Pawara Recruitment Agency

Call Directions Website Contact the business

Pawara Recruitment Agency Pawara Recruitment Agency is working in Employment agencies activities.

08/10/2026

කාන්තා ඔබට ,ජෝර්දාන් රාජ්‍යයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ නවතම විදේශ රැකියා අවස්ථා !

👉 Machine Operator

📌 විදේශ රැකියා සඳහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න:
➡️ https://forms.gle/z7b8MqAopJrgqxKz7

✨ පහසුකම්:

✅ ගුවන් ටිකට්පත් – නොමිලේ
✅ ආහාර – නොමිලේ
✅ නවාතැන් – නොමිලේ
✅ වෛද්‍ය පහසුකම් – නොමිලේ

🌍 ඇඟලුම් ක්ෂේත්‍රයේ නවතම විදේශ රැකියා අවස්ථා ගැන දැනගන්න අපගේ ෆේස්බුක් පිටුව Follow/Like කරන්න 👍
➡️ https://www.facebook.com/Pawara.Recruitment.Agency

📞 දැන්ම අපව සම්බන්ධ කරගන්න!

📱 Mobile: 0779499799
📧 Email: [email protected]
📍 Address: No.61, Colombo Street, Kandy

සුභ අනාගතයක,පෙර දැකුම් කරුවා
Pawara Recruitment Agency - Reg. No.2625

Pawara Recruitment Agency is working in Employment agencies activities.

ලෝක ළමා දිනය / ලෝක වැඩිහිටි දිනය අදයි!ළමුන් යනු රටක අනාගතයයි...වැඩිහිටියන් එම අනාගතය සැකසීමට මනා පිටිවහලක් වී ජීවිතයේ සැ...
01/10/2026

ලෝක ළමා දිනය / ලෝක වැඩිහිටි දිනය අදයි!

ළමුන් යනු රටක අනාගතයයි...

වැඩිහිටියන් එම අනාගතය සැකසීමට මනා පිටිවහලක් වී ජීවිතයේ සැදෑ සමය ගෙවන පිරිසකි. ඒ අයුරින් බලන කළ ළමුන් සහ වැඩිහිටියන් යන කොට්ටාස දෙකම රටකට සම්පතකි. එම නිසාම ළමුන් සහ වැඩිහිටියන් සදහා ජාත්‍යන්තර දින වෙන්වී ඇත.

ළමා අයිතීන් සුරැකීම සඳහා ප්‍රමුඛතාව දීම සියලුම මානව වර්ගයාගේ අතිමහත් යුතුකම ලෙස සලකමින් ලෝකයේ සියලුම රටවල ලෝක ළමා දිනය එසේත් නොමැතිනම් විශ්ව ළමා දිනය සමරනු ලබයි. එක් එක් රටවල වර්ෂයේ විවිධ දිනයන්හිදී මෙම ලෝක ළමා දිනය සැමරීම විශේෂත්වයකි. වර්ෂ 1856 දී ජුනි දෙවැනි ඉරිදායින් ඇරඹි ලෝක ළමා දින සැමරුම ලොව පුරා රටවල් ජුනි පළවෙනි දින, නොවැම්බර් විසිවන දින ආදී ලෙස විවිධ දිනයන්හිදී යොදා ගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ලෝක ළමා දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් 01 වැනිදා ය.

30/09/2026

කාන්තා ඔබට ,ජෝර්දාන් රාජ්‍යයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ නවතම විදේශ රැකියා අවස්ථා !

👉 Machine Operator
👉 Checker
👉 Cutting Helper

📌 විදේශ රැකියා සඳහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න:
➡️ https://forms.gle/z7b8MqAopJrgqxKz7

✨ පහසුකම්:

✅ ගුවන් ටිකට්පත් – නොමිලේ
✅ ආහාර – නොමිලේ
✅ නවාතැන් – නොමිලේ
✅ වෛද්‍ය පහසුකම් – නොමිලේ

🌍 ඇඟලුම් ක්ෂේත්‍රයේ නවතම විදේශ රැකියා අවස්ථා ගැන දැනගන්න අපගේ ෆේස්බුක් පිටුව Follow/Like කරන්න 👍
➡️ https://www.facebook.com/Pawara.Recruitment.Agency

📞 දැන්ම අපව සම්බන්ධ කරගන්න!

📱 Mobile: 0779499799
📧 Email: [email protected]
📍 Address: No.61, Colombo Street, Kandy

සුභ අනාගතයක,පෙර දැකුම් කරුවා
Pawara Recruitment Agency - Reg. No.2625

Pawara Recruitment Agency is working in Employment agencies activities.

පින්බර බිනර පොහෝ දිනක් වේවා !ලෝකවාසී බෞද්ධයන්ට බිනර පුන් පොහොය දිනය ඉතා සුවිශේෂිය. එයට හේතු වන්නේ කාන්තා මහණදම නැතහොත් භ...
26/09/2026

පින්බර බිනර පොහෝ දිනක් වේවා !

ලෝකවාසී බෞද්ධයන්ට බිනර පුන් පොහොය දිනය ඉතා සුවිශේෂිය. එයට හේතු වන්නේ කාන්තා මහණදම නැතහොත් භික්ෂුණිභාවයට (භික්ෂුණි සාසනයට) අවසරය ලැබු‍ෙණ් බිනර පොහොය දිනයේදී නිසාය. මහා ප්‍රජාපතී ගෝතමිය විසින් මහණවීම සඳහා කිහිප අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප විය. පසුව ආනන්ද හිමියන්කේ මැදිහත්වීමෙන් අවසරය ලබාගැනීමට හැකි විය. මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් පන්සියක් දෙනා මෙහෙණි සස්නට ඇතුළු වූයේ බිනර පොහොය දිනයේදීය. ඒ සමඟම උපසම්පදාවද මෙහෙණින් වහන්සේට උරුම විය. තවද අෂ්ටගුරු ධර්ම පැනවීමට සිදුවූයේද බිනර පුන් පොහෝ දිනමය.

විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ඔබට....අපගේ උණුසුම් සුභ පැතුම්!කාන්තා / පිරිමි ඔබට,ජෝර්දාන් රාජ්‍යයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ...
23/09/2026

විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ඔබට....
අපගේ උණුසුම් සුභ පැතුම්!

කාන්තා / පිරිමි ඔබට,ජෝර්දාන් රාජ්‍යයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ නවතම විදේශ රැකියා අවස්ථා රැසක්...

වයස අවුරුදු 20 - 40 අතර

👉 Machine Operator - (Female)
👉 Checker - (Female)
👉 Helper - Packing/Cutting (Female)

📌 විදේශ රැකියා සඳහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න:
➡️ https://forms.gle/z7b8MqAopJrgqxKz7

✅ ගුවන් ටිකට්පත්, ආහාර, නවාතැන්, වෛද්‍ය පහසුකම් - සම්පූර්ණයෙන්ම නොමිලේ!

🌍 ඇඟලුම් ක්ෂේත්‍රයේ නවතම විදේශ රැකියා අවස්ථා දැනගැනීම සඳහා අපගේ ෆේස්බුක් පිටුව ලයික් 👍 (Like) කොට තබන්න.
➡️ https://www.facebook.com/Pawara.Recruitment.Agency

දැන්ම අපව අමතන්න!

📱 𝗠𝗼𝗯𝗶𝗹𝗲
0779499799 / 0765544416
📞 𝗣𝗵𝗼𝗻𝗲
0812234499
📧 𝗘𝗺𝗮𝗶𝗹
[email protected]
📍 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No.61, Colombo Street,Kandy
(දළදා මාළිගාව අසල)

සුභ අනාගතයක,පෙර දැකුම් කරුවා
Pawara Recruitment Agency - Reg. No.2625

#ඇඟලුම් #රැකියාඅවස්ථා #ජෝර්දාන් #ඇඟලුම්කර්මාන්ත

01/09/2026

කාන්තා ඔබට ,ජෝර්දාන් රාජ්‍යයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ නවතම විදේශ රැකියා අවස්ථා !

👉 Machine Operator

📌 විදේශ රැකියා සඳහා
ලියාපදිංචි වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න:
➡️ https://forms.gle/z7b8MqAopJrgqxKz7

✨ පහසුකම්:

✅ ගුවන් ටිකට්පත් – නොමිලේ
✅ ආහාර – නොමිලේ
✅ නවාතැන් – නොමිලේ
✅ වෛද්‍ය පහසුකම් – නොමිලේ

🌍 ඇඟලුම් ක්ෂේත්‍රයේ නවතම විදේශ රැකියා අවස්ථා ගැන දැනගන්න අපගේ ෆේස්බුක් පිටුව Follow/Like කරන්න 👍
➡️ https://www.facebook.com/Pawara.Recruitment.Agency

📞 දැන්ම අපව සම්බන්ධ කරගන්න!
📱 Mobile: 0779499799
📧 Email: [email protected]
📍 Address: No.61, Colombo Street, Kandy

සුභ අනාගතයක,පෙර දැකුම් කරුවා
Pawara Recruitment Agency - Reg. No.2625

Pawara Recruitment Agency is working in Employment agencies activities.

පින්බර නිකිණි පෝය දිනක් වේවා !Happy Nikini Poya Day !நிக்கினி போயா தின வாழ்த்துக்கள் !ශාසනික වැදගත් කමින් යුත් උතුම් පෝය...
27/08/2026

පින්බර නිකිණි පෝය දිනක් වේවා !
Happy Nikini Poya Day !
நிக்கினி போயா தின வாழ்த்துக்கள் !

ශාසනික වැදගත් කමින් යුත් උතුම් පෝය දිනයක් වශයෙන් නිකිණි පුනු පොහෝ දිනය හැඳින්විය හැකි ය. භික්ෂූන් වහන්සේ මෙන් ම කාරුණික සැදැහැති දායකයන් විසින් ද උදාර පෞරාණික බුද්ධ නියමයක් ඉටුකරන පෝය දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක් පොහෝ දවස සලකනු ලැබේ. ශාසනය ආරක්ෂාවීමට, ගුණ ධර්ම වර්ධනයට භික්ෂූන් වහන්සේත් ගිහියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් තිබිය යුතු ය.
ගිහි පැවිදි දෙපක්ෂය තුළින් සිදුවිය යුතු යුතුකම් නියම අවස්ථාවන් හි නිසිලෙස ඉටුවිය යුතුය. නිකිණි පුනු පොහෝ දිනය භික්‍ෂූන්වහන්සේ හා ගිහියා අතරත් අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් ඇතිව ගිහි පැවිදි දෙපක්‍ෂය තුළින් යුතුකම් ඉටු වෙන දිනයක් වශයෙන් සඳහන් කළ හැකිය.

නබි නායක උපන් දිනය අදයි !ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමත්හු අද දින මහත් උත්සවාකාරයෙන් ආගමානුකූලව සමරන්න සුදානම් වෙයිඉස්ලාම...
26/08/2026

නබි නායක උපන් දිනය අදයි !

ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමත්හු අද දින මහත් උත්සවාකාරයෙන් ආගමානුකූලව සමරන්න සුදානම් වෙයි
ඉස්ලාම් ධර්මයේ ශ්‍රාස්තෘවරයා වන මුහම්මද් නබි නායක තුමාණන්ගේ උපත යෙදෙන මීලාද් අන් නබි උත්සවය අද (28 වැනිදාට) යෙදී තිබේ. ඉස්ලාම් චන්ද්‍ර දින දර්ශනයේ තුන්වන මාසය වන රබිඋනිල් අව්වල් මාසයේ අද වැනි දිනක සෞදි අරාබියේ මක්කා නගරයේදී නබි නායකතුමාණෝ උපත ලැබූහ. සියලුම මනුෂ්‍යයින් සඳහා ප්‍රේමය සහ සාමයේ පණිවිඩය ප්‍රචාරය කළ ඉස්ලාම් දහමේ මහා ශ්‍රාස්තෘවරයා වන මුහම්මද් නබිතුමා අල්ලාහ් දෙවියන්ගේ අවසාන දූතයා ලෙස පිළිගැනේ. මුහම්මද් නබි නායකතුමන් ක්‍රි.ව.570 දී සෞදි අරාබියේ මක්කා නගරයේදී උපත ලැබූ අතර එතුමන් ක්‍රි.ව. 632 දී සෞදි අරාබියේ මදීනා නගරයේදී අභාවප්‍රාප්ත විය. මුහම්මද් නබි නායකතුමාණෝ මිනිස් වර්ගයාට අභිවෘද්ධිය, විමුක්තිය, සාමය, සතුට හා සැනසීම ගෙන දෙන අංග සම්පූර්ණ ජීවන ක්‍රමයක් ඉස්ලාම් දහම මගින් ලොවට දායාද කළහ. මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමත්හු අද දින මහත් උත්සවාකාරයෙන් ආගමානුකූලව සමරති.

විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ඔබට....අපගේ උණුසුම් සුභ පැතුම්!කාන්තා / පිරිමි ඔබට,ජෝර්දාන් රාජ්‍යයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ...
24/08/2026

විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ඔබට....
අපගේ උණුසුම් සුභ පැතුම්!

කාන්තා / පිරිමි ඔබට,ජෝර්දාන් රාජ්‍යයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ නවතම විදේශ රැකියා අවස්ථා රැසක්...

වයස අවුරුදු 20 - 40 අතර

👉 Machine Operator - (Female)
👉 Checker - (Female)
👉 Helper - Packing/Cutting (Female)

📌 විදේශ රැකියා සඳහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න:
➡️ https://forms.gle/z7b8MqAopJrgqxKz7

✅ ගුවන් ටිකට්පත්, ආහාර, නවාතැන්, වෛද්‍ය පහසුකම් - සම්පූර්ණයෙන්ම නොමිලේ!

🌍 ඇඟලුම් ක්ෂේත්‍රයේ නවතම විදේශ රැකියා අවස්ථා දැනගැනීම සඳහා අපගේ ෆේස්බුක් පිටුව ලයික් 👍 (Like) කොට තබන්න.
➡️ https://www.facebook.com/Pawara.Recruitment.Agency

දැන්ම අපව අමතන්න!

📱 𝗠𝗼𝗯𝗶𝗹𝗲
0779499799 / 0765544416
📞 𝗣𝗵𝗼𝗻𝗲
0812234499
📧 𝗘𝗺𝗮𝗶𝗹
[email protected]
📍 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No.61, Colombo Street,Kandy
(දළදා මාළිගාව අසල)

සුභ අනාගතයක,පෙර දැකුම් කරුවා
Pawara Recruitment Agency - Reg. No.2625

#ඇඟලුම් #රැකියාඅවස්ථා #ජෝර්දාන් #ඇඟලුම්කර්මාන්ත

Address

No. 61, Colombo Street
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Pawara Recruitment Agency posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pawara Recruitment Agency:

Shortcuts

Share

Category