නිල් දෙවඟන

නිල් දෙවඟන Just DM us.

පස්යොදුන්රට චාරිකාකරණයේ විශ්වාසනීය ගමන් සගයා 💙🩵 Enjoy the beauty of our Pearl of the Indian Ocean with authentic Sri Lankan bus art mixed with unlimited love and excellent service.

ලකේපුයිට් සහෝදරයා❤️
20/09/2026

ලකේපුයිට් සහෝදරයා❤️

19/09/2026

දුවනවද දුවනවද?

මල්ලෙ මේව ගියර් 7😶‍🌫️

මීදුම්... දුමාරයේ....❤️🥰සීතලයි මීදුමයි එක්ක මේ Chill එක ඉතිං කඳුකරෙන්ම තමයි😊
19/09/2026

මීදුම්... දුමාරයේ....❤️🥰

සීතලයි මීදුමයි එක්ක මේ Chill එක ඉතිං කඳුකරෙන්ම තමයි😊

Haputale ❤️
18/09/2026

Haputale ❤️

18/09/2026
Way to the heart of Uva❤️
18/09/2026

Way to the heart of Uva❤️

අද (17)කොළඹ අවට නිල් දෙවඟන  3💙
17/09/2026

අද (17)කොළඹ අවට නිල් දෙවඟන 3💙

පවුලේ ලොක්කා.Happy Birthday Naleesha මුදලාලී😶‍🌫️🎉සුභ අනාගතයක් වේවා❤️
17/09/2026

පවුලේ ලොක්කා.

Happy Birthday Naleesha මුදලාලී😶‍🌫️🎉

සුභ අනාගතයක් වේවා❤️

17/09/2026

අද ගොඩක් රේල් ගේට්ටු ගැන අවධානයෙන් යන්න.

සිග්නල් වැඩ නෑ. ගේට්ටු වහලත් නෑ. හැමෝම පරිස්සමින්🫂❤️

16/09/2026

අවුට්ඩෝ.... ඇහුන්නෑ🤭

ආතල් දන්න අය ට්‍රිප් ගියාම නටන්න outdoor ඕනමයි කියල නෑ. ඇතුළෙ ටිකත් සද්දෙ වැඩිකරල ගත්තම ඇති🫣

Address

Kalutara South

Alerts

Be the first to know and let us send you an email when නිල් දෙවඟන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to නිල් දෙවඟන:

Shortcuts

Share