රුහුණු වරුණ - Ruhunu Waruna

රුහුණු වරුණ - Ruhunu Waruna Most Popular Travel Page In Kataragama. Powered by Nisala Rest - kataragama
Contact us - 0702179588

මෙවර ඇසළ පෙරහැර සමයේ ඔබත් පූජනීය කතරගම පුරවරයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වෙනවාද...😍කතරගම පූජා භුමිය වන්දනා කිරීමට පැමිණෙ...
18/05/2025

මෙවර ඇසළ පෙරහැර සමයේ ඔබත් පූජනීය කතරගම පුරවරයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වෙනවාද...😍

කතරගම පූජා භුමිය වන්දනා කිරීමට පැමිණෙන ආදරණීය බැතිමතුන් සදහා සුවපහසු නවාතැන් පහසුකම් සාධාරණ මිලට අපගෙන් ලබා ගත හැකිය..😍

🔴 වසර 20 ක විශ්වාසනීය සේවය...

💠 Rs.1000 සිට Rs.5000 දක්වා මිල ගනන් යටතේ නවාතැන් වර්ග ඇත.
💠 තනි කාමර හෝ ගෙවල් ලෙස ඔබ කැමති අයුරින් තෝරා ගත හැකිය.
💠 කතරගම නගරයේ සිට මීටර් 150 ක් දුරින් සහ මීටර් 800 ක් දුරින් ලෙස අප සතුව නවාතැන් ලබාදෙන ගොඩනැගිලි දෙකක් ඇත.
💠 සෑම කාමරයකම සිවිලින් ෆෑන් / දුරකථන චාර්ජ් කිරීමේ පහසුකම්.
💠 ඔබගේ ආහාර පාන ආදියද සකසා ගත හැකි විශාල මුලුතැන්ගෙයක්.
💠 ආරක්ෂා සහිතව වාහන නතර කර තැබීමේ හැකියාව.
💠 ආහාර පිසගැනීමට ගෑස් ලබා දීමට හැක.
💠 ගැහැණු / පිරිමි වශයෙන් නාන කාමර දෙකක්.
💠 රාත්‍රීයට සාදයක් දැමීමට සුදුසු ස්ථාන නිර්මාණය කර ඇත..🥃
💠 බාර් එකට මීටර් 300 ක දුරක් පමණි.

ඔබේ දවසත් අදම වෙන් කරවාගන්න..
අමතන්න.
☎️0702179588 Call / whatsapp
🙋 Danushka

එන්න...ගෙදර වගේ ඉන්න...😍

😍අපේ page එකට ගිහින් බලන්න..😍 අපි ගැන.. අපි ගාවට ආපු ඔයාලා වගේම ආදරණීය අමුත්තන් ගැන.. ඔයාලට කතරගම බලන්න තියන ලස්සන තැන් ගැන..හැමදේම පේජ් එකේ තියනවා..😍
👉 Nisala Rest - Kataragama

කතරගම දෙවිහාමුදුරුවන්ට පින් අනුමෝදන් කිරීම 🦚

සම්බුද්ධ සාසනවරං ඉධරෝහනස්මිං
සම්පාලනාය ජිනදත්ත වරො යසස්සී
පුඤ්ඤානුමෝදිය සළානන දේවරාජා
පාලේතු මං සතත සාත හිතාවහන්තෝ..🙏

👉 Nisala Rest - Kataragama
☎️ 0702179588
එන්න...ගෙදර වගේ ඉන්න...😍


#කතරගම

02/01/2025
28/12/2024

රාත්‍රියේ කතරගම කිරිවෙහෙර පුදපිමේ සුන්දරත්වය විදින්න 🌼🌒🙏😍

06/10/2024

මේක තමා වගකිවයුතු අය හොයනවා නම් හොයන්න තියෙන අවසන් අවස්ථාව.. මගහරින්න එපා..

04/09/2024

ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ...🥺

Address

Kataragama
91400

Telephone

+94717785207

Website

Alerts

Be the first to know and let us send you an email when රුහුණු වරුණ - Ruhunu Waruna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to රුහුණු වරුණ - Ruhunu Waruna:

Share