V I S I O N

V I S I O N Travelling Camping Hiking Photography

🚀 Complete Digital Solutions: Social Media Marketing, Web Development & SEO! 🌍  In today’s digital age, having a strong ...
30/03/2025

🚀 Complete Digital Solutions: Social Media Marketing, Web Development & SEO! 🌍

In today’s digital age, having a strong online presence is essential for business success. We provide professional social media marketing, web development, and SEO services to help businesses grow, attract customers, and stand out from the competition.

📢 Social Media Marketing
📌 Facebook & Instagram – Engage customers with eye-catching content
📌 LinkedIn & Twitter/X – Build credibility & industry authority
📌 TikTok & YouTube Shorts – Boost brand awareness with short-form videos
📌 Custom Social Media Content – High-quality posts designed to grow your audience

🌐 Web Development & SEO
✅ Custom Website Design – Fast, responsive, and user-friendly
✅ E-commerce Solutions – Sell your products online with ease
✅ SEO Optimization – Rank higher on Google & increase organic traffic
✅ Website Speed & Security – Keep your site fast, safe, and mobile-friendly

🎯 Why Choose Us?
✔ Professional & High-Quality Designs tailored to your brand
✔ Data-Driven Strategies to maximize engagement & conversions
✔ Affordable & Scalable Solutions for small and medium businesses
✔ Full-Service Digital Growth – Everything you need in one place!

Let’s take your business to the next level with expert digital solutions! 🚀

📩 Contact us today and let’s grow your brand together!

එනසාල් කැලේ මැදින් තුන්හිස්ගල සොයා දුම්බර මිටියාවතට 🌳🍃⛰====================================🛑 Vedio එක හෙට හවස 6.00 ට. Su...
26/09/2022

එනසාල් කැලේ මැදින් තුන්හිස්ගල සොයා දුම්බර මිටියාවතට 🌳🍃⛰
====================================

🛑 Vedio එක හෙට හවස 6.00 ට. Subscribe කරලා තියාගන්න 👇

https://youtube.com/channel/UCqtbuE-a7RbRDp_0JYvFrEg
_____________________________________

දුම්බර මිටියාවත කියන්නෙම ලංකාවට සොබාදහමෙන් දීලා තියන සුන්දරම වස්තුවක් වගේම හරි අපූරු කතාන්දර ගොඩක් එක්ක බැඳුනු පාරාදීසයක්. නකල්ස් වනපෙතේ තියන ඇහැට සනීප වෙනම ලෝකයක් හොයාගෙන කිරා මේ පාර හක්කලම් කරා තුන්හිස්ගලට.

මහනුවර ඉඳලා වත්තෙගමට ඇවිත් ලෙබනන් වතුයාය හරහා බඹරඇල්ලට සේන්දු වෙලා තමයි මේ ගමන යන්න ඕනේ. රත්නගිරිය වත්ත කෙළවරින් නකල්ස් වන රක්ශිතයට ඇතුල් වෙලා තුන්හිස්ගල තරණය කරන මේ ගමන මාතලේ සහ නුවර දිස්ත්‍රික්ක දෙකේ ස්වභාවික සීමාව තුල යන ගමනක්. මේ දුම්බර මිටියාවතේ තුන්හිසගල කියන්නෙ වැඩිය මිනිස් පයට හසු නොවුනු එක්තරා සංවේදී පරිසර කලාපයක්. කිලෝමීටර් හතහාමරක් පමණ ජෛව විවිධත්වයෙන් පිරුනු ඒ පරිසරය මැදින් KMP වාඩිය බලාගෙන අපි ඇදුනෙ එක්තරා චරිතයක් දැක බලා ගැනීමේ නොඉවසිල්ලෙන්. මොකද අපි දැනගෙන හිටිය විදිහටම මේ වාඩිය පිටිපස්සෙ තිබ්බ ලස්සන කතාවත් එක්ක අපිට තිබ්බා අපූරු කුතුහලයක්.

වෙහෙසකර ගමනකින් පස්සෙ KMP වාඩියට ලඟා උනේ මග දිගට හම්බුනු වෙද ගොටුකොල, මඩුකොකු ටිකකුත් කාඩෙගන අරන් ආපු අඩුම කුඩුම ටිකත් එක්ක සැරට උයලා හොඳට සප්පායම් වෙන්න බලන්. මහතුන් මමා හරි සරල සුන්දර හිනාවකින් අපිව පිලි අරන් අපිට එයාගේ මුලුතැන්ගෙය පදිංචියටම දුන්නා. ගමක් , තමන්ගෙ කියලා කෙනෙක් ලඟ පාතක නැතුව කිලෝමීටර් ගානක් කැලේ මැද තනියෙන් ගෙවෙන ඒ ජීවිතේ කොයිතරම් සැහැල්ලුද කියලත් හිතුනා. KMP වාඩියට අමතරව සම්පූර්ණයෙන් නටබුන්ව ගිය හේමචන්ද්‍ර වාඩිය හා තවත් වාඩි කීපයක්ම මේ ඉසව්වේ බලාගන්න පුලුවන්. අටුවාටිකා ඒ ගැන නොලියන්නේ හක්කලමේ වීඩියෝවේ විස්තරේම තියන නිසා.

පසුදා උදෙන්ම අපි තුන්හිස්ගල බලා පිටත් උනා. වාඩියේ ඉඳලා කිලෝමීටර් 4ක් වගේ දුරක් යන්න ඕනා තුන්හිස්ගල කඳු මුදුනට. එනසාල් කැලේ පහුකරන් ඝන කැලෙත් මැද අඩි පාර දිගේ ගමන් ගත්තා. හෙමින් හෙමින් මීදුම් මැද්දෙන් අහසට යන පාරක් වගේ පේන කඳු මුදුන දිගේ යද්දි හරිම වර්ණවත් පරිසරයක් අපිට දකින්න පුලුවන් උනේ. මුදුනට ලං වෙන්න වෙන්නම තිබුනෙ කුරු ගස්. වචනෙ පරිසමාප්තියෙන්ම ගෙදර ගෙන්න හිතෙන තරමේ පාට පාට හුරුබුහුටි ගස්. කඳු මුදුනෙ ගැට්ටටම ලඟා උනාට පස්සෙ මීටර් 4ක් වගේ උස ශාක ව්‍යාප්තියක් දැකගන්න පුලුවන්. එතනින් අවතීර්න වෙන විවෘත ප්‍රදේශයට හාත්පස පරිසරය ලස්සනට බලාගන්න පුලුවන්.
පැති තුනකින් මධ්‍යගතව ඉහලට එසවී තිබෙන නිසාවෙන් මේ නම ලැබුනු බව කියවෙනවා. කුරු ගස් තිබෙන ගමන් මඟ ඔස්සේ කන්දේ හිස් තුන හමු වන තැන දක්වා ගමන් කළ හැකි නමුත් ඒ ගමන පරෙස්සමින් කළ යුතු අවධානම් සහගත ගමනක්.

කඳු මුදුනේ ඉඳලා ලකේගල, නකල්ස් කඳු පහ, ගොම්බානිය සහ අනෙකුත් බොහෝ කඳු මුදුන් පැහැදිලිවම දැකගත හැකියි. වෙනත් කඳු පංති වලට වඩා වෙනස්ම පෙනුමක් ගන්න මේ තුන්හිස්මුදුන අනිවාර්‍යෙන් සංචාරකයින්ට නැවුම් අත්දැකීමක්.

-----------------------------------------

පා සටහන් පමනක් ඉතිරි කර මතකයන් සහ රැගෙන යන සියලු දේවල් නැවත රැගෙන එන්න.

|පරිසරයේ සුන්දරත්වය විඳගත් ලෙසින්ම එයට කලගුණ සැලකීමට ත් අපි නිහතමානී වෙමු.

✍️ -KIRA-

RambodaSri Lanka🇱🇰📸  ❤️Follow  🧭 for more Travel Informations
15/09/2022

Ramboda
Sri Lanka🇱🇰

📸 ❤️
Follow 🧭 for more Travel Informations

02/09/2022
  😇💦💚Gawaragiriya, Ayagama
30/08/2022

😇💦💚
Gawaragiriya, Ayagama

Pallewela EllaElla,Sri Lanka 📌️🇱🇰📸  ❤️Follow  🧭 for more Travel Informations                                            ...
28/06/2022

Pallewela Ella
Ella,Sri Lanka 📌️🇱🇰

📸 ❤️
Follow 🧭 for more Travel Informations

නිල්දිය පොකුණ 📌🇱🇰Sri Lanka 🇱🇰📸  ❤️Follow  🧭 for more Travel Informations                                                ...
26/06/2022

නිල්දිය පොකුණ 📌🇱🇰
Sri Lanka 🇱🇰

📸 ❤️
Follow 🧭 for more Travel Informations

24/06/2022

Ella
Sri Lanka 🇱🇰📸

24/04/2022

Address

Horana

Telephone

+94713225468

Website

Alerts

Be the first to know and let us send you an email when V I S I O N posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to V I S I O N:

Share

Category