06/03/2025
කාන්තා දිනය නිමිති කරගෙන The i group ආයතනය සහ කඩුගන්නාව මහජන බැංකුව ඒකාබද්ධව පවත්ව ලබන
"ව්‍යාපාරයේ ජයග්‍රහණය සහතික කරන අද්විතීය වැඩමුලුව"
දිනය :- 2025/03/12
වෙලාව :- පෙ.ව 8.45 සිට ප.ව 12.45 දක්වා
ස්ථානය :- කඩුගන්නාව නගර සභා ශාලාවෙදි පැවැත්වේ
එදිනට අපෙන් ඔබට
1. ව්‍යාපාර මානසිකත්වය
2. මුදල් කළමනාකරණය
3. විශ්ව ආකර්ෂණ නීතිය
4. ව්‍යාපාරයක් ජය ගැනීමට අවශ්‍ය මුලික පියවර
5. ඔබ දෑනටමත් ව්‍යාපාරිකයෙක් නම් එය ගොඩ නැං විමට අවශ්‍ය පියවර
6. නව තාක්ෂණය මගින් ඔබගේ ව්‍යාපාරය රට තුල ලෝකය තුල එකතු ව්‍යාප්ත කර ගන්නා ආකාරය.
ඔබව දිරිමත් කිරිම සදහා තවද අංග රැසක් අප සුදානම් කර ඇත.
තවද,
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බැංකුව හරහා ණය මුදලක් ඉල්ලුම් කළ හැකි අවස්ථාවක් ( අවම පොළිය 7% සිට)
එදින සහභාගී වන ලෙස ව්‍යවසායකයන් සියලු දෙනාට සියලු දෙනාට ආරාධනා.......
https://forms.gle/jyN5ShtF1RGMUJRY9
https://chat.whatsapp.com/JdpNXXv3y6lD1wEUynEnSs
මෙම link එක භාවිතා කර ඔබගේ තොරතුරු දී registration විය හැක.
වැඩි විස්තර සදහා අමතන්න....
මහජන බැංකුව කඩුගන්නාව
071 538 1075 (කළමණාකාරතුමිය)
081 257 0705 /076 614 1259( සංජීවනී මිස් -BPO)
THE I GROUP
call :- 011 290 2682 /071 222 6397
website :- www.thei.lk
Email :- [email protected]
# bank