Hikers

Hikers Hikers ready to explore the hidden beauty of Sri Lanka. Together lets explore

Guess the location?
29/03/2024

Guess the location?

ප්‍රතික්ෂේපවීම තමයි ජීවිතේ........    හොදම Motivation එක..........
14/03/2024

ප්‍රතික්ෂේපවීම තමයි ජීවිතේ........
හොදම Motivation එක..........

ඔබ පියමන්කලසමනළ මාවතමට යා ගන්න බෑරී......
12/03/2024

ඔබ පියමන්කල
සමනළ මාවත
මට යා ගන්න බෑරී......

සමහර දවස් තියනවා යන්න ආස උනත් අපිට ආපහු යන්න බැරි,මේ එහෙම දවසක්!.
11/03/2024

සමහර දවස් තියනවා
යන්න ආස උනත් අපිට ආපහු යන්න බැරි,
මේ එහෙම දවසක්!.

25/11/2023

----------------------------------------------------------------------------------------------------------------------...

කොමලී ❤️
09/07/2023

කොමලී ❤️

Check out Hikers's video.

06/07/2023
Tour to Pollonaruwa Kingdom | යමු පොළොන්නරුව👣 Event Date: 8th July 2023(Saturday)👣 Journey Route: - Kandy - Katugasthota...
01/07/2023

Tour to Pollonaruwa Kingdom | යමු පොළොන්නරුව

👣 Event Date: 8th July 2023(Saturday)
👣 Journey Route: - Kandy - Katugasthota - Mathale - Naula - Moragahakanda - Girithale - Pollonaruwa
👣 Time: Starting from Kandy 6.00 am
👣 Proceed to Pollonaruwa by Bus ( Booked AC bus for the Tour)

𝓔𝓿𝓮𝓷𝓽 𝓟𝓵𝓪𝓷
👣 Moragahakanda View Point
👣 Girithale lake
👣 Polonnaruwa Ancient Kingdom
👣 Parakkrama Samudraya

𝓦𝓱𝓪𝓽'𝓼 𝓘𝓷𝓬𝓵𝓾𝓭𝓮𝓭
👣 Entrance Tickets
👣 Breakfast
👣Lunch
👣 Up and Down transport

𝓟𝓪𝔂𝓶𝓮𝓷𝓽 𝓹𝓻𝓸𝓬𝓮𝓭𝓾𝓻𝓮𝓼
👉 Total Payment :Rs 5900/= Per Person
👉 A non-refundable of Rs 2500 should be paid on or before of 06th July 2023 and reserve your seats.
👉 Rest of the payment can be done on the event date

𝓢𝓹𝓮𝓬𝓲𝓪𝓵 𝓝𝓸𝓽𝓮𝓼
☹ Avoid bringing polythene and plastic to save environment.
☹ You must look after your own safety.
-----------------------------------------------------------------------
👣 දවස තමා ජුලි 08-2023
👣 ගමන් මාර්ගය: මහනුවර- කටුගසාතොට- මාතලේ- ගිරිතලේ - .පොළොන්නරුව
👣 මහනුවර පිටත් වෙනවා උදෑසන 6.00 ට (ගමනටම වෙන් කරපු A/C Bus එකෙ)

අපි යන තැන් ටික
👣 මොරගහකන්ද View Point
👣 ගිරිතලේ වැව
👣 පොළොන්නරුව රාජධානිය
👣 පරාක්‍රම සමුද්‍රය

ඇතුළත්
👣 උදෑසන ආහාරය
👣 දිවා ආහාරය
👣 ඇතුල්වීමේ ටිකට්පත්
👣 ප්‍රවාහන පහසුකම්

ගෙවීම් පිළිවෙළ
එක්කනෙක්ට රු 5900/= තමා වෙන්නෙ.
👉 ආපසු ලබා නොදෙන Rs 2500 ජුලි-06-2023 හෝ ඊට පෙර ගෙවා ඔබේ ආසනය වෙන් කරගන්න.
👉ඉතිරි ගෙවීම පැමිණීමේ දිනය ගෙවිය හැකිය

සැලකිලිමත් වීමට
☹ වෙනදා වගෙම අපෙ ඉල්ලීම තමා පරිසරය රැක ගැනීමට ප්ලාස්ටික්, පොලිතීන් රැගෙන එන එක අවම කරන්න.
☹ ඔබේ ආරක්ෂාව ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි
------------------------------------------
--------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------
Contact us now for more info and reservations
ආසන වෙන් කර ගැනීමට අපිට දැන්ම කතා කරන්න .
✆ 071 1422278- Hasith
[email protected]

Pinnawala & Saradial Rock Tour👣 දවස තමා ජූනි 10-2023 සෙනසුරාදා👣 ගමන් මාර්ගය: මහනුවර- පේරාදෙණිය- පිළිමතලාව- මාවනැල්ල- පින...
28/05/2023

Pinnawala & Saradial Rock Tour
👣 දවස තමා ජූනි 10-2023 සෙනසුරාදා
👣 ගමන් මාර්ගය: මහනුවර- පේරාදෙණිය- පිළිමතලාව- මාවනැල්ල- පින්නවල
👣නුවරන් පිටත් වෙනවා උදෑසන ට (ගමනටම වෙන් කරපු A/C Bus එකෙ)

✅ පින්නවල අලි අනාථාගාරය
✅ පින්නවල විවෘත සත්වෝද්යානය
✅ සරදියෙල් ගම්මානය
✅ සරදියෙල් ගල

ඇතුළත්
ඇතුල්වීමේ ටිකට්පත්
දිවා ආහාරය

ගෙවීම් පිළිවෙළ
👉 එක්කනෙක්ට රු 3500/= තමා වෙන්නෙ
👉 ආපසු ලබා නොදෙන Rs 2500 ජූනි-07-2023 හෝ ඊට පෙර ගෙවා ඔබේ ආසනය වෙන් කරගන්න.
👉ඉතිරි ගෙවීම පැමිණීමේ දිනය ගෙවිය හැකිය

සැලකිලිමත් වීමට
☹ වෙනදා වගෙම අපෙ ඉල්ලීම තමා පරිසරය රැක ගැනීමට ප්ලාස්ටික්, පොලිතීන් රැගෙන එන එක අවම කරන්න.
☹ ඔබේ ආරක්ෂාව ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි
------------------------------------------------------------------------------------------
👣 Event Date: 10th June 2023April/2023(Saturday / Sunday)
👣 Journey Route: - Kandy - Peradeniya - Kadugannawa - Mawanalla - Pinnawala
👣 Time: Starting from Kandy 8.00 am
👣 Proceed to Pinnawal by Bus ( Booked AC bus for the Tour)

𝓔𝓿𝓮𝓷𝓽 𝓟𝓵𝓪𝓷
👣 Pinnawala Elephant Orphanage
👣Pinnawala zoo
👣 Ape Gama
👣 Saradial Rock

𝓦𝓱𝓪𝓽'𝓼 𝓘𝓷𝓬𝓵𝓾𝓭𝓮𝓭
👣 Entrance Tickets
👣 Lunch

𝓟𝓪𝔂𝓶𝓮𝓷𝓽 𝓹𝓻𝓸𝓬𝓮𝓭𝓾𝓻𝓮𝓼
👉 Total Payment :Rs 3500/= Per Person
👉 A non-refundable of Rs 2500 should be paid on or before of 07th June 2023 and reserve your seats.
👉 Rest of the payment can be done on the event date
𝓢𝓹𝓮𝓬𝓲𝓪𝓵 𝓝𝓸𝓽𝓮𝓼
☹ Avoid bringing polythene and plastic to save environment.
☹ You must look after your own safety.
------------------------------------------------------------------------------------------
Contact us now for more info and reservations
ආසන වෙන් කර ගැනීමට අපිට දැන්ම කතා කරන්න .
✆ 071 14 222 78- Hasith
[email protected]

Address

Pilimathalawa
Kandy
20400

Telephone

+94711422278

Website

Alerts

Be the first to know and let us send you an email when Hikers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hikers:

Share