Knuckles Camping and Trekking-The HIKER

Knuckles Camping and Trekking-The HIKER Knuckles Camping and Trekking with The HIKER.

The Knuckles mountain range lies in Central sri lanka,in the district of Matale and Kandy.This name was assigned by early British surveyors,the sinhalese residents have traditionally referred to the area as "දුම්බර කදු වැටිය "meaning mist-laden mountain range. Those who like to adventurous night Camping and trekking,here the life time experience and grate opportunity for meet new friends with a co

mmon interest in discovering unseen places of this beautiful island......For futher inquiries Contact,TheHIKER Team 071 9491848 or 077 0115740

18/08/2022

#ඇවිදපං

කොලු කාලේ ඇවිදින්නේ නැතුව වයසට ගිහින් හූල්ලලා වැඩක් තියෙනවද මහත්තයෝ....

පුලුවන් කාලේ කකුල් ගෙනෙවකන් ඇවිදපන්.මහලොකු සල්ලියක් ඕනේ නෑ ඒකට.1000කුත් වැඩී යන ගමන හරි විදියට ප්ලෑන් කරගත්තොත්.

මාසෙට එකපාරක් හරි ඇවිදලා බලපන් කොහේහරි.ආයිත් යන්න ආස හිතෙයි.ක්‍රොන්ක්‍රීට් ලෝකෙන් මිදිලා සතා සිව්පාවා ඉන්න ඝණ කැලේ,දියඇලි වල,මීදුමෙන් වැහුනු කදු පන්තිවල බඩගාලා බලපන් ඒකේ ආතල් එක.රැල්ලට නෙමෙයි ආසවට.

හැමදාම කියනවා වගේ මොකක්ද බං නිවාඩු දවසකට උබලා ඔය බිත්ති හතරකට කොටුවෙලා ෆෝන් කට්ට ඔබ ඔබ ගන්න ආතල් එක.කම්මැලි නැතුව ලගම ඉන්න එක යාලුවෙක් එක්ක කතාවෙලා අපි මෙහේ යමුද අහපන් වන් ඩේ එකක්.කවුරුත් නෑ කිව්වොත් යන්න උබයි මයි යමන් කියපන්.ඊලග එකට අනිවා අනිත් උන් එනවා.

තනියෙනුත් යන්න,ගිහිපු මට හිත හයිය තියෙනවා නම් උබලට යාලුවෙක් කතා කරගෙන යන්න හිත හයිය නැතිවෙන්න බෑනේ.දන්නේ නැත්තම් දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න යන විදිය ගැන.ට්‍රැවල් ගෲප් එකකට සෙට්වෙයන් ගොඩක් ප්‍රශ්න විසදෙයි.ගිහින් බලපන් එකපාරක් ආයිත් යන්න හිතුනොත් ආයිත් පලයන්.කාලයක් යද්දි ඇබ්බැහිවෙයි.
රටවටේ ඇවිදින්න කලින් ලංකාවේ බාගයක් තියා කාලක්වත් ඇවිදල්ලා මැරෙන්න කලින්.සංචාරයට හොදම රට ලංකාව කියලා නම් කරද්දි ලංකාවේ ඉන්න අපිට ආඩම්බරයක් නැත්තම් වැඩක් නෑ.ඒ නිසා ඉපදුන රටේ සුන්දරත්වය ඇස් දෙකෙන් දැකපන් ෆොටෝවලින් විතරක් නැතුව.

තව එකක් යන තැන අනිවාරෙන්ම පරිස්සම් කරන්න පුරුදුවෙමු අඩි පාරවල් විතරක් ඉතුරු කරලා.අපි හැදෙමු මුලින් අනිත් උන් හදන්න කලින්.එතකොට ඉබේම මේ ලංකාව තවත් ලස්සන වෙයි කාලකන්නි දේශපාලුවෝ විතරක් නැතුව.

ඉතින් අවසර ඇවිදපන්,විදපන්,සතුටුවෙයන්,මතක එකතු කරගනින් කවදහරි ඒවා දිහා බලලා සතුටුවෙන්න ❤️

18/08/2022
🔜A story of Mama bird -1 🐦🐤🐦✅ Subscribe us on 🆈🅾︎🆄🆃🆄🅱︎🅴🔔🏕𝙏𝙝𝙚𝙃𝙄𝙆𝙀𝙍
10/06/2021

🔜A story of Mama bird -1 🐦🐤🐦
✅ Subscribe us on 🆈🅾︎🆄🆃🆄🅱︎🅴🔔
🏕𝙏𝙝𝙚𝙃𝙄𝙆𝙀𝙍

Tickell's blue flycatcher (Cyornis tickelliae) is a small passerine bird in the flycatcher family. They are blue on the upperparts and the throat and breast ...

ඔබට අවශ්‍යය ස්වාභාවික ගැමි රස මුසු වුන මැටි වතුර බෝතල්. 0719491848
12/02/2021

ඔබට අවශ්‍යය ස්වාභාවික ගැමි රස මුසු වුන මැටි වතුර බෝතල්. 0719491848

හැමෝම මේ දවස් වල හොයන සුන්දර තැන..
25/01/2021

හැමෝම මේ දවස් වල හොයන සුන්දර තැන..

මේ දවස් වල හැමෝම හොයන ඉතාමත් සුන්දර ලෙස පිටාර ගලන වැව.

22/01/2021

උදාගම් ව්‍යාපාරය සහ එවකට ජනාධිපතිතුමාගේ ජන්මදිනය සමරනු වස් වාර්ශිකව ගම් උදාව සැනකෙලිය සහය් ප්‍රදර්ශනද සංවිධාන....

Visit our channel to travel across the Sri Lanka. Don't forget to Subscribe us.
21/01/2021

Visit our channel to travel across the Sri Lanka. Don't forget to Subscribe us.

Share your videos with friends, family, and the world

Udadumbara Valley Subscribe us on Youtube
16/01/2021

Udadumbara Valley
Subscribe us on Youtube

Udadumbara is a small and cool town in Sri Lanka, located within Kandy District, Central Province.This town is covered by beautifull mountains such as Kehelp...

12/01/2021

Wonderfull 4*4 Off road journey through misty and hard route by Rocco.Our expectations are Bird watching and Photography so We are lucky to have such a wond...

Sphinx rock - Corbet's GapSubscribe us on Youtube
10/01/2021

Sphinx rock - Corbet's Gap
Subscribe us on Youtube

Corbet’s Gap is a popular tourist attraction that is located within the Knuckles Mountain Range, and is named after the British surveyor Corbet who mapped th...

Aranga pond - Horton Plains National ParkSubscribe us on Youtube  .
08/01/2021

Aranga pond - Horton Plains National Park
Subscribe us on Youtube .

Who is Arangayais one of a beautifull endemic bird.It is found in the highlands of Sri Lanka in jungle or other dense forest near water. It is omnivorous, ea...

Address

Hanthana Road
Kandy

Telephone

+94719491848

Website

Alerts

Be the first to know and let us send you an email when Knuckles Camping and Trekking-The HIKER posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category