LankaSawari

LankaSawari We, Lanka sawari would love to be a witness of the beauty of Sri Lanka along with you and make your life filled with new experiences

We, Lanka sawari would love to be a witness of the beauty of Sri Lanka along with you and make your life filled with new experiences. Our main target is to walk all around the country to gain new experience which u have never experienced before . Kasun is a Software Engineer by profession is accompanied his wife Hansi will join with you to travel all around the country. The enthusiasm of travellin

g and to visit unknown and unpopular destinations in the country made the first idea of presenting their experience to and would love to share with you. Now here they are with Lanka Sawari.

12/05/2020
කටුබුළු නුවරඔයාලා කටුබුළු නුවරට ගිහිල්ලා තියෙනවාද? නෑ??එහෙනම් මහනුවරට? ගොඩ දෙනෙක්ගේ උත්තරය "ඔව්" නේද? වර්තමාන මහනුවර මුල...
02/05/2020

කටුබුළු නුවර

ඔයාලා කටුබුළු නුවරට ගිහිල්ලා තියෙනවාද?

නෑ??
එහෙනම් මහනුවරට?
ගොඩ දෙනෙක්ගේ උත්තරය "ඔව්" නේද?

වර්තමාන මහනුවර මුලින්ම හඳුන්වා තිබෙන්නේ කටුබුළු නුවර නමින්.
මේ ගැන විස්තර අස්ගිරි උපත, අස්ගිරි තල්පත, කුරුණෑගල විස්තරය, මැදවල සන්නස, රාජරත්නාකරය යන පැරැණි පොත්වල සඳහන් වෙනවා.
මැදරට ජනකතා දෙවැනි කාණ්ඩයට අනුව උල් කටු සහිත බුළු කැළෑවක කැළණිය සිට පලා ආ ෞත්තිය කුමරු සැඟව සිට ඇත.

බුළු වනයක සිය මාලිගාව ඉදි කළ බැවින් කටුබුළු නම ලද බව ජනප්‍රවාද වල සඳහන් වනවා.
ජයශ්‍රී මහ බෝධි ශාඛාවක් වරක් නාථ බමුණා විසින් කටුබුළු නුවර සිට වූ බවත් එය අද නාථ දේවාලයේ ඇති නාථ බෝධිය බවත් පැරැන්ණන් අදටත් විශ්වාස කරනවා.

ආරක්ෂාවට මලය රටට පලා ආ වළගම්බා රජු කටුබුළු නුවර කඩුව සැඟවූ බව මැදවල සන්නසෙහි සඳහන් වනවා.

මීට අමතරව එදා කඳුරට මුළුමනින්ම කැලෑවෙන් පිරි පටු පාරවල් වලින් යුතු ප්‍රදේශයක් වූ මගනුවර නගරය මැදට ළං වන විට කටු ගස් සහ විශාල කටු අතු එක් කොට මුර පොළවල් තනා තිබෙනවා. රොබට් නොක්ස්ගේ එදා හෙළදිව පොතේ සඳහන් වන පරිදි ඉහළින් හරස් ලීයක් එල්ලා කටු පැළලි උස් පහත් කර යෑමට හැකි වන ලෙස සකස් කර තිබෙනවා.

මේකත් නම ලැබීමට එක හේතුවක්.
මහනුවරට ලැබූනු මුල්ම නමට සමාන නමක් ලෙස මහනුවට දිස්ත්‍රික්කයේම වටපුළුව නම් ග්‍රාමයේ නම මේ වන විටත් නොනැසී පවතින අතර කටු කැලේ, කටුගස්තොට ආදී ගම් ද මහනුවර කටු වලින් ගහණව තිබූ බවට සාක්ශි සපයනවා.

පොත පත ආශ්‍රයෙනි

14/03/2020

රටේ පවත්නා වාතාවරණය නිසා ලංකාසවාරි මඟින් සංවිධානය කරන ලද සියලුම චාරිකා දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වන බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙමු.

ඉදිරියේදී නව දින සහ චාරිකා විස්තර දැනුම් දෙනු ලැබේ.

Thejitha Saranath Navoda A Piyumi Kasun Chaturanga Gajamange Hansani Hidellaarachchi

It's all about Sri Lanka
28/02/2020

It's all about Sri Lanka

ලංකා සවාරි නිදහසේ චාරිකා........අද දින මාදු ගඟේ චාරිකාවේ ඡායාරූප කීපයක්Navoda A Piyumi : 0772 73 2227 / 076 66 52 208The...
04/02/2020

ලංකා සවාරි නිදහසේ චාරිකා........
අද දින මාදු ගඟේ චාරිකාවේ ඡායාරූප කීපයක්

Navoda A Piyumi : 0772 73 2227 / 076 66 52 208
Thejitha Saranath : 076 66 52 291

අලුත් වෙන ලංකා සවාරි............2016 ඉඳලා හංසි සහ කසුන් එක්ක ලංකාව පුරා ගිය ඔයාලට අලුත් සාමාජිකයෝ දෙන්නෙක් හඳුන්වලා දෙන්...
02/02/2020

අලුත් වෙන ලංකා සවාරි............

2016 ඉඳලා හංසි සහ කසුන් එක්ක ලංකාව පුරා ගිය ඔයාලට අලුත් සාමාජිකයෝ දෙන්නෙක් හඳුන්වලා දෙන්නයි අපි හදන්නෙ...
මේ තේජි සහ පියුමි.

ඉස්සරහට ලංකා සවාරි හංසි සහ කසුන් එක්ක තේජි සහ නවෝදත් එක් වෙනවා. ගොඩක් වෙලාවට හංසි , කසුන් කාර්‍ය්බහුල නිසා තේජි සහ නවෝ ඔයාලා එක්කම ඉඳීවි.
හැබැ‍යි ට්‍රිප් යන්න නම් අපි එනවා............

එහෙනම් කට්ටිය ලෑස්ති වෙමුද අලුත්ම අත්දැකීම් විඳගන්න ලංකා සවාරි එක්ක ලංකාව පුරාම වගේම ලෝකේ පුරාමත් යන්න?

Thejitha Saranath Navoda A Piyumi

Address

426, Sisila, Willegoda, Kaluthara North
Kalutara North
12000

Alerts

Be the first to know and let us send you an email when LankaSawari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share