10/01/2026
https://www.facebook.com/share/p/1AdZ2jbK9n/
සීගිරිය, දඹුල්ලේ යන අයට සුපිරි හොස්ටල් අත්දැකීමක්..💚💚🌿
මේ 0ffer එකනම් මිස් කරගන්න එපා..ඇදහිය නොහැකි මිලකට
මේ GreenSenz Resort & Hostel
☎️ Call Now : 0766800222
නිවාඩුවට සීගිරිය, දඹුල්ල පැත්තේ එන Campus ගෘප් වලට, Couple වලට, Family වලට වගේම office එකේ, Class එකේ යාලුවෝ සෙට් එකටම සුපිරිම ෆන් එකක් ගන්න පුලුවන් තැනක් තමයි මේක.
Group package Includes
-Welcome drink
- Lunch/Dinner/ Breakfast
- AC room with bunkerbeds
- Evening tea with snack
- Tea coffee making facility
- Free Wifi
- Outdoor Gym
මෙහෙ ආවොත් ඔයාලට,
📌️ සීගිරිය
📌️ පිදුරංගල
📌️ කන්ඩලම වැව
📌️ Golden Temple, village tour, දඹුලු විහාරය, බලන්න වගේම හඹරණ කැලේ, මින්නෙරිය Safari එහෙමත් Arrange කරගන්න පුලුවන්. සාදාරනමිලකට මේ හැමදේම.
ගමේ වැවක නාල එහෙම වැව්මාලු කැල්ලක් කන්න එහෙමත් පුලුවන්..
සින්දුවක් කියල ෆන් එකක් ගන්න කියපු තැනක්..
BBQ එකක් දාන්නත් පුලුවන්..
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0766800222