Meemure Gammedda - මීමුරේ ගම්මැද්ද

Meemure Gammedda - මීමුරේ ගම්මැද්ද ගැමිදිවියක අසිරිය සමග ගම්මැද්දේ මොහොතක්
(418)

මධ්‍යම කඳුකරයේ නකල්ස් කඳු පන්තියට මායිම්ව ඇති සුන්දර මෙන්ම හුදකලා වූ ශ්‍රී ලාංකීය ඉපැරණි ගති පැවතුම් සිරිත් විරිත්, ආහාර, ජීවනෝපායන්, ගොවිතැන ක්‍රම, ගොවි උපකරණ, විවිධ ඇදහිලි, විශ්වාස,
කෙම් ක්‍රම, ශාන්තිකර්මයන්ගෙන්ද, දේශිය වෙදකම ආදී අපෙ සිංහල සංස්කෘතියෙ පෙර තිබූ අද වේගයෙන් අපෙන් ඇත්වන සියලු දෙයින් පරිපූර්ණ මෙන්ම ලොවට අතනොපා සියල්ල ගම තුලින් පිරිමසා ගන්නා අපූරු ජීවන රටාවක් ගෙන යන ගැමියන් ජීවත් වන ස

ුන්දර ගමකි මීමුරය.

මීමුරේ සංචාරයේදී,
ගම පිහිටියේ ප්‍රධාන මාර්ගයෙන් කිලෝමීටර 35ක් පමණ නකල්ස් වනාන්තරය
තුලට වන අතර ගමට යන මාර්ගයේ ශ්‍රී ලංකාවේ දක්නට ඇති ප්‍රධාන වනාන්තර වර්ග සියල්ලම පාහේ දැකගැනීමේ හැකියාවක ඇති අතර, දිය ඇලි
මෙන්ම විශාල බැවුම්, කඳු මුදුන් අතරින් ගමට යන මාර්ගය අති සුන්දරය. එමෙන්ම ස්වභාවික නාන තටාකයන්, ලිස්සා යා හැකි දිය ඇලි, රිසි සේ නැගිය හැකි කඳු, ගොඩැලි හා ස්වභාව දහමේ අපූර්වත්වයෙන් ගස්වැල් වලින් නිර්මාණැය වී ඇති ත්‍රාසය, භීතිය, කුතුහලය හා සතුට ඇතිකරන අවස්තා උදාකරගත හැකි ස්තානයන්ගෙන් පරිපූර්ණ වූ ප්‍රදේශයකි මීමුරය.

09/10/2025
ගැමිදිවියක අසිරිය සමග ගම්මැද්දේ මොහොතක් ❤️For Bookings - 0772428707
24/02/2025

ගැමිදිවියක අසිරිය සමග ගම්මැද්දේ මොහොතක් ❤️
For Bookings - 0772428707

Address

Meemure
Kandy
20000

Telephone

0772428707

Website

Alerts

Be the first to know and let us send you an email when Meemure Gammedda - මීමුරේ ගම්මැද්ද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category