A Traveler's Diary

A Traveler's Diary "Strong believer in the fact that Travelling enriches your soul and opens your mind "💝💝🍃🍃🍃🍃
(102)

මෙහෙම experience තියෙන travelers ලා කෝ🙆‍♂️🤦 fans
14/08/2026

මෙහෙම experience තියෙන travelers ලා කෝ🙆‍♂️🤦
fans

13/08/2026

ඒ location එක🥺🔥 fans

13/08/2026

පොඩ්ඩ ඇත්නම් වලත්ත වෙන යාලුවව මෙන්ෂන් කරන්න😂💔 fans

🌿💜 සුබ උදෑසනක්!ඔබ වටා ඇති සොබාදහම තරම්ම ලස්සන, සතුටින් පිරුණු දවසක් ඔබට උදා වේවා. 🌸✨Keep exploring. Keep smiling. 🌍🍃 fan...
14/07/2026

🌿💜 සුබ උදෑසනක්!
ඔබ වටා ඇති සොබාදහම තරම්ම ලස්සන, සතුටින් පිරුණු දවසක් ඔබට උදා වේවා. 🌸✨
Keep exploring. Keep smiling. 🌍🍃
fans

13/07/2026

නනනං නං ටනනං නං නා නා නා නා නා 😮‍💨🍃🦋

**💦 දිය ඇල්ලක් කියන්නේ…👇👇කඳු මුදුන්වලින් හා උස් බිම්වලින් ගලා එන ජලය, ගල් තට්ටු හෝ උස් බෑවුම් හරහා පහළට කඩා වැටෙමින් නිර...
04/07/2026

**💦 දිය ඇල්ලක් කියන්නේ…👇👇
කඳු මුදුන්වලින් හා උස් බිම්වලින් ගලා එන ජලය, ගල් තට්ටු හෝ උස් බෑවුම් හරහා පහළට කඩා වැටෙමින් නිර්මාණය කරන සොබාදහමේ අපූරු දර්ශනයයි. 🌿🏞️

ඒ ජලයේ ගලායාම, හඬ සහ සිසිලස එකතු වෙලා හිතට නිදහසක්, සැනසීමක් සහ අලුත් ජීවයක් දෙනවා. 💙 🍃💦 ගල් අතරින් ගලා එන ජලයේ සංගීතය… හිතට නිදහස ගෙනෙන සොබාදහමේ අපූරු නිර්මාණයක්. 🌿✨

දිය ඇල්ලක් බලද්දී ජීවිතයේ කලබල ටික මොහොතකට හරි අමතක වෙනවා. 💙🍂
සොබාදහම එක්ක ගත කරන හැම මොහොතක්ම අමතක නොවන මතකයක්. 🌍📸

💦 “දිය ඇල්ලක් කියන්නේ වතුර වැටෙන තැනක් විතරක් නෙවෙයි… හිතට නිදහස වැටෙන තැනක්. 🍃🤍
සොබාදහමේ නිහඬ හඬ අහන්න පුළුවන් නම්, ඒ තමයි සැබෑ සතුට. 🌿✨”

අපි ආරක්ෂා කරන තරමටම, මේ සුන්දර දිය ඇලි අනාගත පරපුරටත් විඳින්න පුළුවන් වේවි. 🌍♻️✨ 📍

𝗢𝗯𝗮 𝗯𝗮𝗹𝗮𝗽𝘂 𝗹𝗮𝘀𝘀𝗮𝗻𝗮𝗺𝗮 𝗱𝗶𝘆𝗮 𝗮𝗹𝗹𝗮 𝗺𝗼𝗸𝗮𝗸𝗱𝗮? 𝗖𝗼𝗺𝗺𝗲𝗻𝘁 𝗲𝗸𝗮𝗸𝗶𝗻 𝗸𝗶𝘆𝗮𝗻𝗻𝗮. 👇😍

04/07/2026

මේ වගේ තැනක් දැක්කම අනිවාර්යෙන් ම නතර වෙලා යන පුරුද්දක් තියෙනවනම්.. ඔයත් nature lover කෙනෙක්💚🍃🥰

එතකොටවත් පිස්සුව හැදෙයිනෙ..😏😶‍🌫️ fans Man Saranna  මං සරන්නාTharindu DanushkaTilan TashmikaTravel DiaryNalin HarshaDesha...
04/07/2026

එතකොටවත් පිස්සුව හැදෙයිනෙ..😏😶‍🌫️
fans Man Saranna මං සරන්නාTharindu DanushkaTilan TashmikaTravel DiaryNalin HarshaDeshan Silva

04/07/2026

🌊පෙර පිනකින් අපේ.. මෙහෙම ලොවක උපත ලබාවී..🥰🍃🐾 fans

ලස්සන දවසක් ඔයාලට🥰🦋 සතුටින් නිදහසේ ජීවත් වෙන්න හැම කෙනෙක්ට ම විශ්වයේ ආශිර්වාද ලැබේවා..🙏🥰 fans
03/07/2026

ලස්සන දවසක් ඔයාලට🥰🦋 සතුටින් නිදහසේ ජීවත් වෙන්න හැම කෙනෙක්ට ම විශ්වයේ ආශිර්වාද ලැබේවා..🙏🥰
fans

Address

Payagala
Kalutara
12050

Telephone

+94742662047

Website

Alerts

Be the first to know and let us send you an email when A Traveler's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A Traveler's Diary:

Shortcuts

Share

Category