Siam Ceylon International Co., Ltd

Siam Ceylon International Co., Ltd Welcome to our page!
🌟 Are you dreaming of exploring the vibrant wonders of Thailand?

We're your go-to destination for exciting tours to Bangkok, Pattaya, Phuket and Ayutthaya, specially crafted for our friends in Sri Lanka. 🌏✈️
We offer a variety of tours to suit your preferences, whether you're a couple, a family, or a group. We're your go-to destination for exciting tours to Bangkok, Pattaya, and Ayutthaya, specially crafted for our friends in Sri Lanka. 🌏✈️
🌴 Dive into the bust

ling energy of Bangkok, relax by the stunning beaches of Pattaya, and immerse yourself in the rich history of Ayutthaya with our carefully curated tours. 🏖️⛩️
If you're in Sri Lanka and seeking an amazing Thai adventure, you're in the right place! Let us take care of the details so you can focus on creating unforgettable memories.
🎉 Join us and discover the beauty and excitement of Thailand with ease and excitement! 🎒✨
✈️ Our Services:
✅ Tailored Tour Packages: We offer a variety of tours to suit your preferences, whether you're a solo traveler, a couple, a family, or a group.
✅ Expert Guides: Our knowledgeable guides will lead you through the must-see attractions, hidden gems, and local insights.
✅ Hassle-Free Planning: We take care of all the details, from transportation and accommodation to dining and activities, so you can relax and enjoy your journey.

📞 Contact Us: Whatsapp +94702283442 / +66863994346
🌐 Website: www.siamceylon.com

✨ ජීවිතයේ එක්වරක්වත් අත්විඳිය යුතු  චාරිකාවක්! 🇹🇭💛 ප්‍රසිද්ධ Dhammakaya විහාරය, තායිලන්තයේ පූජනීය බෞද්ධ සිද්ධස්ථාන සහ සු...
24/07/2026

✨ ජීවිතයේ එක්වරක්වත් අත්විඳිය යුතු චාරිකාවක්! 🇹🇭💛

ප්‍රසිද්ධ Dhammakaya විහාරය, තායිලන්තයේ පූජනීය බෞද්ධ සිද්ධස්ථාන සහ සුන්දර සංචාරක ස්ථාන රැසක් එකම සංචාරයකින් නැරඹීමට ඔබටත් අවස්ථාවක්!

🌸 සිතට සැනසීමක්…
📸 මතකයට සුන්දරම අත්දැකීම්…
🙏 ජීවිතයට අමතක නොවන චාරිකාවක්…

🚨 සීමිත ආසන සංඛ්‍යාවක් පමණයි!

📲 අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න.
📞 077 954 7524

“සංචාරයක් පමණක් නොව… ජීවිතය පුරාම මතකයේ රැඳෙන පින්බර අත්දැකීමක්!” ❤️🙏

🇱🇰🇹🇭

🏆🇹🇭  #තායිලන්තයේ ජාත්‍යන්තර තරඟ සඳහා  #කණ්ඩායම් සංචාරපාසල්, විශ්වවිද්‍යාල, ක්‍රීඩා සමාජ, නර්තන කණ්ඩායම්, සංගීත කණ්ඩායම් ...
23/07/2026

🏆🇹🇭 #තායිලන්තයේ ජාත්‍යන්තර තරඟ සඳහා #කණ්ඩායම් සංචාර

පාසල්, විශ්වවිද්‍යාල, ක්‍රීඩා සමාජ, නර්තන කණ්ඩායම්, සංගීත කණ්ඩායම් සහ ඕනෑම ආයතනයක් සඳහා තායිලන්තයේ පැවැත්වෙන ජාත්‍යන්තර තරඟ හා උත්සව සඳහා සම්පූර්ණ සංචාරක සේවාව.

⚽ පාපන්දු | 🏀 බාස්කට්බෝල් | 🏐 වොලිබෝල් | 🏸 බැඩ්මින්ටන්
🥋 කරාටේ / ටයිකොන්ඩෝ | 💃 නර්තන තරඟ
🎼 සංගීත තරඟ | 🎭 සංස්කෘතික උත්සව සහ තවත් සියලුම ජාත්‍යන්තර තරඟ.

අපගේ සේවාවන්:
✅ ගුවන් ටිකට්පත් වෙන්කිරීම
✅ හෝටල් වෙන්කිරීම
✅ ගුවන් තොටුපළ ප්‍රවාහනය
✅ කණ්ඩායම් සංචාර සැලසුම් කිරීම
✅ වීසා උපදෙස් සහ සංචාරක සහාය
✅ සාධාරණ හා විශේෂ කණ්ඩායම් මිල ගණන්

🌟 වසර 21ක විශ්වාසනීය අත්දැකීම සමඟ ඔබේ කණ්ඩායමේ සාර්ථක සංචාරය අපි වගකීමෙන් සංවිධානය කර දෙන්නෙමු.

📩 ඔබගේ කණ්ඩායමේ විස්තර අපට එවන්න.
💰 ඔබ වෙනුවෙන්ම විශේෂ මිල ගණන් සූදානම්.

📲 අදම WhatsApp කරන්න
076 124 3659

SIAM CEYLON INTERNATIONAL
✈️ වසර 21ක විශ්වාසනීය සංචාරක සහකරු.

19/07/2026

"අපේ ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙක් ඉන්නවා මේ රටකටවත් ඇවිල්ලා නැති අහිංසක මිනිස්සු..." 🥺✈️

"කොහොම අතර දමා යමුද මේ හිතවත්කම්...
පෙර සසරේ ආ දේවල් ආලවන්තකම්..." 🎶✨

විදෙස් රටක සිරි නරඹන්න තියෙන ඒ අහිංසක හීනය හැබෑ කරගන්න ගොඩක් අයට තියෙන ලොකුම බාධාව තමයි ඒ සඳහා යන වියදම.

අපෙන් සේවාව ලබාගන්නා හැමෝම "මේ සර්විස් එක දිගටම කරගෙන යන්න" කියලා අපිට ආශිර්වාද කරන්නේ එකම එක හේතුවක් නිසා. ඒ තමයි, අපි අය කරන මුදලටත් වඩා වැඩි වටිනාකමක් ඔවුන්ට ලබා දීම. ❤️

ඔබ වියදම් කරන මුදලට උපරිම සාධාරණයක් ඉටු කරමින්, වැඩිම සංචාරක ස්ථාන ගණනක් පෙන්වා, කිසිදු අඩුපාඩුවක් හෝ කරදරයක් නොමැතිව ඉහළම සේවාවක් ලබා දීම Siam Ceylon අපගේ වගකීමයි.

අපේ සංචාරකයින්ගෙන් ලැබෙන මේ ආදරණීය වචන ටික තමයි අපිට තියෙන ලොකුම සම්මානය! 🏆✈️

ඔබත් ඔබේ මීළඟ තායිලන්ත සංචාරය කිසිදු බියකින්, සැකයකින් තොරව, 100% ක් විශ්වාසයෙන් යුතුව සැලසුම් කරන්න. අපේ ශ්‍රී ලාංකිකයින්ට ඉහළම සේවාවක් ලබා දෙන්න අපි නිරන්තරයෙන් බැඳී සිටිනවා. 🤝🇹🇭

🇹🇭❤️ තායිලන්තයට යන්න හිතෙනවාද? පළමුව අපේ සංචාරකයන්ගේ අත්දැකීම් බලන්න!විශ්වාසය කියන්නේ අපි කියන දෙයක් නෙවෙයි… අපිත් එක්ක ...
18/07/2026

🇹🇭❤️ තායිලන්තයට යන්න හිතෙනවාද? පළමුව අපේ සංචාරකයන්ගේ අත්දැකීම් බලන්න!

විශ්වාසය කියන්නේ අපි කියන දෙයක් නෙවෙයි… අපිත් එක්ක ගිය සංචාරකයන් කියන දෙයයි. 🙏✨

🎥 අපේ සංචාරකයන්ගේ සැබෑ Video Reviews එකම තැනින් බලන්න. ඔවුන්ගේ සිනහව, සතුට සහ අමතක නොවන මතක ඔබටත් විශ්වාසයක් ලබාදේ. ❤️

👇 Customer Reviews එකතුව:

https://www.facebook.com/share/v/1ALX6PaZAU/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/1Bmr4F1Vj9/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/1DEkXoTqvq/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/1DFoYuvbbC/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/17ogvuEWCs/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/1BkhFzqvSw/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/1Dzvm8wToh/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/1D1i1LDPrB/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/1BSnWer2hv/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/192vnq9cDW/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/14rH6eYy9mC/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/1BjszY83r8/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/1DDgtAXgwB/?mibextid=wwXIfr

💙 වසර 21ක විශ්වාසය සමඟ ශ්‍රී ලාංකිකයන්ගේ තායිලන්ත සංචාරයේ විශ්වාසවන්තම නාමය 👉Siam Ceylon International.👈

🌏 ඔබේ ඊළඟ තායිලන්ත සංචාරයත් අපිත් සමඟ සැලසුම් කරන්න! 🇹🇭✈️

17/07/2026

සියම් සිලෝන් කියන්නේ තවත් එක Travel Agency එකක් විතරක් නෙවෙයි... 🇹🇭❤️
එය ඔබේ ජීවිතයට සදාකාලිකව මතකයේ රැඳෙන සුන්දර අත්දැකීම්, සිනහවන් සහ නොමැකෙන මතකයන් රැගෙන එන විශ්වාසනීය සංචාරක සගයෙක්.
අප සමඟ යන සෑම සංචාරයක්ම තවත් එක ගමනක් පමණක් නොව, ඔබේ ජීවිතයට තවත් ලස්සන මතක පරිච්ඡේදයක් එක් කරන අමතක නොවන අත්දැකීමක්.
Siam Ceylon – Where Every Journey Becomes a Lifetime Memory. ✈️🌴

🇹🇭✨ තායිලන්තයේ බෞද්ධ සිද්ධස්ථාන හා විනෝදාත්මක ස්ථාන එක් සංචාරයකින්! ✨👨‍👩‍👧‍👦 පවුලේ හැමෝටම සුදුසුම Premium Group Tour එක!...
17/07/2026

🇹🇭✨ තායිලන්තයේ බෞද්ධ සිද්ධස්ථාන හා විනෝදාත්මක ස්ථාන එක් සංචාරයකින්! ✨

👨‍👩‍👧‍👦 පවුලේ හැමෝටම සුදුසුම Premium Group Tour එක!

🔥 ඔක්තෝබර් සංචාරයට ඉතිරිව ඇත්තේ ආසන 4ක් පමණයි!

🚨 දැන් ලියාපදිංචි විය හැක්කේ පමණයි:

🗓️ නොවැම්බර් 8 – 14👈
🗓️ දෙසැම්බර් පළමු සතිය👈

💰 නොවැම්බර් විශේෂ සංචාරය
💵 රු. 259,500/- (එක් අයෙකුට)

✨ මෙම සංචාරයට ඇතුළත් වන්නේ:

🛕 ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථාන වන්දනා
🏙️ බැංකොක් නගරයේ විනෝදාත්මක අත්දැකීම්
🍽️ රසවත් ආහාර
🏨 සුවපහසු නවාතැන්
🤝 ආදරණීය සංචාරක පවුලක් සමඟ අමතක නොවන මතකයන්

❤️ එක් සංචාරයක්… ජීවිත කාලය පුරාම මතක රැසක්!

⚠️ සීමිත ආසන සංඛ්‍යාවක් පමණයි.

අදම ඔබගේ ආසනය වෙන්කරවා ගන්න.

📞 Call / WhatsApp: 077 954 7524

🔗 Direct WhatsApp: https://wa.me/94779547524

🎥 අප සමඟ සංචාරය කළ සංචාරකයින්ගේ Reviews පහතින් බලන්න. 👇

https://www.facebook.com/share/v/1c7Tqkz2nA/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/1DJRf4SsWF/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/1HjcvhanFB/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/19Mc9wDSyv/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/1bR65HQH7V/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/1Cy9WXmsTb/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/1H1qpwg9ov/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/1HTqJaTT7c/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/1BojL2Njoh/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/1H5HaPGpoD/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/1BRLHUX4bH/?mibextid=wwXIfr

https://www.facebook.com/share/r/1Buwi8Wb6Z/?mibextid=wwXIfr

❤️ Siam Ceylon International
“We Create Tours… We Create Families.” 🇱🇰🤝🇹🇭

🇹🇭 August Group Tours – FULLY BOOKED! 🙏❤️A huge THANK YOU to everyone who placed their trust in Siam Ceylon Internationa...
16/07/2026

🇹🇭 August Group Tours – FULLY BOOKED! 🙏❤️

A huge THANK YOU to everyone who placed their trust in Siam Ceylon International.

✅ August 9–16 – Fully Booked
✅ August 12–18 – Fully Booked
✅ August 20–27 – Fully Booked

❌ Couldn't secure a seat?

✨ හැබැයි Private Tour එකක් යමුද? 🇹🇭

Whether you're travelling as a couple, family, or group of friends, we'll customize the perfect Thailand itinerary just for you—at your preferred dates and budget.

📲 WhatsApp: 077 981 8678

15/07/2026

🔥🇹🇭 හැමෝම කතා කරන තායිලන්ත සංචාරය… ඔබත් එකතු වෙනවද? ✈️

🛕 වන්දනාව… 🌴 විනෝදය… 🛍️ Shopping… 🚢 Dinner Cruise… 🦁 Safari World…

එකම සංචාරයකින් අමතක නොවන මතකයන්! ❤️

✨ Siam Ceylon International – වසර 21ක විශ්වාසය.
Siam Ceylon International Co., Ltd

📲 Book Now: 077 954 7524

⚠️ Seats are filling fast… Don’t miss out!

පූජ්‍යපාද හසලක සුමිත්ත ස්වාමීන් වහන්සේ තායිලන්තයේ ධම්මකාය විහාරස්ථානයේ සිදුකල🌸 ආශීර්වාදාත්මක කවි බණ ධර්ම දේශනාවසියම් සිල...
14/07/2026

පූජ්‍යපාද හසලක සුමිත්ත ස්වාමීන් වහන්සේ තායිලන්තයේ ධම්මකාය විහාරස්ථානයේ සිදුකල
🌸 ආශීර්වාදාත්මක කවි බණ ධර්ම දේශනාව

සියම් සිලෝන් බෞද්ධ සංචාරය අතරතුර සංවිධානය කරන ලද්දකි.

පූජ්‍යපාද හසලක සුමිත්ත ස්වාමීන් වහන්සේ තායිලන්තයේ ධම්මකාය විහාරස්ථා...

14/07/2026

🎥 සම්පූර්ණ වීඩියෝව නැරඹීම සඳහා අපගේ YouTube Channel එක වෙත පිවිසෙන්න.
https://www.youtube.com/watch?v=nmk6YYiP0Fs

බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගත් අපූරු සංචාරකයින් 67 දෙනෙක් සමග මාර්තු මස 23 සිට 29 සාර්ථකව සංවිධානය කළ තායිලන්ත සංචාරයේ අමතක නොවන සුවිශේෂී මතකයන් කිහිපයක් ඔබ සමඟ බෙදා ගැනීමට හැකිවීම පිළිබඳව අප සතුටු වෙමු. 🇹🇭✨

මෙම සංචාරයේදී සුන්දර ස්ථාන රැසක් නැරඹීම, විනෝදාත්මක ක්‍රියාකාරකම්වලට එක්වීම, සාප්පු සවාරි, රසවත් ආහාර සහ මතකයන්ගෙන් පිරි අත්දැකීම් රැසක් ඔවුන්ට හිමි විය.
අපගේ අරමුණ වන්නේ සෑම සංචාරකයෙකුටම ආරක්ෂිත, විශ්වාසදායක සහ අමතක නොවන සංචාරක අත්දැකීමක් ලබා දීමයි. මෙම වීඩියෝව තුළින් එම සුන්දර අවස්ථා කිහිපයක් ඔබටත් අත්විඳිය හැකිය.

ඔබත් පවුලේ අය, මිතුරන්, කාර්යාල කණ්ඩායම හෝ සංවිධානයක් සමඟ තායිලන්තයට සංචාරයක් සැලසුම් කරන්නේ නම්, ඔබගේ විශ්වාසවන්ත සංචාරක සහකරු වීමට අපි සැමවිටම සූදානම්.

▶️ සම්පූර්ණ වීඩියෝව නැරඹීමට සහ තවත් සංචාරක වීඩියෝ සඳහා අපගේ YouTube Channel එක Subscribe කරන්න.

Follow us – Siam Ceylon International Co., Ltd
📍 Head Office – Bangkok
📞 077 981 8678
📍 Kadawatha – 0779818358
📍 Rathnapura – 0779547524

Address

508/1, Golden Terrace, Gonahena Road
Kadawata
11850

Website

Alerts

Be the first to know and let us send you an email when Siam Ceylon International Co., Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Siam Ceylon International Co., Ltd:

Shortcuts

Share