Miyuru Monarawila

Miyuru  Monarawila Travel � with miyuru ��

20/03/2023

😂😂

😍😍
09/01/2023

😍😍

🎈සියලු බලාපොරොත්තු එලෙසම ඉටුවෙන...
සියලු බාධක ජයගෙන ,
අධිෂ්ඨානයෙන් කැපවීමෙන් උපරිමේටත් එහා වීර්‍ය්යෙන් නොපසුබට උත්සාහයෙන් තමංගෙ හීන වලට පාර කපාගෙන යන..
ඒ වෙනුවෙන් වැඩකරන මගේ කොල්ලො කෙල්ලො ටිකට..
ඒ හීනෙට ඉක්මනින්ම යන්න උදව්වෙන අවස්ථා ලැබෙන නව වසරක් 2023. 🕊

🎈සතුට...
මානසික නිදහස...
ආදරය...
සෞභාග්‍යය...
කැන්දන නව වසරක් 2023. 🕊

🎈කිරියෙන් පැණියෙන් ජොලියෙන් සොමියෙන් ඉතිරෙන නව වසරක් 2023. 🕊

හැබැයි මතක තියාගන්න....🕊

සුබයි කියල දෙයක් නැහැ.ඒක වචනයක් විතරයි.
ඒක තීරණය වෙන්නෙ ඔයා කරන දේ මත.
සුබයි කියල වෙලාවක් කලාවක් තැනක් නොතැනක් නැහැ.

ඔයාට හොද කොයි වෙලාවද ඒ වෙලාව තමා සුබම 🕊.

ඔයාට හොද කොතැනද එතන තමා සුබම 🕊.

සියල්ල ඔබ විසින් සුබ කරගන්න. 🕊

🕊 __•සුබ නව වසරක්..!•__ 🕊

✍🏻 පැතුම්..

 අරගලයට වි ජ ය…💪🏻♥️
11/07/2022


අරගලයට වි ජ ය…💪🏻♥️

30/06/2022

Address

Kandy To Mahiyanganaya
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Miyuru Monarawila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Miyuru Monarawila:

Share

Category