EASY ADS LK

Directions

EASY ADS LK We are an organisation embedded to the Ceylon budget Taxi Company Pvt Ltd and are registered by the government of Sri Lanka. We have
(1)

(00214908)
Having been actively involved in the tourism sector for 15 years, we have a thorough knowledge of hospitality.

මහනුවර තෙල්දෙණිය සුන්දර වේරපිටිය ග්‍රාමයේ  හුලු ගග සහ කොට ගග එකට එක්වන ස්ථානයේ සංචාරක ව්‍යාපාරයක් නිවාඩු නිකේතනයක් හො කබ...
04/10/2026

මහනුවර තෙල්දෙණිය සුන්දර වේරපිටිය ග්‍රාමයේ හුලු ගග සහ කොට ගග එකට එක්වන ස්ථානයේ සංචාරක ව්‍යාපාරයක් නිවාඩු නිකේතනයක් හො කබානා ව්‍යාපෘතියක් සදහා ඉතාමත් සුදුසු අක්කර තුනක බිම් කොටසක් ඉතා ඉක්මනින් විකිනිමට.සංචාරක ආකර්ෂණය දිනා ගත් ප්‍රධාන පෙලේ හොටල් කිහිපයක් මෙම ස්ථානය ආසන්නයේ පිහිටා ඇත අඩි 15 ප්‍රවේශ මාර්ගය සහ විදුලි පහසුකම් සහිතයි.සින්නක්කර ඔප්පු සහිත මෙම ඉඩමේ වටිනාකම රුපියල් ලක්ශ එකසිය තිහයි.මිල ගනන් සාකච්ඡා කර ගත හැක වැඩි විස්තර සදහා අමතන්න 0776668529

10/07/2026

හිත්වත් පාරිභෝගික භවතුනි මෙම බිම් කොටස විකිනි අවසන් වි ඇත.මෙම ඉඩම වෙනුවෙන් අප හා සම්බන්ධ වු පාරිභෝගික ඔබ සියලුම දෙනාට අප සමාගමේ ගෞරවණිය ස්තුතිය lanka homes and lands pvt ltd 077 666 8529

05/07/2026
ලංකා හොම්ස් ඇන්ඩ් ලැන්ඩ්ස් පුද් සමාගම වෙතින් මෙන්න ඔබට තවත් අගනා ආයොජන අවස්ථාවක් නුවර මහියංගනය මාර්ගයේ, තෙල්දෙණිය නගරයේ ...
05/07/2026

ලංකා හොම්ස් ඇන්ඩ් ලැන්ඩ්ස් පුද් සමාගම වෙතින් මෙන්න ඔබට තවත් අගනා ආයොජන අවස්ථාවක් නුවර මහියංගනය මාර්ගයේ, තෙල්දෙණිය නගරයේ පර්චස් 8.8ක, ප්‍රධාන පාරට මුහුණලා,දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් විකිණීමට
පළමු තට්ටුව කඩ කාමරයකි.( දිග අඩි 33 පලල අඩි 18)
දෙවන තට්ටුව නිවසකි ( කාමරය සමග නානකාමරය, කුස්සිය, සාලය, ගෘහ උපකරණ සමග ) මිල රුපියල් මිලියන 19 යි (එක් කොටි අනු ලක්ශයයි)
මිල ගනන් සාකච්ඡා කර ගත හැක වැඩි විස්තර සදහා අමතන්න ලංකා හොම්ස් ඇන්ඩ් ලැන්ඩ්ස් පුද් සමාගම 077 6668529 (බ්‍රොකර් වරුන් ඇමතිමෙන් වලකින්න)

03/07/2026
මෙන්න ඔබට අගනා ආයොජන අවස්ථාවක් මහනුවර තෙල්දෙණිය රංගල ඉතා අගනා අක්කර 8.5 ක ඉඩමක් විකිනිමට .මෙම ඉඩමෙහි අඩි 40 වඩා උස කරාබු...
03/07/2026

මෙන්න ඔබට අගනා ආයොජන අවස්ථාවක් මහනුවර තෙල්දෙණිය රංගල ඉතා අගනා අක්කර 8.5 ක ඉඩමක් විකිනිමට .මෙම ඉඩමෙහි අඩි 40 වඩා උස කරාබු ගස් 200,තේ අක්කර 1.5,ගම්මිරිස් වැල් 300,විශාල දුරියන් ගස් 2,මැංගුස්,පුවක්,රඹුටං,කොස් ගස් 20,කපා ඉවත් කල හැකි ටුනා,මහෝගනි,ගිනි සපු ගස් විශාල ප්‍රමාණයක් ,කාමර 4 කින් යුත් පැරණි නිවස,විදුලිය සහිතයි .ඉඩමේ මායිමෙන් ඔයක් ගලා බසි ඉඩම තුලද ස්වාභාවික ජල උල්පතක් පිහිටා ඇත අඩි 12 ක මාර්ගය සහිතයි .මාර්ගය සකසා ගත යුතුය මිල රු ලක්ශ 120 යි.මිල ගනන් ගනන් සාකච්ඡා සාකච්ඡා කර ගත හැක වැඩි විස්තර සදහා අමතන්න ලංකා හොම්ස් ඇන්ඩ් ලැන්ඩ්ස් පුද් සමාගම 077 6668529 (බ්‍රොකර් වරු ඇමතිමෙන් වලකින්න)

Address

540, Pallegama Ampitiya
Kandy
20160

Website

Alerts

Be the first to know and let us send you an email when EASY ADS LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category