking
✅ Taxi & Tour service
Sea shell villa is verry calm, freedom, 100% privacy, beach front place...

කෑම බීම ඕනම දෙයක් අවට restaurant වලින් ගන්නත් පුලුවන්.ඉස්සරහින් පේන Beach එකේ ලස්සන Natural Sea Pool එකක් තියෙන නිසා ඕනතරම් නාන්නත් පුලුවන්...

හික්කඩුව ටවුන් එකේ ඉදන් විනාඩි 02යී..., ගාලු පාර අයිනෙම තියෙන නිසා පහසුවෙන්ම බස් එකේ වුනත් එන්න පුලුවන්.🚌

මෙහෙ ආවොත් ඔයාලට,
📌️ හික්කඩුව Beach/ Jungle Beach
📌️ ගාලු කොටුව
📌️ Whale watching
📌️ Turtle farm
📌️ Adventure Kayakin
📌️ Spicy garden
📌️ Moonstone mine factory
📌️ Madu river safari
📌️ Snork
Locations ගොඩකටම බොහොම ඉක්මන්ටම යන්නත් පුලුවන්😍
මේ හැමදෙයක්ම අපිට ඔයාලට Arrange කරලා දෙන්නත් පුලුවන්...☺️🫣

📞 වැඩි විස්තර සහ වෙන්කර ගැනීම් සඳහා අපට මැසේජ් එකක් එවන්න, නැතිනම් අමතන්න:
☎️ 0713135190 call or whatsapp
☎️ 0725778182 (calls only)

https://www.facebook.com/share/18o2tcJPJh/

26/05/2026

හවසට වෙරල ලගට වෙලා ඉර බහින විදිය බලන් ඉන්න තියනව නම් ... තව මොනවද ඕන 🌬🌻✨

The end of another day😍🌞
🏝️🌊

☎️ 0713135190 call or whatsapp
☎️ 0725778182 (calls only)

https://www.facebook.com/share/18o2tcJPJh/

🏖️️ Beach එක අයිනෙ තියෙන ලස්සන villa එකක් – මේක අමුතුම vibe එකක්.😌🌊මේ  ික්කඩුවෙන් සුපිරිම  Beach Front VILLA එකක්😮🐬🦀🌴🌊මේ...
12/05/2026

🏖️️ Beach එක අයිනෙ තියෙන ලස්සන villa එකක් – මේක අමුතුම vibe එකක්.😌🌊
මේ ික්කඩුවෙන් සුපිරිම Beach Front VILLA එකක්😮🐬🦀🌴🌊
මේ තමයි .. ❤️🌴

🛑 කෝච්චියේ 🚂 හරි බස් එකේ හරි🚍 ගිහිල්ලා නියම place එකක ඉදලා එමුද 🏝️☘️👣💆‍♂

දැන් පෙට්‍රල්/ඩීසල් පෝලිම් ගැන වද වෙන්න ඕනෙම නැහැ 😁. මොකද හික්කඩුව Station එකේ බැහැලා විනාඩි 5ක වෝක් එකක් දානකොට ඔයා ඉන්නෙ අපේ place එකේ!🚶‍
නැත්නම් බස් එකේ කෙලින්ම ඇවිත් Beach Side එකේ තියෙන අපේ විලා එක ලගින්ම බහින්නත් පුලුවන්....🫣

මුලු විලා එකම අපි දෙනවා සුපිරි බජට් Price එකකට
🏡 මුළු Villa එකම රුපියල් 16,000 ක්😱😱

🛑 මේ Place එකේ තියෙන්නෙ වෙනමම Vibe එකක් 🥺, ඇයි කිව්වොත් Beach එකත් එක්කම තියෙන නිසා හවසකට මුහුද දිහා බලාගෙන මෙතන ඉන්නවා කියන්නෙ මාරම Feeling එකක් ඒකනම් 💆‍♂☘️🌅

ඇයි මේ Villa එක මෙච්චර Special? 💎
✅ Beach Access: විලා එකේ ඉඳන් කෙලින්ම වැල්ලට! 🏖️

✅ Romantic Date: පාට්නර් එක්ක Beach එක අයිනෙ මරු Romantic Dinner එකක් ප්ලෑන් කරන්න කියාපු තැන. ❤️🕯️

✅🥃😜සෙට් එකට music එක්කම රෑට වැල්ලේ අඩියක් ගහන්න මෙන්න පොට් එක🍺
🪇සෙට් එකත් එක්ක චිල් එකක් දාන්න එන්න පට්ට place එකක්🪇

දකුණේ හැම තැනම රවුම් 👣☘️ ගහලා එන්න ලේසිම Location එකක් තමයි මේක. 📍

⭕ 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀
✅ Comfortable Ac bedrooms 02ක්
✅ Modern attached Bathroom 02ක්
✅ Hot water Facility
✅ Free WI-FI
✅ Free Parking
✅ Taxi & Tour service

And kichen Facilities,
The kitchen has everything to cook the price includes cooking gas..
and washing machine, Frige, Oven & etc
Dine In Area, And Parking Access..
(Sea shell villa is verry calm, freedom, 100% privacy, beach front place...)

මෙහෙ ආවොත් ඔයාලට,
📌️ හික්කඩුව Beach/ Jungle Beach
📌️ ගාලු කොටුව
📌️ Whale watching
📌️ Turtle farm
📌️ Adventure Kayakin
📌️ Spicy garden
📌️ Moonstone mine factory
📌️ Madu river safari
📌️ Snork
Locations ගොඩකටම බොහොම ඉක්මන්ටම යන්නත් පුලුවන්😍
මේ හැමදෙයක්ම අපිට ඔයාලට Arrange කරලා දෙන්නත් පුලුවන්...☺️🫣

එහෙනම් අපට කතා කරන්න..
☎️ 0713135190 call or whatsapp
☎️ 0725778182 (calls only)

https://www.facebook.com/share/18o2tcJPJh/

මොකක්ද මේ place එක ❓️මේක Villa එකක් 🔸️මොකක්ද මේකෙ නම   (Beach front)🔸️කොහේද මේක තියෙන්නේ ❓️ ික්කඩුවේ..🔸️මොකක්ද මේ villa ...
05/05/2026

මොකක්ද මේ place එක ❓️
මේක Villa එකක්

🔸️මොකක්ද මේකෙ නම
(Beach front)

🔸️කොහේද මේක තියෙන්නේ ❓️
ික්කඩුවේ..

🔸️මොකක්ද මේ villa එකේ විශේෂත්වය ❓️
මේක Luxurious Beach front villa එකක්. සම්පූර්ණ villa එකම air-condition කරලා තියෙන්නේ.නිදහසේ නිස්කලංකව ඉන්න හිතාගෙන එනවනම් ඒක උපරිමයෙන් ම විඳින්න පුලුවන් calm and quiet place එකක්. දවසක් ඉන්න එන එක්කෙනෙකුට දවස් දෙක තුනක් ඉන්න හිතෙන තැනක්.

🛑 මේ Place එකේ තියෙන්නෙ වෙනමම Vibe එකක් 🥺, ඇයි කිව්වොත් Beach එකත් එක්කම තියෙන නිසා හවසකට මුහුද දිහා බලාගෙන මෙතන ඉන්නවා කියන්නෙ මාරම Feeling එකක් ඒකනම් 💆‍♂☘️🌅

✅🥃😜සෙට් එකට music එක්කම රෑට වැල්ලේ අඩියක් ගහන්න මෙන්න පොට් එක🍺
🪇සෙට් එකත් එක්ක චිල් එකක් දාන්න එන්න පට්ට place එකක්🪇

🔸️කොහොමද ගනන් ❓️
මුලු විලා එකම අපි දෙනවා සුපිරි බජට් Price එකකට
🏡 මුළු Villa එකම රුපියල් 16,000 ක්😱😱

🔸️check in check out කොහොමද ❓️
Check in 2PM Checkout 11AM

🔸️කෑම කොහොමද ❓️
අපේ විලා එකට එහා පැත්තෙන් ලස්සන BEACH VIEW එකක් තියෙන අපේම RESTAURANT එකක් තමයි තියෙන්නේ... ඒකෙන් කෑම ගන්නත් පුලුවන්... නැත්නම්,
HIKKADUWA අවට තියෙනවා හොඳ Restaurants, Lunch, dinner, breakfast ඕන දෙයක් ගන්න පුලුවන්...

🔸️මොනාද තියෙන facilities ❓️
✅ Comfortable Ac bedrooms 02ක්
✅ Modern attached Bathroom 02ක්
✅ Hot water Facility
✅ Free WI-FI
✅ Free Parking
✅ Taxi & Tour service

And kichen Facilities,
The kitchen has everything to cook the price includes cooking gas..
and washing machine, Frige, Oven & etc
Dine In Area, And Parking Access..
(Sea shell villa is verry calm, freedom, 100% privacy, beach front place...)

🔸️කොහොමද Reservation එකක්‌ දාන්නේ ❓️
දාලා තියෙන whatsapp number එකට call කරලා හරි massage කරලා හරි date එක කතා කරගන්න. Advance payment එකක් කරලා date එක confirmed කරගන්න. ඔයාලා එක්ක බොහෝම සුහදව කතා බහා කරන්නේ අපි,ඒ නිසා බය වෙන්න දෙයක් නෑ.

එහෙනම් අපට කතා කරන්න..
☎️ 0713135190 call or whatsapp
☎️ 0725778182 (calls only)

https://www.facebook.com/share/18o2tcJPJh/

🤍
21/11/2025

🤍

Address

Seenigama Junction, Seenigama
Hikkaduwa

Alerts

Be the first to know and let us send you an email when Sea Shell Villa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share