Travel with Wesga 2077077

Travel with Wesga 2077077 We are the best cab service in sri lanka

29/01/2024

treval ranja

09/01/2024
බෝසත් ගුණ ඇති නැදුන්ගමුවේ හස්ති රාජයා දැයෙන් සමුගනියි. නැදුම්ගමුවේ රාජා සැළකෙන්නේ ආසියාවේ විශාලතම හීලෑ හස්තිරාජයා ලෙසයි....
07/03/2022

බෝසත් ගුණ ඇති නැදුන්ගමුවේ හස්ති රාජයා දැයෙන් සමුගනියි. නැදුම්ගමුවේ රාජා සැළකෙන්නේ ආසියාවේ විශාලතම හීලෑ හස්තිරාජයා ලෙසයි. දෙස් විදෙස් ආදරය, ගෞරවය නොඅඩුව ලබා ගනිමින් වසර 10කට අධික කාලයක් පුරාවට නොමද භක්තියකින් දළඳා වහන්සේ වෙනුවෙන් සේවය කර, වසර 69ක් ආයු වළඳා දෙව් ලොව වැඩි නැදුන්ගමුවේ විජය රජා හස්තිරාජයාණෙනි,
ඇත් රජුනි..
ඔබහට අමාමහ නිර්වාණයේ
සැනසීම ලැබේවා..!!

PIDURANGALA ROCKසිගිරිය පර්වතයට යාබදව පිහිටි පදුරංගල පර්වතය සිගිරිය පර්වතයේ හොඳම නැරඹුම් ස්ථානය වන අතර එය මඳක් පහළින් පි...
29/12/2020

PIDURANGALA ROCK
සිගිරිය පර්වතයට යාබදව පිහිටි පදුරංගල පර්වතය සිගිරිය පර්වතයේ හොඳම නැරඹුම් ස්ථානය වන අතර එය මඳක් පහළින් පිහිටා ඇත. පිදුරංගල යනු හිරු උදාව සඳහා ජනප්‍රිය ස්ථානයක් වන අතර මිටියාවත්වල පමණක් නොව සිගිරියේද අංශක 360 දර්ශන නැරඹිය හැකිය.

ඉතාම පැරණි දුර්ලභජායාරූප කිහිපයක්,
19/11/2020

ඉතාම පැරණි දුර්ලභ
ජායාරූප කිහිපයක්,

03/11/2020

BE SAFE

ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ හිඳින රුවන්වැලි මහා සෑය. 🙏🙏🙏🙏 🇱🇰 🇱🇰 🇱🇰 🙏🙏🙏🙏Most valuable place in Sri Lanka.
02/11/2020

ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ හිඳින රුවන්වැලි මහා සෑය.
🙏🙏🙏🙏 🇱🇰 🇱🇰 🇱🇰 🙏🙏🙏🙏
Most valuable place in Sri Lanka.

Address

46/B2, Avissawella Road, Mulleriayawa Angoda
Kaduwela
10600

Alerts

Be the first to know and let us send you an email when Travel with Wesga 2077077 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel with Wesga 2077077:

Share

Category