Hesh Tours

Hesh Tours If you want travel📌 safe and comfortable🚐,Contact Us🛜📞

Happy independence day 77 ♥️
04/02/2025

Happy independence day 77 ♥️


09/12/2024
25/07/2024

😅💔

😝
25/07/2024

😝

26/06/2024

Hesh Tours අද හබරණ හරහා කතරගමට 🙃🐘

🤍🌹
19/06/2024

🤍🌹

මන්ද නාව කාරණාව...යන්න අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ....😒
කියල කාටවත් කියන්න වෙන් නෑ ලමයො,මේ පාර අපිත් එක්ක වෙසක් එකට වන්දනාවක් ගියානන් 😌....

මේ පාර වෙසක් එකට තොරණ් බලන්න යන්න හිතන් ඉන්නවද? 😍
දකින දකින දන්සලෙන් කන්න ඕන උනත් driver නවත්තන් නෑ වගේද?.. 🥲
එහෙනන් මේ පාර යමු අපිත් එක්ක 😌

එහෙම නැත්තන් අනුරාධපුර,පොළොන්නරුව,කතරගම වගේ තැනක වන්දනා ගමනක් යන්න හිතාගෙන ඉන්නවද ? 😌....

එහෙනම්....තව හිතන්න දෙයක් නෑ,අපිට කතා කරන්න ලමයෝ 😃 078 361 9203 ☎

🤍                                                🇱🇰
30/05/2024

🤍






🇱🇰

පිoබර වෙසක් මoගල්‍යක් වේවා !🤍                                                🇱🇰
23/05/2024

පිoබර වෙසක් මoගල්‍යක් වේවා !🤍






🇱🇰

බිමටම ගෑවුණු රෝස මලකත්යදින ප්‍රේමයක් පුපුරු ගැහුවා.........ඒත් නුඹ දන්නවද දන්නෙ නෑමගෙ හද මැදත්,ඕවර්ඩෝස්ඩ් වෙච්චප්‍රේමයක්...
22/05/2024

බිමටම ගෑවුණු රෝස මලකත්
යදින ප්‍රේමයක් පුපුරු ගැහුවා.........

ඒත් නුඹ දන්නවද දන්නෙ නෑ
මගෙ හද මැදත්,
ඕවර්ඩෝස්ඩ් වෙච්ච
ප්‍රේමයක් තිබුණා ! 🤎💭

Address

Kandy

Telephone

+94783619203

Website

Alerts

Be the first to know and let us send you an email when Hesh Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hesh Tours:

Shortcuts

Share

Category