Mondo Travels

Mondo Travels Travel and tourism expert

🌍✈️ විදේශගතව ඉන්න ඔබටත් මේ සේවාව වැදගත් වෙයි!ලංකාවෙන් Documents Legalize කරගන්න ඕනේ, හැබැයි ඒ වැඩේ කරගන්න කෙනෙක් නැද්ද? ...
20/08/2026

🌍✈️ විදේශගතව ඉන්න ඔබටත් මේ සේවාව වැදගත් වෙයි!

ලංකාවෙන් Documents Legalize කරගන්න ඕනේ, හැබැයි ඒ වැඩේ කරගන්න කෙනෙක් නැද්ද? 🤔

📌 Birth Certificates
📌 Marriage Certificates
📌 Educational Certificates
📌 Power of Attorney
📌 සහ අනෙකුත් අවශ්‍ය ලේඛන

ඔබට ලංකාවේ රස්තියාදු වෙන්නවත්, කෙනෙක් හොයන්නවත් අවශ්‍ය නැහැ. ❤️

ඔබගේ ලේඛන කටයුතු විශ්වාසයෙන්, වගකීමෙන් සහ සුරක්ෂිතව අපි ඔබ වෙනුවෙන් සිදුකර දෙන්නෙමු.

✅ විශ්වාසනීය සේවාව
✅ ඉක්මන් ක්‍රියාදාමය
✅ සුරක්ෂිත ලේඛන හැසිරවීම

📞 විදේශයේ ඉඳන්ම ඔබේ Documents Legalize කරගන්න — අදම අප හා සම්බන්ධ වන්න!

🇮🇹 + 🇱🇰 Dual Citizenship – Now Easier Than Ever!Are you planning to apply for Italian + Sri Lankan Dual Citizenship?Don’...
17/08/2026

🇮🇹 + 🇱🇰 Dual Citizenship – Now Easier Than Ever!

Are you planning to apply for Italian + Sri Lankan Dual Citizenship?

Don’t let difficulties in preparing your documents or small mistakes delay your application. With Mondo Travels, get reliable guidance and professional support to complete your application correctly and successfully.

Our Services:

✅ Eligibility Assessment
✅ Complete Guidance on Required Documents
✅ Professional Application Preparation & Submission
✅ Full Support from Start to Finish
✅ Reliable, Accurate & Professional Service

Our experienced team is here to make your dual citizenship application process easier, hassle-free, and professional, supporting you every step of the way.

📩 Send us a message today or contact us for a consultation.

🌍✈️ ඔබත් විදේශගතවී සිටින කෙනෙක්ද?ලංකාවෙන් අවශ්‍ය Documents Legalize කරගන්න කෙනෙක් නැද්ද? 🤔📌 Birth Certificates📌 Marriage...
17/08/2026

🌍✈️ ඔබත් විදේශගතවී සිටින කෙනෙක්ද?

ලංකාවෙන් අවශ්‍ය Documents Legalize කරගන්න කෙනෙක් නැද්ද? 🤔

📌 Birth Certificates
📌 Marriage Certificates
📌 Educational Certificates
📌 Power of Attorney
📌 සහ අනෙකුත් ලියකියවිලි

100% විශ්වාසයෙන්, ඔබේම කෙනෙක් ලෙස වගකීමෙන් යුතුව සියලු කටයුතු සිදුකර දීමට අප සූදානම්.

✅ විශ්වාසනීය සේවාව
✅ ඉක්මන් ක්‍රියාදාමය
✅ සුරක්ෂිත ලේඛන හැසිරවීම

අදම අප හා සම්බන්ධ වී ඔබගේ අවශ්‍යතාවය පහසුවෙන් ඉටු කරගන්න. 📞

Need Best flight tickets from Italy to Sri Lanka?Make your journey easy, safe, and stress-free with Mondo Travels. Conta...
13/08/2026

Need Best flight tickets from Italy to Sri Lanka?
Make your journey easy, safe, and stress-free with Mondo Travels. Contact us today!

✈️ Best Air Ticket Deals
🤝 Trusted & Friendly Service
📅 Flexible Travel Dates
⚡ Fast Booking Process

🇮🇹 Italy to Sri Lanka & 🇱🇰 Sri Lanka to Italy Tickets

We’ll find the best flight option to suit your budget.

📩 Message us or 📞 call us today for more details.

🇮🇹 ඉතාලි Citizenship එකට ලියකියවිලි හොයනවද? 📑✨අපි ඔබගේ අවශ්‍ය සියලුම ලියකියවිලි නිවැරදිව සහ විශ්වාසයෙන් සකස් කර දෙන්න සූ...
13/08/2026

🇮🇹 ඉතාලි Citizenship එකට ලියකියවිලි හොයනවද? 📑✨
අපි ඔබගේ අවශ්‍ය සියලුම ලියකියවිලි නිවැරදිව සහ විශ්වාසයෙන් සකස් කර දෙන්න සූදානම්. ✅

📌 උප්පැන්න සහතික
📌 විවාහ සහතික
📌 පවුල් ලියකියවිලි
📌 වෙනත් සියලුම රාජ්‍ය ලේඛන

🔹 ලේඛන සකස් කිරීම
🔹 සංශෝධන කිරීම
🔹 නිල පරිවර්තන (Translation)
🔹 ඉතාලි එම්බසිය සඳහා අවශ්‍ය සහතික කිරීම්

💯 ඔබගේ අයදුම්පත නිවැරදිව සහ විශ්වාසයෙන් ඉදිරිපත් කිරීමට අපගේ පළපුරුදු සේවාව ඔබ සමඟයි.

📞 අදම අප හා සම්බන්ධ වී ඔබගේ ලියකියවිලි ගැටලු පහසුවෙන් විසඳා ගන්න!

බය නැතුව Citizenship එකට Apply කරන්න ... ✅✅✅
13/08/2026

බය නැතුව Citizenship එකට Apply කරන්න ... ✅✅✅

🇮🇹 Italy Citizenship එකට යන ගමනේ... Documents ටික හිර වෙලාද? 😅📄🤯 Birth Certificate එක හරිද?💍 Marriage Certificate එක upd...
12/08/2026

🇮🇹 Italy Citizenship එකට යන ගමනේ... Documents ටික හිර වෙලාද? 😅📄

🤯 Birth Certificate එක හරිද?
💍 Marriage Certificate එක update කරන්න ඕනද?
🌍 Translation එක කාගෙන් කරගන්නද?
🏛️ Embassy Certification ගැන තේරෙන්නෙ නැද්ද?

🛑 Stress වෙන්න එපා!

✨ 📌 Document Preparation
✨ 📌 Corrections & Updates
✨ 📌 Certified Translation
✨ 📌 Italian Embassy Assistance

ඔබගේ file එකත් "Rejected" ❌ නොවී "Approved" ✅ වෙන්න, වැඩේ හරියටම කරගන්න.

🇮🇹 Italy Citizenship එකට යන ගමනේ... Documents ටික හිර වෙලාද? 😅📄🤯 Birth Certificate එක හරිද?💍 Marriage Certificate එක upd...
12/08/2026

🇮🇹 Italy Citizenship එකට යන ගමනේ... Documents ටික හිර වෙලාද? 😅📄

🤯 Birth Certificate එක හරිද?
💍 Marriage Certificate එක update කරන්න ඕනද?
🌍 Translation එක කාගෙන් කරගන්නද?
🏛️ Embassy Certification ගැන තේරෙන්නෙ නැද්ද?

🛑 Stress වෙන්න එපා!

✨ 📌 Document Preparation
✨ 📌 Corrections & Updates
✨ 📌 Certified Translation
✨ 📌 Italian Embassy Assistance

ඔබගේ file එකත් "Rejected" ❌ නොවෙලා "Approved" ✅ වෙන්න, වැඩේ හරියටම කරගන්න.

▶️➡️යන්න එන්න ⬅️◀️Lowest Fare ලංකාවේ Air Tickets වලට Best Rate එක Mondo Travel අපෙන් විතරමයි.දැන්ම කතාකරන්න👍            ...
12/08/2026

▶️➡️යන්න එන්න ⬅️◀️
Lowest Fare ලංකාවේ Air Tickets වලට Best Rate එක Mondo Travel අපෙන් විතරමයි.
දැන්ම කතාකරන්න👍

ITALY FAMILY VISA වලට Apply කරන්න බලාපොරොත්තු වෙන ඔබට 🇮🇹අවශ්‍ය සියලුම Documents නිවැරදිව සහ සම්පූර්ණව ලැස්ති කරගන්න අපි ...
07/08/2026

ITALY FAMILY VISA වලට Apply කරන්න බලාපොරොත්තු වෙන ඔබට 🇮🇹
අවශ්‍ය සියලුම Documents නිවැරදිව සහ සම්පූර්ණව ලැස්ති කරගන්න අපි ඔබට සහය වෙන්න සූදානම් ✨

✅ Marriage Certificate
✅ Birth Certificate
✅ Translation Services
✅ Embassy Documents Preparation
✅ Corrections & Government Documents

ඉක්මන්, විශ්වාසනීය සහ professional service එකක් සමඟ ඔබගේ Italy Family Visa process එක පහසු කරගන්න ❤️

📩 අදම අපව සම්බන්ධ කරගන්න!
ඔබගේ documents එකින් එක check කරලා නිවැරදිව ලැස්ති කරගන්න අපි උදව් කරනවා 🇮🇹

Address

MONDO TRAVELS (PVT) LTD No. 168/L1-06, Realty Plaza, Negombo-Colombo Main Road Ja-Ela
Ja-Ela
11350

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 17:00

Telephone

+94741828268

Website

Alerts

Be the first to know and let us send you an email when Mondo Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mondo Travels:

Shortcuts

Share

Category