Kandy Bus Info

Kandy Bus Info මහනුවර සිට ගමන් ගන්නා බස්රථ පිළිබඳ තොරතුරු බෙදාගැනීම අප අරමුණයි.

09/11/2025

☯️ ගම්පොළ 19 කොලඹ ☯️A/C( පේරාදෙණිය හරහා ) 🥰 RANSILU INTERCITY EXPRESS 💁
🌄 සුඛෝපභෝගී සේවා ⛔ NC 4309 ⛔

🎲 RANSILU INTERCITY EXPRESS
🎲 ගම්පොළ 19 කොලඹ ( A/C)
🎲 සුඛෝපභෝගී සේවා
🎲 NC 4309

====================================

⚡⚡⚡ පිටත්වීමේ කාලසටහන ⚡⚡⚡

💠 ගම්පොළ සිට කොලඹ පිටත්වීම 💠

🎱 ගම්පොළ උදෑසන = 5.15 am
🎱 කොලඹ ලගාවීම උදෑසන = 8.00 am

💠 කොලඹ සිට ගම්පොළ පිටත්වීම 💠

🎱 කොලඹින් දහවල් = 1.40 pm
🎱 ගම්පොළ ලගාවීම සවස = 5.30 pm

====================================

🪩🪩🪩 ගමන් මාර්ගය 🪩🪩🪩

🔖ගම්පොළ🔖 ගෙලිඔය 🔖පේරාදෙණිය🔖 පිළිමතලාව🔖 කඩුගන්නාව🔖 මාවනැල්ල🔖 කෑගල්ල🔖 ගලිගමුව 🔖අඹේපුස්ස🔖 වරකාපොල🔖 පස්යාල🔖 නිට්ටඹුව 🔖කඩවත🔖 මහර🔖 කිරිබත්ගොඩ🔖 පෑලියගොඩ 🔖කොළඹ 🔖

**********************************************
🪩 ආසන්න දුර ප්‍රමාණය = 120 km
🪩 ආසන්න ධාවන කාලය = පැය 03/30

***********************************************
🪩 සුඛෝපභෝගී ගාස්තුව = රු.785/= A/C
(2025 ජූලි ) ගම්පොළ 19 කොලඹ

***********************************************
🪩 බස්රථය සම්බන්ධ ආසන වෙන්කිරීම්

Contact 📱077 - 9260778
**********************************************
Deiyandara Bus Travels 2025/11/07

25/04/2025

දළඳා දැක්මේ බැතිමතුන්ගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් කැපවන මහජන සෞ⁣ඛ්‍ය ක්ෂේත්‍ර නිළධාරීන් (PHFO)

02/10/2023
•• (X) පානදුර [17-0] මහනුවර (.N)(X) PANADURA [17-0] KANDY (.N)💙🔥💚 𝗡.𝗖.𝗚. 𝗘𝗫𝗣𝗥𝗘𝗦𝗦 💚🔥💙•• සාමාන්‍ය ගාස්තු සේවාව •• සීමිත නැ...
28/09/2023

•• (X) පානදුර [17-0] මහනුවර (.N)
(X) PANADURA [17-0] KANDY (.N)

💙🔥💚 𝗡.𝗖.𝗚. 𝗘𝗫𝗣𝗥𝗘𝗦𝗦 💚🔥💙

•• සාමාන්‍ය ගාස්තු සේවාව
•• සීමිත නැවතුම්
•• wp ND-1397
•• ආසන වෙන් කර ගැනීමට :- 011-7924200

•• දිනපතා පිටත්වීම් සහ ළගාවීම් වේලාවන්👇
•• පානදුරෙන් :- පෙ.ව.05.15
•• මහනුවරින් :- ප.ව.01.50

•• ගමන් මාර්ගය 👇
පානදුර , මොරටුව , කටුබැද්ද , දෙහිවල , කළුබෝවිල , කොහුවල , නුගේගොඩ , බත්තරමුල්ල , මාලඹේ , කඩුවෙල , බියගම , දෙල්ගොඩ , වැලිවේරිය , බැලුම්මහර , යක්කල , නිට්ටඹුව , පස්යාල , රදාවඩුන්න , වේවැල්දෙණිය , වරකාපොළ , අඹේපුස්ස , මාහේන , නෙළුම්දෙණිය , ගලිගමුව , රංවල හංදිය , කෑගල්ල , මාවනැල්ල , කඩුගන්නාව , පිළිමතලාව , පේරාදෙණිය , ගැටඹේ , මහනුවර.

•• ආසන්න වශයෙන් ගමන් දුර ප්‍රමාණය:- කී.මී.147.3
•• ආසන්න වශයෙන් ගමන් කාලය :- පෑ.05යි මි.30යි.

© BINOD RAJAPAKSA | SLPTS | 2023 🔥

මහනුවර රත්නපුරKandy Rathnapura
14/04/2023

මහනුවර රත්නපුර
Kandy Rathnapura

අධිවේගී මාර්ගයේ නව බස්ගාස්තු චක්‍රය
01/04/2023

අධිවේගී මාර්ගයේ නව බස්ගාස්තු චක්‍රය

Siripura - Kandy•• (X) සිරිපුර 22 මහනුවර (N.)•• සාමාන්‍ය ගාස්තු සේවය •• cpNB - 7494වැඩි විස්තර සදහා විමසන්න 📞 •• 0767520...
01/04/2023

Siripura - Kandy
•• (X) සිරිපුර 22 මහනුවර (N.)
•• සාමාන්‍ය ගාස්තු සේවය
•• cpNB - 7494

වැඩි විස්තර සදහා විමසන්න 📞
•• 0767520218

Madhuka Sanjeewa බොසා ❤️

මාර්ගයෙ මුළු දුර ප්‍රාමාණය - 124 km

පිටත්විම හා ළගාවිම ••

•• සිරිපුරෙන් පිටත්විම - 6.00 am
•• මහියංගණයෙන් - 7.40 am
•• මහනුවරට ළගාවිම - 10.00 am

•• මහනුවරින් පිටත්විම - 12.50 pm
•• මහියංගණයට - 3.20 pm
•• සිරිපුරට ළගාවිම - 4.30 pm

ගමන් මාර්ගය ••

සිරිපුර - දෙහිඅත්තකණ්ඩිය - මැදගම - ගිාදුරුකෝට්ටේ - බතලයාය - මහියංගණය - හසලක - උඩදුමිබර - හුන්නස්ගිරිය - මැදමහනුවර - මොරගහමුල - වැගල - තෙල්දෙණිය - දිගන - මහනුවර

Panadura Kandy•• (X) පානදුර [17/255] මහනුවර (.N)•• සාමාන්‍ය ගාස්තු සේවය,•• සීමිත නැවතුම්,•• wp NB-4471•• KTB - 48•• දිනප...
31/03/2023

Panadura Kandy
•• (X) පානදුර [17/255] මහනුවර (.N)
•• සාමාන්‍ය ගාස්තු සේවය,
•• සීමිත නැවතුම්,
•• wp NB-4471
•• KTB - 48

•• දිනපතා පිටත්වීම 👇
•• පානදුරින් :- පෙ.ව.06.00
•• මහනුවරින් :- ප.ව.01.30

•• ගමන් මාර්ගය 👇
පානදුර , එගොඩඋයන , මොරටුව , කටුබැද්ද , සුවාරපොල , පිළියන්දල , කුඩමාදුව , කොට්ටාව , රුක්මල්ගම , අතුරුගිරිය , මාලඹේ , කඩුවෙල , බියගම , දෙල්ගොඩ , වැලිවේරිය , බැලුම්මහර , යක්කල , නිට්ටඹුව , පස්යාල , රදාවඩුන්න , වේවැල්දෙණිය , වරකාපොළ , අඹේපුස්ස , මාහේන , නෙළුම්දෙණිය , ගලිගමුව , කෑගල්ල , අන්වාරම , මාවනැල්ල , කඩුගන්නාව , පිළිමතලාව , පේරාදෙණිය ,මහනුවර.

© BINOD RAJAPAKSA | SLPTS | 2023 🔥

Panadura Kandyපානදුර 17 මහනුවර සාමාන්‍ය ගාස්තු සේවාව සීමිත නැවතුම් wp NC - 8430 පානදුරෙන් පිටත්වීම ÷ පෙ.ව.04.50මහනුවරින්...
27/03/2023

Panadura Kandy
පානදුර 17 මහනුවර
සාමාන්‍ය ගාස්තු සේවාව
සීමිත නැවතුම්
wp NC - 8430

පානදුරෙන් පිටත්වීම ÷ පෙ.ව.04.50
මහනුවරින් පිටත්වීම ÷ ප.ව.01.00

NCG Express

BW97NB-7574බණ්ඩාරවෙල 47 මහනුවරබණ්ඩාරවෙලින් 8.20amමහනුවරින් 2.40pm
25/03/2023

BW97
NB-7574
බණ්ඩාරවෙල 47 මහනුවර

බණ්ඩාරවෙලින් 8.20am
මහනුවරින් 2.40pm

Address

Kandy
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Kandy Bus Info posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category