
29/04/2025
සුන්දර නකල්ස් කඳු පන්තියේ දින 3ක්.
මැයි මස 11,12 හා 13 දිනයන්හී.
සීතල රාත්‍රියේ ගිණිමැලයක් වටා හිදිමින් කඳවුරු අත්දැකීම.
එන්න, 10 දෙනෙකුගේ කණ්ඩායමක් ලෙස නකල්ස් හරහා මීමුරේ ට දින 3ක් රාත්‍රි 2ක්.
මහනුවර සිට ප්‍රවාහනය, නවාතැන් ආහාර ඇතුළුව එක් අයකුට රු17,000ක් පමණයි.
අදම කතා කරන්න.
තිළිණ 076 681 6481
ඉෂන්කා 075 319 3604