Wanigathunga Travels

Wanigathunga Travels • මගී ප්‍රවාහන සේවයේ නිහඩ අහිංසකාවිය 🪄
• චූටි කෙල්ල 😻🤍
• Wanigathunga Travels 💝
• HY - 1450
• NG - 6282
• JC - 2979
• NF - 2979

• උතුම් වූ ගම්භාර දෙවියන්ගේ ආශීර්වාදය ලබාගැනීමට කැමති ඔබත් අදම ඔබගේ ආසනය වෙන් කරවාගන්න..• ගමන් මාර්ගය : හොරණ , මුණගම , ද...
01/07/2026

• උතුම් වූ ගම්භාර දෙවියන්ගේ ආශීර්වාදය ලබාගැනීමට කැමති ඔබත් අදම ඔබගේ ආසනය වෙන් කරවාගන්න..

• ගමන් මාර්ගය : හොරණ , මුණගම , දික්හේනපුර , සවුගස් හංදිය , තක්ශිලා උයන , මාරගහහේන , මාලොස් ඇළ , හොරකැටිය , කුඩා උඩුව , තල්ගහවිල , මිල්ලෑව , පාදුක්ක , මීපේ , හංවැල්ල , අත්තනගල්ල හරහා මිනුවන්ගොඩ ගලේ දේවාලය !

• පිටත්වීම හොරණින් සවස 04.00 ට
• එක් අයෙකුගෙන් රුපියල් 1000.00 ක මුදලක් අය කෙරේ .

• විමසීම් : 076 960 5306
: 075 791 5826

• උතුම් පොසොන් පොහොය දිනයේ පූජනීය අනුරාධපුර පුදබිම වන්දනා කරගමු 🤍💫• සුවපහසු වන්දනා ගමනක් සඳහා අදම ඔබගේ අසුන වෙන්කරවාගන්න...
18/06/2026

• උතුම් පොසොන් පොහොය දිනයේ පූජනීය අනුරාධපුර පුදබිම වන්දනා කරගමු 🤍💫

• සුවපහසු වන්දනා ගමනක් සඳහා අදම ඔබගේ අසුන වෙන්කරවාගන්න !

ගමන් ආරම්භය : සවුගස් හංදියෙන් ප.ව 9.00

ගමන් ආරම්භය : සවුගස් හංදිය , මාරගහහේන , හොරකැටිය , කුඩාඋඩුව , තල්ගහවිල , පාදුක්ක , මීපේ , හංවැල්ල , පස්යාල , තලාව , අනුරාධපුර පූජා නගරය .

Tel : 076 960 5305
: 075 791 5826

• සද්ද නැතුව ගේමක් ගහපු මිනිස්සු හැමදාම ඉන්නෙ දිනලා 😍❤️• ගමේ පාරට අලුතෙන්ම ගෙනාපු Unregistered සෙනසරේ 🤩🫂• බොසාගේ හිනාවත්...
28/04/2026

• සද්ද නැතුව ගේමක් ගහපු මිනිස්සු හැමදාම ඉන්නෙ දිනලා 😍❤️

• ගමේ පාරට අලුතෙන්ම ගෙනාපු Unregistered සෙනසරේ 🤩🫂

• බොසාගේ හිනාවත් එක්ක දිගු ගමනකට සුභාසිරි 😁💥🌿

#2026年

Address

Horana

Telephone

+94769605305

Website

Alerts

Be the first to know and let us send you an email when Wanigathunga Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category