27/08/2018
Esela Perehera 2018
මනරම් සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්ලයේ සිව්වන රන්දෝලි පෙරහැර. අද වාසනා මංගල හස්තියා විසින් උඩට උඩුවියන්ද පයට පාවඩද මැද පෙරහැර කරඬුව වඩම්මන්න පින්වන්ත වූ අතර දෑල හස්තීන් ලෙස මියන් රාජා සහා සිංහ රාජා හස්තියා ගමන් ගන්නා ලදී. Kandy Esala Perahera 2018 Sri Dalada Maligawa Media Bureau Sri Dalada Maligawa