meemure wadiya - මීමුරේ වාඩිය

meemure wadiya - මීමුරේ වාඩිය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from meemure wadiya - මීමුරේ වාඩිය, Tour guide, meemure, Kandy.

මීමුරය

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රා,ලේ,

කොට්ඨාශයේ නකල්ස් වනාන්තරයට මායිමව පිහිටා

ඇති අතිශය දුශ්කර මං මාවත් ඔස්සේ පැමිණිය යුතු

සුන්දර වටිනා පරිසර පද්ධතියකින් පොහොසත්, බත

බුලතින් සපිරි කුඩා ගම්මානයකි මීමුරය.

මීමුරය නැරැඹීමට පැමිණෙන ඔබට නවාතැන් පහසුකම්

ආහාර පාන හා මග පෙන්වීම්, ගුනාත්මක බාවයෙන්

ඉහල සේවාවක් සැපයීමට අප සූදානම්.

අපගේ විශේෂතා....

* මීමුරය ගම්මානය තුළම පිහිටි නිදහස් හුදකලා

ආරක්ශා සහිත ස්ථානයක පිහිටි කූඩාරම් පහසුකම්.

* ඔබට ලැබෙන Camping tents, Life jackets, Ropes

නියම ප්‍රමිතියකින් යුක්ත ඒවා වීම.

* ආහාර ගමේ රසට ගමේ කෑම වන අතර සැකසෙන්නේද

ගමේම ගෙදරක අම්මා කෙනෙකුගෙන් ය.

* ඔබට ලැබෙන මගපෙන්වන්නා මීමුරේ පරිසර පද්ධතිය

සාමාජීය, සංස්කෘතික පසුබිම, ඉතිහාසය පිළිබඳ මනා

දැනුමක් ඇති මෙන්ම හොඳ ජීවිතාරක්ශකයකු වීම.

* මීමුරයට ක්‍රමයෙන් සිදුවන පාරිසරික හා සාමාජයීය

හානිය පිටු දකිමින් ක්‍රියාත්මක වන මීමුරේ නියම

අයිතිකරුවන්, ගැමියන් අප වීම.

විමසීම්- 0767056776 / 0815737095

12/03/2026
06/03/2023
Meemure Wadiya Camping package ♥️0772428707
28/11/2018

Meemure Wadiya Camping package ♥️

0772428707

Address

Meemure
Kandy
20000

Telephone

+94772428707

Website

Alerts

Be the first to know and let us send you an email when meemure wadiya - මීමුරේ වාඩිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category