Tharaka Holiday Resort

Call Directions

Tharaka Holiday Resort ''මතක හිටින තැනක්' උඩුකලකන්ද තාරක නිවාඩුනිකේතනය 0715508166-0718890441

15/07/2026

video

05/05/2026
🌿💧 බුලත්සිංහල ස්වභාවික සුන්දරත්වයට ඔබත් සාදරයෙන් පිළිගනිමු! 💧🌿“බුලත්සිංහල ස්වභාවික පරිසරයේ සංචාරයට පැමිණෙන ඔබ, පා සටහන් ...
03/05/2026

🌿💧 බුලත්සිංහල ස්වභාවික සුන්දරත්වයට ඔබත් සාදරයෙන් පිළිගනිමු! 💧🌿

“බුලත්සිංහල ස්වභාවික පරිසරයේ සංචාරයට පැමිණෙන ඔබ, පා සටහන් පමණක් ඉතිරි කර යන්න” 🍃👣

මේ සුන්දර ස්ථාන අපට විතරක් උරුම දෙයක් නෙවෙයි..! ඉදිරියටත් රැකගන්න ඕන වටිනා සම්පතක් 💚
ඔබගේ පුංචි කැපවීමකින් මේ සුන්දරත්වය සදාකාලිකව තබාගත හැකියි.❤️

♻️ No Littering – කසළ නොතැබීම

🚯 Keep Clean – පිරිසිදුකම රැකගන්න

🌱 Protect Nature – ස්වභාවික පරිසරය ආරක්ෂා කරන්න

🔥 No Fire – ගිනි නොදමන්න

🚫🌳 Do Not Damage Plants – වෘක්ෂලතා වලට හානි නොකරන්න

Address

2nd Step Delmella Bulathsinghala
Horana
821G

Telephone

+94715508166

Website

Alerts

Be the first to know and let us send you an email when Tharaka Holiday Resort posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share