Travel කොල්ලො

Travel කොල්ලො Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel කොල්ලො, Kandy.

Asiri Herath Channa Pushpakumara Krishna Jeewantha Lahiru Sandeepa Milindu Ekanayake
05/11/2024

Asiri Herath Channa Pushpakumara Krishna Jeewantha Lahiru Sandeepa Milindu Ekanayake

Mahiyangana sorabora lake camping ගායිස් මෙන්න සුපිරි ප්ලේස් එකක් ගැන කියන්නයි යන්නේ 😉ඔන්න ඉතිම් අපි ගියා මහියංගනේ Sorab...
05/11/2024

Mahiyangana sorabora lake camping
ගායිස් මෙන්න සුපිරි ප්ලේස් එකක් ගැන කියන්නයි යන්නේ 😉ඔන්න ඉතිම් අපි ගියා මහියංගනේ Soraborawawa Lake Camping කියන ප්ලේස් එකට.ඉතිම් මේ ප්ලේස් එකේ ලොක්කා තමා අපේ බංඩාරෙ අයියා සුපිරිම place එකක ඔයාලත් අදම ඔයාලගේ පවුලේ අය එක්ක gf එක්ක Bf එක්ක Booking එකක් දාගෙන යන්න.ඉතිම් අපි ගියපු සුන්දරම place එකක් ඔයාලට potos Videos වලින් ඔන්න බලා ගන්න පුලුවන්.ඉතිම් මෙතනට යන විදිහ කියන්නයි යන්නෙ දැන් ඔයාලා මහියංගනේ Town එකට ගිහින් එතනින් දෙහිඅත්තකන්ඩිය පාරේ 4km කණුව ලගට වගේ යනකොට ඔයාලගෙ දකුණු අත පැත්තට කාපට් දාපු පාරක් තියෙයි.ඒ පාර දිගේ 4/5km වගේ යනකොට දකුණු පැත්තට Stop කියලා ගහපු bord එකක් එක්ක. කොන්ක්‍රීට් පාරක් තියෙයි.අන්න ඒ පර දිගේ ටික දුරක් ය්නන එතකොට ඔයාට මේ place එකටම යන්න පුලුවන්. ඔන්න අයේත් කියන්වා අනිවාර්යයෙන්ම ගිහින් විනෝද වෙලා බලන්න.😌 ❤️ Contact= +94 (77) 542 8372

✌️🤪මේ කොහෙද දන්න අය කියන්න බලන්න? ✌️🤪
18/10/2023

✌️🤪මේ කොහෙද දන්න අය කියන්න බලන්න? ✌️🤪

Watch, follow, and discover more trending content.

https://youtu.be/9gaONjaXBSg  👉ඔන්න අපේ 1st Volg එක Travel කොල්ලො අපි upload කලා හැමෝම link එකෙන් ගිහින් video එක බලන්න....
29/03/2023

https://youtu.be/9gaONjaXBSg 👉ඔන්න අපේ 1st Volg එක Travel කොල්ලො අපි upload කලා හැමෝම link එකෙන් ගිහින් video එක බලන්න.subscribe කරන්න like කරන්න share කරන්න.👉

යන්න ඕනී සුපිරිම Place ටිකක්.දවස්. 3නක විතර ලස්සන trip එකක් මේ ගමන නම් ඉතිම්.‍ඒ පැත...

✨දොළුකන්ද✨🌿🌸මෙය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ය.මෙම කන්ද තරනය  ඉතාමත් දුශ්කර සවරූපයක් පෙන්වයි.🥵මෙම ක...
13/03/2023

✨දොළුකන්ද✨🌿🌸
මෙය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ය.මෙම කන්ද තරනය ඉතාමත් දුශ්කර සවරූපයක් පෙන්වයි.
🥵මෙම කන්ද අත්භූත කන්දකි🥵.ඉතාමත් පරිසමින් මෙය තරනය කිරීමට වග බලා ගත යුතුවේ.
📷 - 🌸All Credit Goes to Orginal Photographers🌸
-උපුටාගැනීමක්-

ොල්ලො

Youteub link👉 https://www.youtube.com/ (Subscribe and share)

page👉Travelකොල්ලො (Follow this page)

Camping කරන්න යනවා නම් ඔන්න ලස්සන තැන් ටිකක් තියනවා.camp කරන එක වෙනම feeling එකක්.ගිහිල්ලම බලන්නකො ඔයාලාත්💜✨ ♥️✈️🍃🌊💫☘️⛰p...
08/03/2023

Camping කරන්න යනවා නම් ඔන්න ලස්සන තැන් ටිකක් තියනවා.camp කරන එක වෙනම feeling එකක්.ගිහිල්ලම බලන්නකො ඔයාලාත්💜✨ ♥️✈️🍃🌊💫☘️⛰

photo credit goes to original photographers

              යන්න ඕනී සුපිරිම Place ටිකක්.දවස්. 3නක විතර ලස්සන trip එකක් මේ ගමන නම් ඉතිම්.‍ඒ පැත්තෙ යන්න කැමති කෙනෙක් ඉ...
04/03/2023

යන්න ඕනී සුපිරිම Place ටිකක්.දවස්. 3නක විතර ලස්සන trip එකක් මේ ගමන නම් ඉතිම්.‍ඒ පැත්තෙ යන්න කැමති කෙනෙක් ඉන්නවනම් අපිට මැසේජ් එකක් දාන්න. අපි ඔයාට setවෙන Low Budget එකකට වැඩේ කරලා දෙන්නම් තැන් ටික set කරලා.Open Beach Rest කියලා තියනවා හබරාදූවෙ ඔයාලට එතන නැවතෙන්න පුලුවන් රු.3000වගේ වෙන්නෙ රූම් එකක් 3/4කට ඉන්න පුලුවන් කෑම ටික එලියෙන් ගන්න ඔනී.ඔයාලා යන්න හුචාස් කියලා තියනවා හබරාදූව town එකේ එතනින් කෑම ටික ගන්න පුලුවන්.ඊට පස්සේ ඔයාලා Camping එහෙම කරන්න හිතන් ඉන්නවනම් තල්පෙට යන්න හබරාදූව ඉදල පොඩි දුරක් ගාල්ල පැත්තට එන ඔනී එතකොට තියනවා කිරා place කියල තැනක් එතන ඔයාලට camping කරන්න පුලුවන් හොද sefty එකක් තියන තැනක් වාහනය උනත් ඇතුලෙම පාර්ක් කරන්න පුලුවන්න කිසිම අවුලක් නෑ.රු.3000 වගේ යන්නෙ එතන එක දවසක් Camping කරනවනම්.තල්පෙ Natrurel Pool එක තියෙන්නෙත් එතන.ඔයාලට ගිහින් Dive කරන්න පුලුවන් එතන ලස්සන තැනක් ඉතිම් ඔයාලා යන්න හිතන් ඉන්නවනම් අනිවාරෙන් අපිව contact කර ගන්න.ඒත් එක්කම අපේ YouteubChanel එක තියනවා මම පහලින් link එක
දාන්නම් Subscribe කරන්න අපි අපේ පලවෙනි vlog එක දානවා ඉක්මනින්ම.අපේ page එකත් අලුත් ඒකත් Follow කරලා Share කරලා sup එකක් දෙන්න අපිට.ස්තූතී අපේ page එකට ඇවිත් Post එක බලලා අපිට සප් එකක් දෙනවට.

*Open Beach Rest(Contact Number)
කමන්ත-077 104 8764
*Kiraa Place(Contact number)
කිරා අයියා-077 187 6350
*Youteub Chanel Link-
https://youtube.com/

Address

Kandy

Telephone

+94752893912

Website

Alerts

Be the first to know and let us send you an email when Travel කොල්ලො posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel කොල්ලො:

Videos

Share