Katharagama Api

Katharagama Api people

02/12/2025

රුහුණු මහ කඳ සුරිඳුනේ ❤️
#කතරගම

ගංවතුරින් පීඩාවට පත් වෙලා ඉන්න බදුල්ල/පස්සර අපේම ජනතාවට අවශ්‍ය වියළි ආහාර ලබාගැනීමට  අපට මුදල් ලබාදී උදව් කළ උදයංග සහෝදර...
02/12/2025

ගංවතුරින් පීඩාවට පත් වෙලා ඉන්න බදුල්ල/පස්සර අපේම ජනතාවට අවශ්‍ය වියළි ආහාර ලබාගැනීමට අපට මුදල් ලබාදී උදව් කළ උදයංග සහෝදරයාට
බොහොම ස්තුතියි ❤️🙏
කතරගම දෙවි පිහිටයි 💙🙏

02/12/2025

❤️

අහස් යනා තිබ්බා නම් ,වැල්ලේ අපි ඒවාත්  දෙනවා උඹලට
02/12/2025

අහස් යනා තිබ්බා නම් ,වැල්ලේ අපි ඒවාත් දෙනවා උඹලට

🟡ලස්සනට  #හදපු  #කතරගම  #නගරයඅවලස්සන කොට කඩා ඉවත් කරයි අද දින🔴කතරගම නගරයේ කතරගම දේවාලයේ අරමුදලේන් නාගරික සංවර්ධන අධිකාරි...
19/03/2025

🟡ලස්සනට #හදපු #කතරගම #නගරය
අවලස්සන කොට කඩා ඉවත් කරයි අද දින
🔴කතරගම නගරයේ කතරගම දේවාලයේ අරමුදලේන් නාගරික සංවර්ධන අධිකාරියේ සහය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ උපදෙස් මත ඉදිකළ මන්තීරු ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය පරිදි නාගරික සංවර්ධන අධිකාරියේ ද සහය ඇතිව🔴 #කඩා ඉවත් කරන අයුරු.
perera

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැම්පත් ගරු ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර , මැති තුමාගේ ජන්ම දිනය සැමරූ කතරගම ජනතාව
16/03/2025

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැම්පත් ගරු ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර , මැති තුමාගේ ජන්ම දිනය සැමරූ කතරගම ජනතාව

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතාගෙන් ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින ...
09/03/2025

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතාගෙන් ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ...

කතරගම දේවාලයේ මුදල් වංචා සිදුව ඇති බවට සිවිල් ක්‍රියාකාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙසේ බස්නායක නිලමේවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත යුතුව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිලමේවරයාට දැනුම් දී ඇති බව සඳහන්.

එහිදී කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ගෞරවයක් වශයෙන් තමන්ට කතරගමට පැමිණ මෙම ප්‍රකාශ සටහන් කරගත හැකි යැයි CID නිලධාරීන් පවසා ඇති නමුත් බස්නායක නිලමේවරයා එහිදී ප්‍රතිචාර දක්වා ඇත්තේ මහජන මුදල් වැය කරමින් CID නිලධාරීන් කතරගමට පැමිණීමට අවශ්‍ය නොමැති බවත් තමන් ලබන සතියේ කොළඹ සිටින බැවින් තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණ කට උත්තරයක් ලබාදිය හැකි බවත් ය.

ඒ අනුව ඩිෂාන් ගුණසේකර මහතා ලබන සතිය මුලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට නියමිත බවත් ආරංචිමාර්ග පැවසීය.

මේ අතර කතරගම දේවාලයේ ප්‍රතිපාදන යටතේ කතරගම නගරයෙහි සිදුකරගෙන ගිය ප්‍රතිසංස්කරණ හා අලංකරණ කටයුතු ද නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ වනවිට නතර කර ඇති බවත් වාර්තා විය.

Kataragama Api කතරගම අපි facebook පිටුවෙන්

සංචාරකයන්ගෙන් පිරී යන කතරගම .
04/03/2025

සංචාරකයන්ගෙන් පිරී යන කතරගම .

සම්බුද්ධ සාසනවරං ඉධරෝහනස්මිංසම්පාලනාය ජිනදත්ත වරො යසස්සීපුඤ්ඤානුමෝදිය සළානන දේවරාජාපාලේතු මං සතත සාත හිතාවහන්තෝ.        ...
03/03/2025

සම්බුද්ධ සාසනවරං ඉධරෝහනස්මිං
සම්පාලනාය ජිනදත්ත වරො යසස්සී
පුඤ්ඤානුමෝදිය සළානන දේවරාජා
පාලේතු මං සතත සාත හිතාවහන්තෝ.

शिव सत्य हैं, शिव अनादि है,शिव अनंत हैं, शिव ब्रह्म हैं, शिव शाश्वत है...आप सभी को पावन पर्व महाशिवरात्रि की हार्दिक शुभ...
26/02/2025

शिव सत्य हैं, शिव अनादि है,
शिव अनंत हैं, शिव ब्रह्म हैं, शिव शाश्वत है...
आप सभी को पावन पर्व
महाशिवरात्रि की हार्दिक शुभकामनाएं।*
सभी के जीवन में सुख, समृद्धि और शांति हो, तीनों लोकों के स्वामी देवाधिदेव महादेव के चरणों में यही करबद्ध प्रार्थना है।
💙🙏🏻 हर हर महादेव🤍🔱
shiv saty hain, shiv anaadi hai,
shiv anant hain, shiv brahm hain, shiv shaashvat hai...
aap sabhee ko paavan parv mahaashivaraatri kee haardik shubhakaamanaen.
sabhee ke jeevan mein sukh, samrddhi aur shaanti ho, teenon lokon ke svaamee devaadhidev mahaadev ke charanon mein yahee karabaddh praarthana hai.
💙🙏🏻 har har mahaadev 🤍🔱

26/02/2025

විසාල කරදරයක් උනානේ මේක , චුචු ට් ට් ට ටක් ව ව ත් ත් නැ නෑ ණෑ......




Address

Kataragama

Website

Alerts

Be the first to know and let us send you an email when Katharagama Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category