07/08/2026
මෙවර පාසල් නිවාඩුවත්... මහනුවර ඇසළ පෙරහැරත් එකම ගමනකින් විඳින්න! ☸️👨👩👧👦
පවුලේ සැමත් සමඟ සුන්දර නිවාඩුවක් ගත කිරීමට හෝ ලෝකප්රසිද්ධ මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට නුවරට එන ඔබට, සුවපහසු හා නිස්කලංක නවාතැනක්...
🏡 Sky Reach Lodge – Kandy
Rs.25,000.00 for 12 Pax
🌄 හන්තාන කඳු වැටියේ සුන්දර පරිසරය අතර පිහිටි අපගේ නවාතැන, නුවර නගරයට සහ ප්රධාන සංචාරක ස්ථානවලට ඉතා පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයකි.
✨ අපගේ විශේෂත්වයන්
🌄 හන්තාන කඳු වැටියේ මනරම් දර්ශනය
🛏️ පිරිසිදු හා සුවපහසු A/C කාමර
🍽️ රසවත් ශ්රී ලාංකීය හා Western ආහාර
📶 නොමිලේ Wi-Fi
🚗 ආරක්ෂිතව වාහන නැවැත්වීම
👨👩👧👦 පවුල් සඳහා සුදුසු නිස්කලංක පරිසරය
🏛️ දළදා මාළිගාව, ඇසළ පෙරහැර මාර්ග, පේරාදෙණිය උද්භිද උද්යානය සහ නුවර නගරයට ගමන් පහසුකම්.
🎁 පාසල් නිවාඩුව වෙනුවෙන් විශේෂ Family Packages සහ Seasonal Discounts
⚠️ ඇසළ පෙරහැර සමයේ කාමර ඉතා ඉක්මනින් වෙන්වන බැවින් අදම ඔබේ වෙන්කරවා ගැනීම තහවුරු කරගන්න!
📞 Call / WhatsApp: 077 712 9731
📍 Sky Reach Lodge
429/20, සරසවිගම පාර,
මහකන්ද, නුවර.
🌿 පවුලේ සැමට අමතක නොවන නිවාඩුවක්...
🐘 ඇසළ පෙරහැරේ අසිරිය විඳින්න...
🏡 හන්තානේ සොබාදහම මැද සුවපහසු නවාතැන් අත්විඳින්න...
This School Holiday & Esala Perahera Season... Experience the Beauty of Kandy with
Sky Reach Lodge! ☸️👨👩👧👦
Rs.25,000.00 for 12 Pax
Whether you're planning a family holiday or visiting Kandy to witness the world-famous Esala Perahera, make your stay comfortable, peaceful, and memorable at Sky Reach Lodge, Kandy.
🏡 Nestled in the breathtaking Hanthana Hills, our lodge offers the perfect escape from the city while keeping you close to Kandy's top attractions.
✨ Why Stay With Us?
🌄 Stunning panoramic views of the Hanthana Mountain Range
🛏️ Spacious, clean & fully Air-Conditioned Family Rooms
🍽️ Delicious Sri Lankan & Western Cuisine
📶 Free Wi-Fi
🚗 Secure Parking
👨👩👧👦 Safe, peaceful and family-friendly environment
🏛️ Convenient access to the Temple of the Tooth Relic, Esala Perahera routes, Peradeniya Botanical Gardens and Kandy City.
🎁 Special School Holiday Family Packages & Seasonal Offers Available Now!
📞 Call / WhatsApp: 077 712 9731
📍 Sky Reach Lodge
429/20, Sarasavigama Road,
Mahakanda, Kandy.
🌿 Create unforgettable family memories...
🐘 Celebrate the magic of the Esala Perahera...
🏡 Relax in the tranquility of the Hanthana Hills.
Sky Reach Lodge – Where Nature Meets Comfort.