Travel lovers

Travel lovers Join with us who love for traveling details
More Sri lankan Marvelous Places Sri Lanka

06/07/2024

මේ දවස් වල Travel කරන්න හොඳම කොහෙද

𝐒𝐫𝐢 𝐏𝐚𝐝𝐚 / 𝐀𝐝𝐚𝐦❜𝐬 𝐏𝐞𝐚𝐤 😍🙏 🌷🙏Sri Pada, also known as Adam’s Peak, is a 2,243m (7,359 ft) mountain in the central highland...
24/02/2023

𝐒𝐫𝐢 𝐏𝐚𝐝𝐚 / 𝐀𝐝𝐚𝐦❜𝐬 𝐏𝐞𝐚𝐤 😍🙏 🌷🙏

Sri Pada, also known as Adam’s Peak, is a 2,243m (7,359 ft) mountain in the central highland region of Sri Lanka. Popular for Sri Lankans and tourists alike. The typical climb is started in the middle of the night so you can reach the peak for a breathtaking adams peak sunrise.

24/02/2023
Sequoia National Park, USA 🔥🔥
15/02/2023

Sequoia National Park, USA 🔥🔥

සෘතු භේදය ❄️🍂🍃😱අයිස්ලන්තයේ විශාලතම සහ දර්ශනීයම දිය ඇල්ලක් වන, ස්කොගාෆොස් (Skogafoss) දිය ඇල්ල පිළිවෙලින්, වසරේ ශීත සෘතුව...
15/02/2023

සෘතු භේදය ❄️🍂🍃😱

අයිස්ලන්තයේ විශාලතම සහ දර්ශනීයම දිය ඇල්ලක් වන, ස්කොගාෆොස් (Skogafoss) දිය ඇල්ල පිළිවෙලින්, වසරේ ශීත සෘතුව (Winter), ශරත් සෘතුව (Autumn) සහ ග්‍රීෂ්ම සෘතුව (Summer) පසු කරන ආකාරය. මෙම දිය ඇල්ල මීටර් 25ක් පළල වන අතර, උස මීටර් 60කි. දකුණු අයිස්ලන්තයේ ස්කොගා (Skoga) ගඟෙන් මෙම දිය ඇල්ල නිර්මාණය වී ඇත.

සටහන: Harshana Miyuranga Upulwehera

𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗺𝗲, 🔴 Travel lovers

්_යමු.

අඩුවට වෙඩින්ග් එක ගමු.❤️❤️මේ දවස්වල 100කට කියලා වෙඩිමක් ගන්නවා කියන්නේ 1 million වගේ බජට් යන වැඩක්.මගේ වෙඩින්ග් ප්ලැන් එ...
15/02/2023

අඩුවට වෙඩින්ග් එක ගමු.❤️❤️

මේ දවස්වල 100කට කියලා වෙඩිමක් ගන්නවා කියන්නේ 1 million වගේ බජට් යන වැඩක්.

මගේ වෙඩින්ග් ප්ලැන් එක.🙈🙈

මේ සියලුම ගනන් හිලව් 100කට කියලා ගනන් හදලා තියෙන්නේ.

ගෙදර ඉඩ තියෙන නිසා ඉඩකඩ ප්‍රශ්නයක් නෑ.එහෙම නැත්තන් 10000ක් වගේ දිලා වේලි වේලි තියෙන පොඩි මොටෙල් එකක් බුක් කරනවා.

පුටු 100යි ටෙන්ට් ටිකකුයි පිගන් කොප්පයි රෙන්ට් කරනවා.
එතනට 10000 යාවී.

හැමොටම සී ෆුඩ් රයිස් දානවා එක ප්ලෙට් එකකට රුපියල් 1000 ක් කොස්ට් කරනවා.ඩෙසර්ට් එකයි කොකියාගේ ගානයි ඒකට ඇඩ් කරනවා.කොහොමත් එන උන්ට කැම රස නෑ.
එතනට ලක්ශයයි.
(මේවා ඔනනම් ගනන් හදලම පෙන්වන්නම්.)

වෙඩින්ග් කෙක් දෙන්නෙ නෑ.එ වෙනුවට වංඩු දෙනවා.
කිලෝව 600 යි එකෙන් කැලි 25 කපන්න පුලුවන්.
කිලො 5ක් ගෙනාවනම් වැඩිත් එක්ක.එතනට රුපියල් 3000යි.

ඊට පස්සේ බොන්න.සතියකට කලින් වඩියල් ගහනවා යාලුවෙක්ට කියලා.ඔකට ඔන්නම් 5000 ක් යාවි.
හිස් බොතල් ටිකක් ගෙනත් පලවෙනි සෙට් එක විතරක් හොද බොතල් යවනවා.ඊට පස්සෙ කවලම් සෙට් කරලා යවනවා.
ඔතනට 20000ක් ඇති.

පොටො ග්‍රපර්ට පොඩි කොල්ලෙක් අල්ලගෙන ඌට කියලා ශොට්ස් 1000ක් විතර ගස්සගෙන 10000 දුන්නම වැඩේ ශෙප්.කොහොමත් එඩිට් කරන ටික මන් කරගන්නවා.

යාලුවෙක්ගේ වාහනයක් අරගෙන ඔකට තෙල් ටික ගැහුවම ඇති.මල් බොකියට 2000ක් යනවා...ඔකත් අපරාදේ නිසා සොහොනට ගිහින් කලින් දවසෙ ගෙනාපු මල් වඩමක් අරන් එනවා.
එතකොට 5000ක් ඇති හොදටම.

සාරියනම් රෙන්ට් එකට ගන්නවා රුපියල් 5000ක් දුන්නම සෙරම ටික ගන්න පුලුවන් සැලුන් එකේ අක්කා යාලුවා නිසා.
හැබයි වෙඩිම තොරගන්න වෙන්නෙ නැකැත් නැති දවසක.නැත්තන් ඔකිගේ බයිල අහන්න වෙනවා.

මමනම් ඉතින් 2500ක් දිලා රෙන්ට් එකට බ්ලෙසර් එකයි කලිසමයි සපත්තු දෙකයි තියෙන සෙට් එක ගන්නවා.මගේ වෙඩිම කියන්නෙ නෑ වෙන එකෙක්ගේ කියනවා.නැත්තන් ඔකුම් ගනන් වැඩි කරනවා.

සවුම්ඩ් අනමනම් වලට තව 10000ක් යාවි.

මෙකප් කරන්න ඔය ටෙක් යන කෙල්ලෙක් අල්ලගෙම 2000 දෙනවා.

ඔය අමතර පොඩි පොඩි වියදම් වලට තව 30000ක් තියලා තියනවා.

මුදු අනම්මනම් දැං ම මගේ ගාව තියෙන නිසා එවට වියදමක් නෑ.

එතකොට මුලු ගාන ලක්ශ දෙකයි.
ඔක කෙල්ලගේ පැත්තයි මමයි 50/50 දානවා කියලා පොරොන්දු වෙලා පොඩ්ඩක් ගනන් වැඩි කරලා 250000 කට ගනන්හදලා පෙන්වනවා එ පැත්තටම්.(දැවැදි ඔන නෑ).

එන උන් 1500 ගානේ දුන්නත් එතනින්මට 150000 ක් එනවා.අතන 50000 වැඩිපුර පෙන්නපු එකෙන් තව පනස් දාහක් ලැබෙනවා.

එතකොට මගේ වියදම කවර් වෙලා ඉවරයි.සුදු නොනත් සතුටින් මාත් සතුටින් ආපු අයත් සතුටින්.අපෙ අම්මත් සතුටින්.❤️❤️🙈🙈

copied from ශිශිර නුවන් තාරක

𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗺𝗲, 🔴 Travel lovers

්_යමු.

උදුම්බරා මලඇත්තටම මොකක්ද මේ උදුම්බරා මල ?අපි ඔය වචනෙ අහලා තිබ්බට ඔක ගැන දන්නෙ නෑනේ එත් ඔයාගේ අම්මලගෙන් හරි ආච්චිලාගෙන් හ...
13/02/2023

උදුම්බරා මල

ඇත්තටම මොකක්ද මේ උදුම්බරා මල ?

අපි ඔය වචනෙ අහලා තිබ්බට ඔක ගැන දන්නෙ නෑනේ එත් ඔයාගේ අම්මලගෙන් හරි ආච්චිලාගෙන් හරි ඔක ගැන අහුවොත් එක ගැන ගොඩක් දේවල් කියයි

ඔය උදුම්බර මල කියන්නේ ගොඩක් ලොකු පූජනීය මලක් , ඒක පිපෙන්නේ වසර 3000ට සැරයක් වගේ. ඔය මලට මැරිච්ච ගහක උනත් හට ගන්න පුලුවන්, ඔය මල වත්තේ පිපුනොත් ලොකු වාසනාවක් වගේ එක එක දවල් කියයි ඔයාලගේ වැඩිහිටියෝ . ඒත් ඇත්තටම මොකක්ද මේ උදුම්බරා මල කියන්නේ

ඇත්තම කතාව කිවුවොත් මේක මලක් නෙමෙයි !!

මොකා... සිරාවටම ? එතකොට ඔය කට්ටිය කියවන්නේ , එක ජනප්‍රවාදයක්ද ?

නෑ නෑ ජනප්‍රවාදයක්ද නෙමෙයි හැබැයි ඔය උදුම්බරා මල කියන එක මලක් නෙමෙයි . ඒ කෘමියෙක් දාන බිත්තර වගයක් 😁 . මේ කෘමියගේ නම තමයි Green Lacewings ( පළවෙනි පින්තුරය බලන්න) මෙයා අයිති වෙන්නේ neuroptera කියන ගෝත්‍රයට . ඉතිං මේ කෘමියාගෙ ගෑනු සතා දාන බිත්තර වලට තමයි අපේ අය උදුම්බරා මල කියලා කියන්නේ . ඇත්තටම මේ කෘමියා ගැන නොදන්න කෙනෙක් ඔක දැක්කම මලක් වගේ තමයි පෙනේඑ මොකද ඒක අනිත් කෘමීන්ගේ බිත්තර වලට වඩා වෙනස් විදිහට තියෙන නිසා .

ඉතිං කියන විදිහට මෙයාල නිකම්ම නිකම් කෘමී විශේෂයක් නෙමෙයි අපේ ජෛව ගෝලයට ඉතාමත් ලොකු මෙහෙවරක් කරන කෘමියෝ ජාතියක්. මොකද මේ Lacewingsලගේ සමහර අය කෘමියනව හා උන්ගේ බිත්තර අහාරයට ගන්නවා ඉතිං එක නිසා මේ Lacewingsව සමහර කෘමියනව පාලනය කරන්න යොදාගන්නලු .

ඔන්න මේක තමයි උදුම්බරා මලේ ඇත්තම කතාව. රට බේරගන්න කුමාරෙයෙක් පහළ වෙනවා කියලා එන ඉගියක්වත් , දිව්‍යමය මලක්වත් නෙමෙයි . පොඩි කෘමියෙක් දාන ලස්සන බිත්තර වගයක් තමයි මේ..

Copied.

𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗺𝗲, 🔴 Travel lovers

්_යමු.

13/02/2023

K I S S M E I N P A R A D I S E 👣💜️🌍

කීරමලේ මිරිදිය පොකුණ 🌊🍁⛰️🌼🐝🌾☘️⚜️කන්කසන්තුරේ පොන්නාලෙයි පිහිටි මෙම පොකුණ වෙත යාපනය සිට නගුලේෂ්වරම් හරහා පැමිණිය හැක. හින්...
13/02/2023

කීරමලේ මිරිදිය පොකුණ 🌊🍁⛰️🌼🐝🌾☘️

⚜️කන්කසන්තුරේ පොන්නාලෙයි පිහිටි මෙම පොකුණ වෙත යාපනය සිට නගුලේෂ්වරම් හරහා පැමිණිය හැක. හින්දු භක්තිකයන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වන මෙම ස්ථානය එහි පිහිටීමේ ස්වාභාවය අනුව සුවිශේෂීත්වයට පත්ව තිබේ. එනම් පොකුණේ බැම්ම මුහුදෙන් අවසන් වූවත් මෙහි ජලය කරදිය නොව මිරිදියයි.

⚜️මෙම ජලය ස්නානය කිරීම විවිධ රෝගාබාධ තුරන් වී සෞඛ්‍යමත් තාරුණ්‍යයෙන් යුත් දිවියකට මගක් බව හින්දූන්ගේ විශ්වාසයයි. එහි කාන්තා පිරිමි වශයෙන් ස්නානය කිරීමට වෙන වෙනම පොකුණු දෙකක් ඕවලාකාර හැඩයකට තනා ඇති පොකුණු වටා පඩිපෙළ ඉදිකර තිබේ. මෙහි ඇති තවත් ප්‍රකට විශ්වාසයක් වන්නේ දරුඵල නොමැති කතුන් මෙහි ස්නානය කිරීමෙන් එම තත්වය මඟ හැරී යන බවයි. මෙවන් වූ විවිධාකාර විශ්වාස මත පදනම්ව ආගම් ජාති භේදයකින් තොරව ජනයා මෙහි ස්නානය කිරීමට පෙළඹේ.

⚜️කීරමලේ පොකුණ මෙන්ම මුගටිකන්ද පොකුණ ලෙසද මෙම ස්ථානය හැදින්වයි. මුගටිකන්ද පොකුණ ලෙස හැදින්වීමේදි මේ හා බැදුණු ජන කතාව විමසීමට වටී. එනම් ඉන්දියාවේ සිට කුමරෙක් හා කුමරියක් පැමිණේ. ඔවුනොවුන් සහෝදර සහෝදරියන් වේ. නමුත් ඔවුන් දෙදෙනා අතින් වරදක් සිදුවේ. ඒ ඔවුන් අතර ඇතිවන සම්බෝග ප්‍රේමයයි. මේ වරද හේතුකොටගෙන කුමරාට අශ්ව මුහුනකුත් කුමරියට මුගටි මුහුනකුත් හිමිවේ. නමුත් මේ අවට පිහිටි අශ්වකන්ඳ ප්‍රදේශයේදී කුමරාට නැවත මනුෂ්‍ය ස්වාභාවය ලැබේ. කුමරියට නැවත මනුෂ්‍ය ස්වාභාවය නොලැබුණු අතර ඇය මේ කීරමලෙයි පොකුනේ ස්නානය කරයි. ඉන් අනතුරුව ඇයට නැවත මනුෂ්‍ය ස්වාභාවය ලැබුණු බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එම කතා පුවත් සිහිපත් කරවන රූප වර්තමානයේද මෙම ස්ථානයේ දැකගත හැකිය.

⚜️එසේම භෂ්මාවශේෂ මුහුදු ජලයට මුසු කිරීම හින්දු චාරිත්‍රයකි. ඒ අනුව හින්දූන් මෙම ස්ථානය එවන් පූජනීය කටයුතු සඳහා භාවිතා කරයි. කෙසේ වෙතත් කීරමලෙයි පොකුණ පොදුවේ හින්දු ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍රවූ ශුද්ධවූ ජලය සහිත පොකුණකි.

💠Keerimale (Keerimalai) is a natural spring lying next to the sea west of Palaly. A bathing tank is built surrounding this pool and only the walls separate the waters of the spring and the sea. Although the tank is so close to the sea, the water is fresh coming from an underground fresh water spring in Tellipallai-Maviddapuram. The water is not hot.

💠It is said this underwater water source also connects to the Nilavarai bottomless Well which lies over 10km away from here. This spring is popular among the Hindus for the miraculous powers it holds.

💠Keerimale According to Local folklore a pandiyan Princess named Maruthapura Veeravalli built the Hindu Kovil at Keerimale when she was cured of her horse shaped head after bathing at Keerimal

💠Jaffna Town you need to take the Palali Road. Ask for Keerimale from the local folks or any army check point. This is very popular place now that the roads gave been opened. If you like to have an peaceful bath, you need to go early morning since there will be bus loads of people coming there towards the afternoon. The route to Dambakola Patuna Viharaya also lies passing this pond.

𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗺𝗲, 🔴 Travel lovers

්_යමු.

All credit goes to owners.

⭕  S I G I R I Y A   R O C K  🍃
10/02/2023

⭕ S I G I R I Y A R O C K 🍃

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Travel lovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share