Basnahira api - බස්නාහිර අපි

Basnahira api - බස්නාහිර අපි Hello everyone
You can promote your business and share your valuable experience with us
(1)

02/12/2025

හැම දහමකටම වඩා සොබාදහම උඩින් කියන එක දිගින් දිගටම ඔප්පු වෙමින් පවතී
🙏

Stay safe 🙏😔
27/11/2025

Stay safe 🙏😔

27/11/2025

බස්නහිර ට තද වැසි සමග තද සුළං
සියලු දෙනා අවධානයෙන් ඉන්න 🙏😔

27/11/2025

අයහපත් කාලගුණයෙන් ශ්‍රි ලංකා වාසි සියලු දෙනා බේරෙන්න ඕනෙ
🙏😔💪

21/11/2025

නුගේගොඩ තදාසන්න ප්‍රදේශවලින් තණකොළ ඉතා ඉක්මනින් අවශ්‍යය යි
🐮🐮🐮🐄🐂🐃

20/11/2025

ඔක්කොම සාර්ථකයි
but මුල් පෙලයි මැද පෙලයි අග පෙලයි බොලින් යුනිට් එකයි තමා පොඩ්ඩක් අසාර්ථකයි උනේ
😅🖕

20/11/2025

කපුවො දඩ මස් තියන් ඉන්නවා
අපේ උන් ටික සති ගණන් මාස ගණන් පේ වෙලා කපුවො ගාවට යනවා
😅😅😅

28/10/2025

බස්නාහිර පළාතේ තනිකඩ ළමයි ටික කපල් වෙමුද ❤️
කපල් උන්නම් බොරු දාන්න එපා 😏

25/10/2025

ඕගොල්ලන්ට වැස්ස දවස ක උන අමතක නොවන සිදුවීමක් කියන්න 🏊

01/10/2025

බස් එකේ යද්දී ෂිට් එකක ඉඳගන්න හම්බුනාම ෂිට් එකේ ඉඳන් ඉන්න අනිත් එකා අපි දිහා බලන්නෙ හරියට අපි උගේ ඔඩොක්කුවෙ ඉඳගන්න යනවා වගේ
😅🤭

30/09/2025

මේ යන විදියට නාමල් ට ජනාධිපති උනෑකි හැබැයි ඊට කලින් වැලිකඩ වෙනම රටක් විදියට ලෝකෙ පිළිගන්න ඕනෙ
🤭

09/09/2025

ලඟ දුවන බස් වල
තුන දෙක ශීට් ගලවන්න නීතියක් ගෙන්න බැයිද
එක්කො ගොන් බුරු කොන්දොස්තර යන්ව අයින් කරන්න ඕනේ

Address

Ja-Ela

Website

Alerts

Be the first to know and let us send you an email when Basnahira api - බස්නාහිර අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share