Hatter's Diary Adventures

Hatter's Diary Adventures Chasing Peaks. Creating Stories.

!!!Few Slots Available!!!!🌄 KMP Thunhisgala Adventure – 23 May 🎒🔥ඔයාලත් කැමතිද…? 👀Knuckles range එකේ සුපිරි view එක්කKMP...
14/05/2026

!!!Few Slots Available!!!!

🌄 KMP Thunhisgala Adventure – 23 May 🎒🔥

ඔයාලත් කැමතිද…? 👀
Knuckles range එකේ සුපිරි view එක්ක
KMP & Thunhisgala hiking & trekking experience එකක් ගන්න? 🏔️🔥

මේක short trip එකක් උනත්,
🌿 Nature එක්ක connect වෙන
🥾 Challenging hike එකක් experience කරන
📸 ලස්සන memories create කරන real adventure එකක්! 💯

එන්න අපිත් එක්ක join වෙලා
මේ experience එකත් life එකට add කරගන්න 😎🔥

💰 LKR 7,900 per person
💳 Advance – LKR 4,000 (Non-refundable)

⛰️ Including:
✔ Licensed Knuckles Guide
✔ Route Expert
✔ KMP & Thunhisgala Trekking
✔ Basic First Aid
✔ 2 Main Meals
✔ Morning & Evening Coffee
✔ Energy Bars and survival pack
✔ A/C Bus Transport (Colombo – Round Trip)

🔥 One Day Hike
🔥 Seats limited – miss කරගන්න එපා!

📞 Call / WhatsApp:
077 627 0827 | 071 228 8577

🎩 Hatter’s Diary Adventures
“Chasing Peaks. Creating Stories.” 🏔️

🌄 Upcoming Adventures with Hatter’s Diary Adventures 🎒🔥ඔයාත් ready ද next adventure එකකට? 👀🏔️මේ මාසෙත් අපි ලස්සනම trails...
09/05/2026

🌄 Upcoming Adventures with Hatter’s Diary Adventures 🎒🔥

ඔයාත් ready ද next adventure එකකට? 👀🏔️
මේ මාසෙත් අපි ලස්සනම trails ටික explore කරන්න set වෙලා තියෙනවා 😎

🔥 Good news / Bad news 👇

❌ May 1,2,3 – Knuckles Main Trail FULLY BOOKED
❌ May 16,17 – KMP Thunhisgala Camping FULLY BOOKED
✅ May 23 – KMP & Thunhisgala One Day Hike Available
❌ June 6,7 – Horton Plains Camping FULLY BOOKED
❌ June 16,17 – KMP Thunhisgala Camping FULLY BOOKED

ඉතින් slots limited…
👉 join වෙන්න ඕනේ නම් දැන්ම reserve කරගන්න 💯

🌿 Nature එක්ක connect වෙන්න
🥾 Real trekking experience එකක් ගන්න
📸 Unforgettable memories create කරගන්න

🎩 අපිත් එක්ක එන්න!

♻️ Clean & Sustainable Adventures
අපි අරන් යන හැම දේම ආපහු අරන් එනවා —
ඒත් එතනින් නතර වෙන්නේ නෑ, පුළුවන් විදිහට පරිසරය clean කරලා තමයි ආපහු එන්නේ 🌿💚

📞 Call / WhatsApp:
077 627 0827 (Pasan)
071 228 8577 (Harsha)

🔥 Don’t miss your next adventure!



KMP to Thunhisgala, Duwili Ella, Thattu Ella, Infinity Pool, Dumbara Ella & Walpolamulla Three days of sweat, laughter, ...
04/05/2026

KMP to Thunhisgala, Duwili Ella, Thattu Ella, Infinity Pool, Dumbara Ella & Walpolamulla

Three days of sweat, laughter, muddy shoes, and unforgettable moments… pushing limits, supporting each other, and reconnecting with nature in its purest form 🍃💚

Not just a journey through mountains, but a reminder that the best views come after the hardest climbs ✨

In collaboration with WildRoute Adventures 🤝

For future events and bookings -
Pasan : 0776270827
Harsha : 0712288577

🌄 Upcoming Adventures with Hatter’s Diary Adventures 🎒🔥ඔයාත් ready ද next adventure එකකට? 👀🏔️මේ මාසෙත් අපි ලස්සනම trails...
27/04/2026

🌄 Upcoming Adventures with Hatter’s Diary Adventures 🎒🔥

ඔයාත් ready ද next adventure එකකට? 👀🏔️
මේ මාසෙත් අපි ලස්සනම trails ටික explore කරන්න set වෙලා තියෙනවා 😎

🔥 Good news / Bad news 👇
❌ May 1,2,3 – Knuckles Main Trail FULLY BOOKED
❌ May 16,17 – KMP Thunhisgala Camping FULLY BOOKED
✅ May 23 – KMP & Thunhisgala One Day Hike Available
✅ June 6,7 – Horton Plains Camping Available

ඉතින් slots limited…
👉 join වෙන්න ඕනේ නම් දැන්ම reserve කරගන්න 💯

🌿 Nature එක්ක connect වෙන්න
🥾 Real trekking experience එකක් ගන්න
📸 Unforgettable memories create කරගන්න

🎩 අපිත් එක්ක එන්න!

♻️ Clean & Sustainable Adventures
අපි අරන් යන හැම දේම ආපහු අරන් එනවා —
ඒත් එතනින් නතර වෙන්නේ නෑ, පුළුවන් විදිහට පරිසරය clean කරලා තමයි ආපහු එන්නේ 🌿💚

📞 Call / WhatsApp:
077 627 0827 (Pasan)
071 228 8577 (Harsha)

🔥 Don’t miss your next adventure!



26/04/2026

🌄 Horton Plains Camping Adventure 🎒🔥

ඔයාලත් කැමතිද…? 👀
ලංකාවේ දෙවැනියට උසම කන්ද – Kirigalpoththa 🏔️ නැගලා
සීතල 🌫️ Horton Plains වල camping night experience එකක් ගන්න? 🌌🔥

මේක සාමාන්‍ය trip එකක් නෙමෙයි…
🌿 Nature එක්ක real connection එකක්
🥾 ටිකක් challenging hike එකක්
📸 ජීවිතේටම මතකවෙන memories

එක වතාවක් ගියොත් ආයෙත් යන්න හිතෙන
real adventure experience එකක්! 💯

එන්න අපිත් එක්ක join වෙලා
මේ අමුතු experience එකත් try කරලා බලන්න 😎🔥

දවස 📅 6 & 7 June
අනික මේක weekend එකක් නිසා ඔයාලට නිවාඩු ගන්න උනොත් ප්‍රශ්නයක් නෑ කියලා හිතනවා ☺🙏

🔥 Seats limited – miss කරගන්න එපා!
📞 Call / DM කරලා ඔයාලගේ slot එක reserve කරගන්න

🎩 Hatter’s Diary Adventures
“Chasing Peaks. Creating Stories.” 🏔️

මේ experience එක miss කරගත්තොත් පස්සේ පසුතැවෙයි 😏🔥

🌄 KMP Thunhisgala Adventure – 23 May 🎒🔥ඔයාලත් කැමතිද…? 👀Knuckles range එකේ සුපිරි view එක්කKMP & Thunhisgala hiking & tr...
25/04/2026

🌄 KMP Thunhisgala Adventure – 23 May 🎒🔥

ඔයාලත් කැමතිද…? 👀
Knuckles range එකේ සුපිරි view එක්ක
KMP & Thunhisgala hiking & trekking experience එකක් ගන්න? 🏔️🔥

මේක short trip එකක් උනත්,
🌿 Nature එක්ක connect වෙන
🥾 Challenging hike එකක් experience කරන
📸 ලස්සන memories create කරන real adventure එකක්! 💯

එන්න අපිත් එක්ක join වෙලා
මේ experience එකත් life එකට add කරගන්න 😎🔥

💰 LKR 7,900 per person
💳 Advance – LKR 4,000 (Non-refundable)

⛰️ Including:
✔ Licensed Knuckles Guide
✔ Route Expert
✔ KMP & Thunhisgala Trekking
✔ Basic First Aid
✔ 2 Main Meals
✔ Morning & Evening Coffee
✔ Energy Bars and survival pack
✔ A/C Bus Transport (Colombo – Round Trip)

🔥 One Day Hike
🔥 Seats limited – miss කරගන්න එපා!

📞 Call / WhatsApp:
077 627 0827 | 071 228 8577

🎩 Hatter’s Diary Adventures
“Chasing Peaks. Creating Stories.” 🏔️

📅 6 & 7 June🌄 HORTON PLAINS CAMPING ADVENTURE🏔 Kirigalpoththa Hike (2nd Highest Mountain in Sri Lanka)🏔 Thotupola Kanda ...
21/04/2026

📅 6 & 7 June

🌄 HORTON PLAINS CAMPING ADVENTURE

🏔 Kirigalpoththa Hike (2nd Highest Mountain in Sri Lanka)
🏔 Thotupola Kanda Hike (Optional) (3rd Highest Mountain in Sri Lanka)



💰 LKR 13,500 Per Person

💳 LKR 6,000 Advance Payment Required
(Non-Refundable)


📍 Meeting Point: Colombo



⛰️ Package Includes:

✔ Kirigalpoththa Hike
✔ Horton Plains Night Camping
✔ Thotupola Kanda Hike (Optional)
✔ Natural Bath 💦
✔ 5 Main Meals 🍛
✔ Evening & Morning Coffee with Snacks ☕
✔ Survival Pack 🎒
✔ Up & Down Transport (Colombo – Horton Plains – Colombo) 🚌
✔ Basic First Aid ⛑️
✔ Two Professional Guides 🎩
✔ Photo & Video Coverage 📸🎥



📞 Contact:

+94 77 627 0827 (Pasan)
+94 71 228 8577 (Harsha)



🔥 Limited Slots Only – Early Booking Recommended!

📅 6 & 7 June🌄 HORTON PLAINS CAMPING ADVENTURE🏔 Kirigalpoththa Hike (2nd Highest Mountain in Sri Lanka)🏔 Thotupola Kanda ...
14/04/2026

📅 6 & 7 June

🌄 HORTON PLAINS CAMPING ADVENTURE

🏔 Kirigalpoththa Hike (2nd Highest Mountain in Sri Lanka)
🏔 Thotupola Kanda Hike (Optional) (3rd Highest Mountain in Sri Lanka)



💰 LKR 13,500 Per Person

💳 LKR 6,000 Advance Payment Required
(Non-Refundable)


📍 Meeting Point: Colombo



⛰️ Package Includes:

✔ Kirigalpoththa Hike
✔ Horton Plains Night Camping
✔ Thotupola Kanda Hike (Optional)
✔ Natural Bath 💦
✔ 5 Main Meals 🍛
✔ Evening & Morning Coffee with Snacks ☕
✔ Survival Pack 🎒
✔ Up & Down Transport (Colombo – Horton Plains – Colombo) 🚌
✔ Basic First Aid ⛑️
✔ Two Professional Guides 🎩
✔ Photo & Video Coverage 📸🎥



📞 Contact:
+94 77 627 0827 (Pasan)
+94 71 228 8577 (Harsha)



🔥 Limited Slots Only – Early Booking Recommended!

🌸✨ සුභ අලුත් අවුරුද්දක් වේවා! Happy Sinhala & Tamil New Year! ✨🌸අලුත් අවුරුද්දක් එක්කඅලුත් ආරම්භයක්, අලුත් dreams, අලුත්...
14/04/2026

🌸✨ සුභ අලුත් අවුරුද්දක් වේවා! Happy Sinhala & Tamil New Year! ✨🌸

අලුත් අවුරුද්දක් එක්ක
අලුත් ආරම්භයක්, අලුත් dreams, අලුත් adventures 🌿🏔️

ඔයාගේ ජීවිතේ next chapter එක
memories, happiness, success වලින් පිරෙන්න කියලා
හදවතින්ම wish කරනවා 💚

මේ අවුරුද්දේ…
🌄 තවත් peaks chase කරමු
🎒 තවත් trails explore කරමු
📸 තවත් stories create කරමු

Stay safe, stay wild 😎🔥
See you on the next adventure!

🎩 Hatter’s Diary Adventures
“Chasing Peaks. Creating Stories.” 🏔️

Address

Elabada Road
Ingiriya

Alerts

Be the first to know and let us send you an email when Hatter's Diary Adventures posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hatter's Diary Adventures:

Share

Category