Kithsiri Ananda

Call Directions Website

Kithsiri Ananda A page where life is experienced.

ඉංග්‍රීසි කතාකරන මට්ටමට දියුණු කරගැනීමට අලුත් ක්‍රමවේද හදුන්වාදෙන එක්දින වැඩමුළුව. (නොමිලයේ ) දහම් පාසල් ගුරු / පෙරපාසල්...
11/10/2026

ඉංග්‍රීසි කතාකරන මට්ටමට දියුණු කරගැනීමට අලුත් ක්‍රමවේද හදුන්වාදෙන එක්දින වැඩමුළුව. (නොමිලයේ )
දහම් පාසල් ගුරු / පෙරපාසල් සහ පුද්ගලික ගුරුවරුන්ට
මෙතෙක් සාර්ථක කරගන්න බැරි වුණු "ඉංග්‍රීසි කතාව" කෙටි කාලයකින් ඉගෙනගන්න
නූතන අලුත්ම ක්‍රමවේද සහ AI තාක්ෂණය භාවිතයෙන් ඉංග්‍රීසි කතා කිරීමේ ගැටලුවට සහය ලබන්න පැවැත්වෙන එක්දින
ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න අවශ්‍ය පාදන ගොඩනගාගන්න
ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නා දරුවන්ට මග පෙන්වන්න
සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්නා දරුවන්ට ඉංග්‍රීසිවලින් අත්වැලක් වෙන්න උත්සාහ වැඩිහි ඔබට
වුර්තිය උසස්වීම් සහ උසස් අධ්‍යාපන පාඨමාලා පහසුවෙන් ජයගන්න අත්වැලක් ලෙස
📌 දිනය: ඔක්තෝම්බර් 17 (සෙනසුරාදා) (9 to 4 pm )
📌 ස්ථානය: යෝක්ෂර් ජාත්‍යන්තර පාසල - යක්කල
මෙහෙයවීම:කිත්සිරි ආනන්ද (BA, MA, PGDE, Dip in Eng.)
අධ්‍යක්ෂ - යෝක්ෂයර් ජාත්‍යන්තර පාසල | අධ්‍යාපන උපදේශක | බාහිර කථිකාචාර්ය | තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) හිටපු සාමාජික
නොමිලේ ලියාපදිංචි වීමට:
නම සහ ලිපිනය සමඟ "Workshop" ලෙස සඳහන් කර පහත අංකවලට WhatsApp කරන්න:
👉 077 734 2568
👉 071 531 1111
💡 ආසන සංඛ්‍යාව සීමිත බැවින් අදම ඔබේ ආසනය වෙන්කර ගන්න

මෙතෙක් හරියට කරගන්න බැරි වුණු "ඉංග්‍රීසි කතාව" ඉක්මනටම සාර්ථක කරගන්න කැමතිද?නූතන අලුත්ම ක්‍රමවේද සහ AI තාක්ෂණය භාවිතයෙන්...
16/09/2026

මෙතෙක් හරියට කරගන්න බැරි වුණු "ඉංග්‍රීසි කතාව" ඉක්මනටම සාර්ථක කරගන්න කැමතිද?
නූතන අලුත්ම ක්‍රමවේද සහ AI තාක්ෂණය භාවිතයෙන් ඉංග්‍රීසි කතා කිරීමේ ගැටලුවට නිවැරදිම විසඳුම ලබාදෙන නොමිලේ පැවැත්වෙන එක්දින විශේෂ ඉංග්‍රීසි වැඩමුළුව! 🔥
මෙම වැඩමුළුව කා සඳහාද?
✅ ඉංග්‍රීසි කතා කිරීමේ ගැටලුවට හරියටම හරියන විසඳුමක් සොයන වැඩිහිටියන්ට
✅ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නා දරුවන්ගේ දෙමාපියන්ට
✅ සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්නා දරුවන්ට ඉංග්‍රීසිවලින් අත්වැලක් වෙන්න උත්සාහ කරන අම්මලාට/තාත්තලාට
✅ රැකියාවේ උසස්වීම් සහ උසස් අධ්‍යාපන පාඨමාලා පහසුවෙන් ජයගන්න කැමති අයට
📌 දිනය: සැප්තැම්බර් 26 (සෙනසුරාදා)
📌 ස්ථානය: යෝක්ෂර් ජාත්‍යන්තර පාසල - යක්කල
👨‍🏫 මෙහෙයවීම:කිත්සිරි ආනන්ද(BA, MA, PGDE, Dip in Eng)
අධ්‍යක්ෂ - යෝක්ෂයර් ජාත්‍යන්තර පාසල | අධ්‍යාපන උපදේශක | බාහිර කථිකාචාර්ය | තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) හිටපු සාමාජික
📲 නොමිලේ ලියාපදිංචි වීමට:
ඔබගේ නම සහ ලිපිනය සමඟ "Workshop" ලෙස සඳහන් කර පහත අංකවලට WhatsApp කරන්න:
👉 077 734 2568
👉 071 531 1111
💡 ආසන සංඛ්‍යාව සීමිත බැවින් අදම ඔබේ ආසනය වෙන්කර ගන්න!

12/09/2026
31/08/2026

ඉංග්‍රීසියට සරල මගක් ස්වයං අධ්‍යන පාඨමාලාව- soft copy සමග දෙගිඩියාව නැතිකරගෙන, විස්වාසයක් ඇතිව නිවැරදිව කතාකරන්න- තියෙන. දැනුමේ අඩුපාඩු හදාගන්න හොදම අත්වැලක්. සම්පාදක කිත්සිරි ආනන්ද 0777342568

A page where life is experienced.

15/08/2026

දාර්ශනික ස්වරුපයෙන් බුදු දහම පිළිබද විවිද මත දැක්වීම පහත් ප්‍රසිද්ධියක් ලැබීමට මාර්ගයක් කරගත් ගිහි පැවිදි කොටසක් (දෙපාර්ශවයෙන්ම) සමාජ මාධ්‍ය ජාලා තුළ සුලබ දර්ශනයක් වී ඇත. මොවුන් බුදු හාමුදුරුවන්ටත් වඩා දාර්ශනික බවක් දැක්වීමට කප්පරක් තර්ක ද රැගෙන එයි. විවිධ සමාජ මට්ටම්වල, සහ විවිධ මනෝභාවයන්ගෙන් යුක්ත අයට පුද්ගලිකව කරන ලද දේශනා පොදු අර්ථයෙන් ගෙන, මූලික දේශනා තුළත් දෝෂ ඇති බව හුවාදැක්වීමට මෙම බක පණ්ඩිතයන් නිරන්තරයෙන්ම උත්සාහ ගනී. මෙසේ දාර්ශනික වේශයෙන් ධර්මය වෙළෙද භාණ්ඩයක් කරගෙන එන සියලුම දෙනා මෙම ඩොලර් කාක්කන් බව නොරහසකි. යමෙක්ට නිවීමට අවශ්‍යනම් තවමත් පිරිසිඳු දහම පවතී. යමෙක් තර්කානුකුලව අදහසක් ඉදිරිපත් කළද ඔහු අධ්‍යාත්මික දියුණුවක් සහිත කෙනෙක් ලෙස පිළිගැනීමට ඉක්මන් නොවිය යුතුය. මොකද වැඩිදෙනෙක් අද ධර්මය දාර්ශනිකව ඉගෙන ගන්නේ බුද්ධිමය කුතුහලයක් සංසිදවා ගැනීමට නිසාය. . ඔබ පිස්සන්ට ආකර්ෂණය වීමෙන් වැලකීම මුලින්ම කළ යුතුය. යමෙක් සැබවින්ම අධ්යාමික ව දියුණු දාර්ශනික මට්ටමක් ගොඩනගාගෙන ඇත්නම් ඔවුන්ට සමාජාමාධ්‍ය තුළ ලාබ ප්‍රචාරය, negative marketing හෝ ඩොලර් හිගන්නේ නැත. ඔවුන් දියුණු කරගෙන ඇති අධ්‍යාත්මික තත්වය සහ අවබෝධය ස්වභාවික ජීවිතය තුලින් ප්‍රයෝගිකව අනෙකාට ඒත්තු ගැන්වීමට සැලැස්වීම බොහෝවිට ඔවුන් කරති. ඔවුන් ඔවුන්ගේ ජීවිතය තුලින් ප්‍රයෝගික චර්යාවෙන් ආධ්‍යාත්මිය පිළිතුරක් ලබාදෙයි. ඔවුන් යූටියුබ් හෝ FB වාචාලයන් නොවේ. සත්‍ය රගපෑමක් සදහා නොවෙන බව ඔවුන්ගේ ජීවිතවලින් ඉතාම ස්වාභාවිකව දැකිය හැකිය. අද උගතුන් යයි කියාගන්න වැඩි දෙනෙක් සංකීර්ණ ලෙස පටලවාගෙන ඇත්තේ අධ්‍යාත්මික ඉගැන්වීම්ය. අධ්‍යාත්මික අවදියක් වෙනුවෙන් වටේ දුවන්ට අවශ්‍ය නැත. තම ජීවිතය නමැති යතාර්ථය ඉතා සියුම්ව පරමාර්ථ වශයෙන් ගැඹුරින් දැකීම අවශ්‍යවේ. නිරන්තර පරිවර්තනීය ස්වභාවයකින් ගලායන කාය මානසික ශක්තින් ප්‍රවාහය ජීවිතය ලෙස ගෙන සහ එහි අස්ථාවර අනියත ස්වභාවය දකිමින් මධ්‍යස්ත නොඇලෙන නොගැටෙන මනසකින් සතුටින් සරලව ජීවත්වීමට ධර්මය භාවිත කිරීම ප්‍රඥා මාර්ගය ලෙස හදුනාගත යුතුය. කිත්සිරි ආනන්ද - සියලුදෙනාගේ විවේචන තර්ක අදහස් වෙනුවෙන් මෙසේ කෙටි සටහනක් යොදමි.

Address

Kaduwela

Alerts

Be the first to know and let us send you an email when Kithsiri Ananda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share