Travel with Veron

Travel with Veron Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel with Veron, Kandy.

Welcome everyone who believes that it is better to see something once than to hear about it a thousand times, who travels not to escape life but for life not to escape you and who loves travelling as it brings peace & power to your soul !!

26/07/2026

හිත ඉල්ලන නිදහස 🍃⛰️

06/07/2026

ජීවිතය කියන්නේ හැමදාම තරඟයක්.
රැකියාවේ වගකීම්, ජීවිතයේ අභියෝග, පවුලේ යුතුකම්… ඒ හැම දෙයක්ම කරට ගෙන දුවන තරඟකාරී ජීවිතයෙන් දවසකට හෝ මිදී, ඝෝෂාකාරී පරිසරයෙන් ඈත්ව

කොළපාට ගස්වැල් අතරින්, නිහඬ කඳු මිටියාවත් මැදින් මෝටර් සයිකලයකින් ගමන් කරන ඒ මොහොත…
මනසට ලැබෙන නිදහසත් සැනසීමත් වචනවලින් විස්තර කළ නොහැක.

31/07/2023

ලංකාවේ 8 වෙනි උසම දියඇල්ල 😍

දියඇල්ලේ ඉහල කොටසට සහ පහල කොටසට අපහසුවකින් තොරව ලඟාවෙන්න පුලුවන්. වැසි කාලයේ එක්වරම ජල මට්ටම ඉහලයන බැවින් ඒ පිලිබඳ සැලලිමත් වියයුතුයි

(අරගෙන යන හැමදේම ආයෙත් අරගෙන එන්න 🙏)

26/07/2023

නුවර අයට වීකෙන්ඩ් එකේ නාන්න යන්න සුපිරි 😍

(අරගෙන යන හැමදේම ආයෙත් අරගෙන එන්න 🙏 ඒවගේම ඉහල ප්‍රදේශයේ වැසි තත්වය පිලිබඳ අවබෝදයෙන් ඉන්න)

21/07/2023

දුම්බරයි මීදුමයි කියන්නේ ඉතින් පිස්සුවක් ♥️♥️😍

01/01/2022

2021 වර්ෂයේ අවසාන කඳු තරණය

රාවණා රජුගේ සිරුර මිහිදන් කළා යැයි සැලකෙන යහන්ගල තරණයකොට කෙහෙල්පත්දෝරුවේගල කඳවුරු බැඳීම ❤️

ගමනේ Full video එක ඉදිරියේදී Travel with Veron Youtube channel එකෙන් දෙනවා. කට්ටිය channel එකත් subscribe කරගෙන යමූ ❤️

https://youtube.com/c/TravelWithVeron

https://youtube.com/c/TravelWithVeron

26/11/2021

සද්ධාතිස්ස රජු විසින් කරවූ බවට සැලකෙන බලකොටු නගරයවෙත ගුණවර්දන මහ ඇත්තෝ සමග කල දුශ්කර සංචාරය ❤️

සම්පූර්ණ වීඩියෝව ලඟදීම 😍 https://youtube.com/c/TravelWithVeron

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Travel with Veron posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share