Kandy Traveler Diary_ සංචාරක දිනපොත

Kandy Traveler Diary_ සංචාරක දිනපොත Food | Travel | Lifestyle

20/10/2023

නොවේ මෙවන් නගරයක් මේ තරම් හිත නිවන ❤💖🌸🍃

01/08/2023

අදින් උදා වූ ඈසළ පුර පසලොස්වක පොහොය දිනයත් සමග මේ ඇරඹෙන්නේ,
කන්ද උඩරට උතුම් ශ්‍රී දළදා ඇසළ මහා පෙරහැර සමයයි !! 🌸🌸..😇🙏📃👇

ක්‍රි.ව 1592 පළමු වන විමළධර්මසූරිය රජතුමා මහනුවර යුගයේ පෙරහැර සම්ප්‍රධාය ට පෙරමන් තැනුවේය,
ක්‍රි.ව 1604 දී සෙනරත් රජතුමා විසින්ද,
ක්‍රි ව 1535 දෙවන රාජසිංහ රජතුමා,
ක්‍රි.ව 1687 දී දෙවන විමළදර්මසූරිය රජතුමා විසින්ද,
ක්‍රි.ව 1707 සිංහල රාජවංශ සමයේ අවසන් සිංහල රජතුමා ලෙස අභිශේක ලද්
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ මහ රජතුමා,
ක්‍රි.ව 1739 දී මහ නුවර රාජ්‍යත්වයට පත් නන්‍යක්කාර වාංශික ශ්‍රී විජය රාජසිංහ රජතුමා,
ක්‍රි ව 1782 දී ශ්‍රී රාජාධි රාජසිංහ රජතුමාද,
ක්‍රි.ව 1798 සිංහලයේ අවසන් රාජධානියේ සිහසුනට පත් ශ්‍රී වීරපරාක්‍රම රාජසිංහ රජතුමා ද ඓතිහාසික කන්ද උඩරට දළදා පෙරහැර සම්ප්‍රධාය ගොඩ නංවා එය සුරක්ෂිත කරන ලදී,🌸🐘💞🙏

කන්ද උඩරට ඇසළ පෙරහැර
✨️🐘🏵️ මංගල්‍යය 2023 🏵️🐘✨️

සමාරම්භයට
තව සති 3යි..✨️🤗

16/07/2023

දිව්‍යලෝකය මැදින් යන කෝච්චිය🚉🌎🏔️

උඩරට දුම්රිය මාර්ගයේ සුන්දරම කොටස

සුන්දර තේ වතු පසුකරමින් යන ලංකාවේ සුන්දරම ගමනක්.🌱🌲☘️🌿🌼
Kandy Traveler Diary_ සංචාරක දිනපොත

Port City කෘතිම වෙරල ජනතා අයිතියට🐋⛱️🌊කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ කෘත්‍රීම වෙරළ තීරය අද (15) විවෘත කෙරුණි.අද...
15/07/2023

Port City කෘතිම වෙරල ජනතා අයිතියට🐋⛱️🌊

කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ කෘත්‍රීම වෙරළ තීරය අද (15) විවෘත කෙරුණි.

අද සිට මෙම කෘතීම වෙරළ තීරය නොමිලේ නැරඹීම සඳහා මෙරට ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයින්ට අවස්ථාව ලබාදී තිබේ.

ඒ අනුව කෘත්‍රීම වෙරළ තීරයේ දිය නෑමට, ජල ක්‍රීඩා කිරීමට, විනෝදවීමට හැකිය.

මෙම වෙරළ තීරය දිගින් කිලෝමීටර් තුනහමාරක් පමණ වෙයි.

මෙම කෘතීම වෙරළ තීරයට අමතරව ඒ ආසන්නයේම දෙස් විදෙස් ආහාරවලින් සමන්විත ආහාර අලෙවි පරිශ්‍රයක්ද ඉදිකර ඇත.

_________________________________________

All photos credit goes to respective owners❤

නාඋල  පිහිටි සුන්දරම තැනක් තමයි මේ 😍.Arangala Forest Lodge | Naulaගස් වැල් වලින් වට වුන නිස්කලංක සුන්දර පරිසරයක පිහිටි ම...
09/07/2023

නාඋල පිහිටි සුන්දරම තැනක් තමයි මේ 😍.

Arangala Forest Lodge | Naula

ගස් වැල් වලින් වට වුන නිස්කලංක සුන්දර පරිසරයක පිහිටි මේ තැන ඔයාගේ family එකේ අයත් එක්ක, ඔයාගේ ලගම අයත් එක්ක ගිහින් නිදහසේ ඉදලා එන්න පුලුවන් හොදම තැනක් 😍😍
ගියොත් එන්න හිතෙන්නේ නැති වෙයි 😉✌️.

Kandy Traveler Diary_ සංචාරක දිනපොත

මෙතන  view එක නම් පිස්සුවක් ..❤️😍☹🤗....🌍🌱🌿☘️🍀🍁.Kandy Traveler Diary_ සංචාරක දිනපොත
07/07/2023

මෙතන view එක නම් පිස්සුවක් ..❤️😍☹🤗....🌍🌱🌿☘️🍀🍁.
Kandy Traveler Diary_ සංචාරක දිනපොත

07/07/2023

KANDY ESALA PERAHERA ☸️☸️☸️

The Kandy Esala Perahera is a renowned Sri Lankan religious festival held annually in the hill-capital of Kandy, coinciding with August. The festival consists of five separate Peraheras, each with its own significance. The first Perahera is led by the Dalada Maligawa Perahera, while the second is dedicated to Natha, a deity of Kandy believed to be Buddha-in-waiting. The third Perahera is dedicated to Sri Lanka's Guardian Vishnu, a Hindu god representing the crossover between Hindu and Buddhist beliefs. The fourth and fifth Peraheras are dedicated to the shrines of war and victory Katharagama and the goddess of chastity Pattini. The festival attracts religious devotees and tourists to Kandy's narrow hill-streets.

Heralded by thousands of Kandyan drummers, a host of majestic elephants, adorned in elaborately embroidered cloaks, are led by the brilliantly caparisoned Maligawa Tusker. Decorated from trunk to toe, he carries a huge canopy that shelters, a replica of the cask containing the Sacred Tooth Relic of the Lord Buddha..
Kandy Traveler Diary_ සංචාරක දිනපොත

යාල යන ඔයාට කැලේ මැද නිවාඩුවක් ගතකරන්න නියම තැනක්...🌍කිරින්ද යාල පාරෙ තමයි තියෙන්නේ. Billiard Table, Safari Jeep Tour වග...
07/07/2023

යාල යන ඔයාට කැලේ මැද නිවාඩුවක් ගතකරන්න නියම තැනක්...🌍

කිරින්ද යාල පාරෙ තමයි තියෙන්නේ. Billiard Table, Safari Jeep Tour වගේම තවත් පහසුකම් රැසක් තියන මේ Bungalow එකේ උපරිම 6 දෙනෙක්ට ඉන්න පුළුවන්.

Kandy Traveler Diary_ සංචාරක දිනපොත

බංගලාවන් 5 කින් යුත් ' සිලෝන් ටී ට්‍රේල්ස් ' ශ්‍රී ලංකාව සතු සුන්දර තේ වතු කලාපයන් ආවරණය කරමින් නවාතැන් පහසුකම් ලබා දෙනව...
01/07/2023

බංගලාවන් 5 කින් යුත් ' සිලෝන් ටී ට්‍රේල්ස් ' ශ්‍රී ලංකාව සතු සුන්දර තේ වතු කලාපයන් ආවරණය කරමින් නවාතැන් පහසුකම් ලබා දෙනවා. ඉතාම සුන්දර පසුබිමක් හිමි මෙම නවාතැන ඔබට නැවුම් අත්දැකීමක් ලබා දෙනවා. Lakeside Castlereagh. Summerville & Dunkeld, Norwood සහ Tientsin ලෙස මෙම බංගලාවන් 5 නම් කර තිබෙනවා.

Tea Trails is the world's first tea bungalow resort, perched at an altitude of 1250 metres in Sri Lanka’s panoramic Ceylon tea region, bordering the World Heritage Central Highlands. It is also Sri Lanka’s first Relais & Chateaux resort.

Kandy Traveler Diary_ සංචාරක දිනපොත

දවසක යන්නම ඔනේ තැනක්🌍කණ්ඩලම වැව් තාවුල්ලේ ඉදිවු කණ්ඩලම හෝටලය - Kandalama Heritage  දේශමාන්‍ය ජෙෆ්රි බාවාගේ ගෘහ නිර්මාණ ශ...
01/07/2023

දවසක යන්නම ඔනේ තැනක්🌍

කණ්ඩලම වැව් තාවුල්ලේ ඉදිවු කණ්ඩලම හෝටලය - Kandalama Heritage

දේශමාන්‍ය ජෙෆ්රි බාවාගේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව කණ්ඩලම වැව් තාවුල්ලේ ඉදි වූ පරිසර හිතකාමී හෝටලයක් ......



Kandy Traveler Diary_ සංචාරක දිනපොත

📸 credit goes to respective owners 👣📸❤️

සීතල අඹේවෙල යන අයට නවතින්න මෙන්න සුපිරිතම ප්ලේස් එකක් ❤💙😲🚶👣         🏠️ 𝙏𝙝𝙚 𝙋𝙡𝙖𝙞𝙣𝙨 𝙂𝙧𝙚𝙚𝙣 𝘽𝙪𝙣𝙜𝙖𝙡𝙤𝙬 🏠️අඹේවෙල මීපිලිමාන පැත්...
01/07/2023

සීතල අඹේවෙල යන අයට නවතින්න මෙන්න සුපිරිතම ප්ලේස් එකක් ❤💙😲🚶👣

🏠️ 𝙏𝙝𝙚 𝙋𝙡𝙖𝙞𝙣𝙨 𝙂𝙧𝙚𝙚𝙣 𝘽𝙪𝙣𝙜𝙖𝙡𝙤𝙬 🏠️

අඹේවෙල මීපිලිමාන පැත්තේ තියෙන්නේ
Kandy Traveler Diary_ සංචාරක දිනපොත

❤🏚️🏕️🏖️️🏝️🏨🏬🏢⛺⛱️

දැකලා පුරුදු තැනක්ද කියලා බලන්න... කාලය මැව් වෙනසක අරුමේ.. Kandy Traveler Diary_ සංචාරක දිනපොත  Photo Courtesy: Preethi ...
01/07/2023

දැකලා පුරුදු තැනක්ද කියලා බලන්න... කාලය මැව් වෙනසක අරුමේ.. Kandy Traveler Diary_ සංචාරක දිනපොත
Photo Courtesy: Preethi Jayawickrama

වසර 30කට පමණ පෙර මහනුවර නගරය - 1990සුන්දර  මහනුවර  මතකයන්  , දළදා  මාළිගාව  , පාසැල් කාලේ  ,පෙරහැර  කාලේ  ජිවිතයේ කවදාවත...
30/06/2023

වසර 30කට පමණ පෙර මහනුවර නගරය - 1990

සුන්දර මහනුවර මතකයන් , දළදා මාළිගාව , පාසැල් කාලේ ,පෙරහැර කාලේ ජිවිතයේ කවදාවත් අමතක නොවේවි .❤❤

Address

Kandy
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Kandy Traveler Diary_ සංචාරක දිනපොත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category