24/01/2026
❤❤
පාර පුරාම උණු උණු අලි බෙටි/ අලි කඩලා දාපු අතු තියෙන චූටී පාරක, "කොයිවෙලාවෙ දලයෙක් පාරට පනියිද දන්නැ" කියලා පණ ගැහි ගැහි ඩ්රයිව් කරද්දි, වංගුවක් ගනිද්දිම මෙහෙම එකක් ඉස්සරහට දැක්කම තියෙන සැප කොහොමද..🖕
මම බ්රේක් එක උඩ හිටගත්තා. මට බඩ ගියෙ නැති ටික විතරයි.
මේක අඹපු එකාව කොටියා කාලත් මදි යකෝ. 😡
✍️ Samin Dilanka