SL TripInfo

SL TripInfo කන්න... බොන්න.... ඇවිදින්න තියෙන හොදම තැන්... බලන්න.. ඒන්න

ජුලි 30 වන දා සිට තහනම් වන BELLWOOD 😪💔
17/06/2026

ජුලි 30 වන දා සිට තහනම් වන BELLWOOD 😪💔

10/06/2026

🌿 LIMITED TIME OFFER 🌿 🌴 මුහුද ගාව තියෙන ලස්සන Hotel එකක දවසක්

✨ BB Double – LKR 22,000
✨ Half Board Double – LKR 29,000
✨ Full Board Double – LKR 36,000
📅 Valid until 31st July 2026

✅Free Early check-in, late check-outs ( Subject to availability)
✅Room upgrade on availability
✅BYOB
✅Beach access
✅Discounts on food and beverage
✅Discounts on Spa treatments
✅Special discounts for group bookings

📞 Call now to book your beachside getaway:
𝟬𝟵𝟭 𝟮𝟮𝟳 𝟰𝟴𝟴𝟬 | 𝟬𝟳𝟳 𝟮𝟭𝟳 𝟰𝟴𝟴𝟬

Email - [email protected]
Google Location - https://maps.app.goo.gl/2LecWoTru3qR3d9b9

05/06/2026
💎රත්නපුර 🐘උඩවලව 🐅සිංහරාජය , 🌿සූරියකන්ද , 🍃දෙනියාය 👍 බලංගොඩ , පැත්තේ නිවාඩුවක් යන්න බලාගෙන ඉන්න ඔයාට ,  Pool එකකුත් තියෙන...
05/06/2026

💎රත්නපුර 🐘උඩවලව 🐅සිංහරාජය , 🌿සූරියකන්ද , 🍃දෙනියාය 👍 බලංගොඩ , පැත්තේ නිවාඩුවක් යන්න බලාගෙන ඉන්න ඔයාට , Pool එකකුත් තියෙන #සුපිරිම Nature Resort එකක නිවාඩුවකට යමුද😮 fans

🌿🐙🐳🌹🍃 මේ OwinRich Nature Resort-Godakawela ❤️ මාරම එකක් දෙන, ඔයාලා ආසාවෙන් කියවපු #සෙංකොට්ටං නවකතාවට පදනම් කරගත් ගොඩකවෙල නම් සුන්දර ප්‍රදේශයේ ලස්සනම Location එකක තමයි මේක තියෙන්නේ.

✅Day outing Package ✅ Swimming Pool ✅ Rooms ✅ Restaurant ✅ Wedding Banquet Hall✅ Safety Parking space ✅ Large Garden

30 දෙනෙකුට ඉන්න පුලුවන් සම්පූර්ණ Resort එකම උනත් ඔයාලට Book කරගන්න පුලුවන්.

සුන්දර ගැමි පරිසරයක පහස විදින ගමන් රසම රස කෑම ටිකක් කාලා ජීවිතේ අමතක නොවන අත්දැකීමක් ගන්න පුලුවන් මෙහෙ ආවොත්

🥰 ඒ වගේම මෙහෙ ආවොත්, 📌️ උඩවලව වනෝද්‍යානය 📌️ උඩවලව ජලාශය 📌️ සමන් දේවාලය 📌️ රත්ගඟ, පුංචි දඹදිව 📌️ කිරිදි ඇල්ල 📌️ සංඛපාල විහාරය 📌️ කූරගල, වගේ තැන් බලන්න වගේම බලංගොඩ, හපුතලේ, කතරගම, දෙනියාය ඕනම පැත්තකට ඉක්මන්ටම යන්නත් පුලුවන්

📞 Reservations & Inquiries: 075 586 6000

🛑පිස්සු හැදෙන View🤩එකක් තියෙන දවසක යන්නම ඕනේ Hotel එකක්😮🦀🐬🌿🐙🌻 @මේ තමයි  #පුස්සැල්ලාවේ ලස්සන View එකක් තියෙන කදු මුදුනක ත...
28/05/2026

🛑පිස්සු හැදෙන View🤩එකක් තියෙන දවසක යන්නම ඕනේ Hotel එකක්😮🦀🐬🌿🐙🌻 @

මේ තමයි #පුස්සැල්ලාවේ ලස්සන View එකක් තියෙන කදු මුදුනක තියෙන, හොදම සහ ගොඩ දෙනෙක් යන්න ආසවෙන් ඉන්න Royal Mansion Resort - Pussellawa ❤️

සෙට් එකත් එක්ක චිල් එකේ ඉන්න කියාපු තැනක්🥰🥺

මීදුමෙන් වැහෙන🥶වෙලාවකට, වගේම හවස Sunset🌄එකටත් මෙතනට තියෙන Vibe එකනම් ඇත්තටම දිව්‍යලෝකයක්🌈️වගේ🥺

02/05/2026

😮 නිවාඩුවට බෙලිහුල්ඔය නිදහසේ ගත කරන්න කැමති ඔයාල හැමෝටම.. "බෙලිහුල්‍ඔය" Day out | Rooms | Cabana | Pool | VIP Bar | Restaurant හැමදෙයක්ම එකම තැනකින් 🙈🎋🍃Mount Field Resort

පවුලෙ අයට,යාලුවො සෙට් එකට ගිහින් හිතේ හැටියට විනෝදවෙන්න පුළුවන් වෙනස්ම විදිහෙ ලස්සන තැනක් තමයි මේ. 🥰සෙට් එකත් එක්ක කාල බීල එකේ දවසක් ගත කරන්න...

☎ 070 361 77 42 (Hotline) Available ) | 057 22 68 750 (Land Line)

Google Location - https://goo.gl/maps/JYHxGXkFqNwYkGUm8


නිවාඩුවට Down South යන්න ඉන්න ඔයාලට සුපිරිම Hotel එකක් තමයි  Lucky Elephant Hotel | Hikkaduwa ✅Free Early check-in, late...
25/04/2026

නිවාඩුවට Down South යන්න ඉන්න ඔයාලට සුපිරිම Hotel එකක් තමයි Lucky Elephant Hotel | Hikkaduwa

✅Free Early check-in, late check-outs ( Subject to availability)
✅Room upgrade on availability
✅BYOB
✅Private beach access
✅Discounts on food and beverages
✅Discounts on Spa treatments
✅Special discounts for group bookings

👌හිත මිතුරන්,පවුලේ සියලු දෙනා සමග ගොස් නිදහසේ කාලෙ ගතකරන්න නම් මෙතන මරු.ගොඩක් සුන්දර අත්දැකීමක් වගේම පහසුකම් රැසක් මෙතනට ගියොත් ඔයාලට ලබාගන්න පුලුවන් 😍🤩 .

📞𝟬𝟵𝟭 𝟮𝟮𝟳 𝟰𝟴𝟴𝟬 | 𝟬𝟳𝟳 𝟮𝟭𝟳 𝟰𝟴𝟴𝟬

Google Location - https://maps.app.goo.gl/2LecWoTru3qR3d9b9

19/04/2026

අවුරුදු නිවාඩුවට ට්‍රිප් ගිහින් ගත්තු ලස්සනම Photo එක
👇

සීතලේ ගුලි වෙන්න නම් යන්නම ඕනෙ තැන 😱😍 අඹේවෙල ලස්සනම ලස්සන View එකක් තියෙන තැනක හදපු සුපිරිම Place එකක් 😱🤩🍂🌧️🐝🌿🐙🌴💐  fans ...
10/04/2026

සීතලේ ගුලි වෙන්න නම් යන්නම ඕනෙ තැන 😱😍 අඹේවෙල ලස්සනම ලස්සන View එකක් තියෙන තැනක හදපු සුපිරිම Place එකක් 😱🤩🍂🌧️🐝🌿🐙🌴💐 fans

මේ The Plains Green - Ambewela ❤️

Address

Ja-Ela

Telephone

+821050292078

Website

Alerts

Be the first to know and let us send you an email when SL TripInfo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share