Travel Box

Travel Box We focus on providing budget travel solutions in Sri Lanka.

ඇල්ල පැත්තේ නිවාඩුවක් ගත කරන්න යන්න ඉන්න අයට set වෙන සුපිරි place එකක් තමයි මේ 😍Area 4: Eco Cubes- EllaCouples වලට විතරක...
15/06/2024

ඇල්ල පැත්තේ නිවාඩුවක් ගත කරන්න යන්න ඉන්න අයට set වෙන සුපිරි place එකක් තමයි මේ 😍

Area 4: Eco Cubes- Ella

Couples වලට විතරක් නෙමෙයි යාලුවො set එකකටත් නිවාඩුවක් ගත කරන්න සුපිරිම තැනක් තමයි මේ ❤

වැඩි විස්තර දැනගැනීමට සහ reservations සදහා අමතන්න ☎️
Location : Area 4: Eco Cubes- Ella
Contact No : 071 663 4699

ලංකාවේ ලස්සනම තැන් ගැන දැනගන්න වගේම අලුතින්ම update වන Hotel Offers ගැන දැනගන්න අපේ page එකට Like එකක් දාලා අපේ Facebook Group එකට Join වෙන්න.

Travel Box by Adexsl Marketing
Contact No : 071 615 1551

කන්දක් මුදුනක පිස්සු හැදෙන view එකක් එක්ක නිදහසේ නිවාඩුවක් ගත කරන්න කැමති ඔයා යන්නම ඕනි තැනක් තමයි මේ 😍❤Secret Heaven   ...
15/06/2024

කන්දක් මුදුනක පිස්සු හැදෙන view එකක් එක්ක නිදහසේ නිවාඩුවක් ගත කරන්න කැමති ඔයා යන්නම ඕනි තැනක් තමයි මේ 😍❤

Secret Heaven | Haguranketha

වැඩි විස්තර දැනගැනීමට සහ reservations සදහා අමතන්න ☎️
Location : Secret Heaven
Contact No : 077 522 2022

ලංකාවේ ලස්සනම තැන් ගැන දැනගන්න වගේම අලුතින්ම update වන Hotel Offers ගැන දැනගන්න අපේ page එකට Like එකක් දාලා අපේ Facebook Group එකට Join වෙන්න.

Travel Box by Adexsl Marketing
Contact No : 071 615 1551

මේ තියෙන්නේ මාතර වැලිගම සුන්දර මුහුදු තීරයට මුහුණලා තියන සුපිරි place එකක් 😍🌊Eraeliya Villas&Gardens | Weligamaවැඩි විස්...
27/02/2024

මේ තියෙන්නේ මාතර වැලිගම සුන්දර මුහුදු තීරයට මුහුණලා තියන සුපිරි place එකක් 😍🌊

Eraeliya Villas&Gardens | Weligama

වැඩි විස්තර දැනගැනීමට සහ reservations සදහා අමතන්න ☎️
Location : Eraeliya Villas&Gardens
Contact No : 076 275 0841
Website : https://eraeliya.com

ලංකාවේ ලස්සනම තැන් ගැන දැනගන්න වගේම අලුතින්ම update වන Hotel Offers ගැන දැනගන්න අපේ page එකට Like එකක් දාලා අපේ Facebook Group එකට Join වෙන්න.

Travel Box by Adexsl Marketing
Contact No : 071 615 1551

වෙනස් අත්දැකීමක් එක්ක නිවාඩුවක් ගත කරන්න යන්න කැමති ඔයාලට set වෙන බදුල්ලේ තියන  සුපිරි තැනක් තමයි මේ 😍.tree Nature Resor...
27/02/2024

වෙනස් අත්දැකීමක් එක්ක නිවාඩුවක් ගත කරන්න යන්න කැමති ඔයාලට set වෙන බදුල්ලේ තියන සුපිරි තැනක් තමයි මේ 😍.

tree Nature Resort | Badulla

සීතල ගංගාවක් ලග ගහක් උඩ නිවාඩුවක් ගත කරන්න කැමති ඔයා යන්නම ඕන place එකක් තමයි මේ 😍🌳

වැඩි විස්තර දැනගැනීමට සහ reservations සදහා අමතන්න ☎️
Location : tree Nature Resort
Contact No : 077 703 3603

ලංකාවේ ලස්සනම තැන් ගැන දැනගන්න වගේම අලුතින්ම update වන Hotel Offers ගැන දැනගන්න අපේ page එකට Like එකක් දාලා අපේ Facebook Group එකට Join වෙන්න.

Travel Box by Adexsl Marketing
Contact No : 071 615 1551

කන්ද උඩරටට මායිම්ව මාවනැල්ලේ සුන්දර ගම්මානයක තියන නිදහස් නවාතැනක් තමයි මේ 😍 Guava House | Mawanellaකදු සහ කුඹුරු වලින් ව...
27/02/2024

කන්ද උඩරටට මායිම්ව මාවනැල්ලේ සුන්දර ගම්මානයක තියන නිදහස් නවාතැනක් තමයි මේ 😍

Guava House | Mawanella

කදු සහ කුඹුරු වලින් වට වුන රබර් වත්තක තමයි මේ සුපිරි place එක තියෙන්නේ. අමුත්තන් 5 දෙනෙකුට වගේ තමයි මෙතන සුවපහසුව නවාතැන් ගන්න ඉඩ තියෙන්නේ. නිදහසේ නිවාඩුවක් ගත කරන්න කැමති පුංචි family එකකට, couple එකකට වගේ මෙතන හොදම තැනක්.😍😊

වැඩි විස්තර දැනගැනීමට සහ reservations සදහා අමතන්න ☎️
Location : Guava House
Contact No : 077 773 3388
Website : https://theserendipitycollection.com/villas/

ලංකාවේ ලස්සනම තැන් ගැන දැනගන්න වගේම අලුතින්ම update වන Hotel Offers ගැන දැනගන්න අපේ page එකට Like එකක් දාලා අපේ Facebook Group එකට Join වෙන්න.

Travel Box by Adexsl Marketing
Contact No : 071 615 1551

ලස්සනම view එකක් එක්ක නුවර තියන සුපිරි villa එකක් තමයි මේ 😍 Villa  Vajrapani | KandyHoneymoon couple එකකට Family එකකට යා...
09/02/2024

ලස්සනම view එකක් එක්ක නුවර තියන සුපිරි villa එකක් තමයි මේ 😍

Villa Vajrapani | Kandy

Honeymoon couple එකකට Family එකකට යාලුවොත් එක්ක ගිහිල්ලා සුන්දර නිවාඩුවක් ගත කරන්න පුලුවන් තැනක් තමයි මේ.

ලස්සනම ලස්සන garden එකක්, ස්වභාවික දියඇල්ලක් එක්ක natural pool එකක්, අඹ වත්තක් වගේම organic farm එකකුත් තියනව. නිස්කලංක පරිසරයක නිවාඩුවක් ගත කරන්න හොදම තැනක් තමයි මේ .

වැඩි විස්තර දැනගැනීමට සහ reservations සදහා අමතන්න ☎️
Location : Villa Vajrapani
Contact No : 077 567 7560
Website : https://www.villavajrapani.com

ලංකාවේ ලස්සනම තැන් ගැන දැනගන්න වගේම අලුතින්ම update වන Hotel Offers ගැන දැනගන්න අපේ page එකට Like එකක් දාලා අපේ Facebook Group එකට Join වෙන්න.

Travel Box by Adexsl Marketing
Contact No : 071 615 1551

පරිසරයේ සුන්දරත්වය විදිමින් නිදහසේ නිවාඩුවක් ගත කරන්න පුලුවන් ලස්සනම place එකක් තමයි මේ 😍Weir House - Sri Lanka | Ulapan...
09/02/2024

පරිසරයේ සුන්දරත්වය විදිමින් නිදහසේ නිවාඩුවක් ගත කරන්න පුලුවන් ලස්සනම place එකක් තමයි මේ 😍

Weir House - Sri Lanka | Ulapane

වැඩි විස්තර දැනගැනීමට සහ reservations සදහා අමතන්න ☎️
Location : Weir House - Sri Lanka
Contact No : 077 395 1527
Website : https://weir-house.com

ලංකාවේ ලස්සනම තැන් ගැන දැනගන්න වගේම අලුතින්ම update වන Hotel Offers ගැන දැනගන්න අපේ page එකට Like එකක් දාලා අපේ Facebook Group එකට Join වෙන්න.

Travel Box by Adexsl Marketing
Contact No : 071 615 1551

මධ්‍යම කදුකරයේ සීතල සුන්දර නකල්ස් කදු වැටියට වගේම හුන්නස්ගිරිය කදු වැටියටත් මායිම්ව ඉදිවුන ලස්සනම තැනක් තමයි මේ 😍. Santa...
24/10/2023

මධ්‍යම කදුකරයේ සීතල සුන්දර නකල්ස් කදු වැටියට වගේම හුන්නස්ගිරිය කදු වැටියටත් මායිම්ව ඉදිවුන ලස්සනම තැනක් තමයි මේ 😍.

Santani Wellness Resort | Kandy

පේන පේන හැමතැනකම පිස්සු හැදෙන view එකක් තියන මේ location එක නිස්කලංක නිවාඩුවකට කැමති හැමෝම යන්නම ඕනි තැනක් 😍.

වැඩි විස්තර දැනගැනීමට සහ reservations සදහා අමතන්න ☎️
Location : Santani Wellness Resort
Contact No : 076 399 1919
Website : https://www.santani.com

ලංකාවේ ලස්සනම තැන් ගැන දැනගන්න වගේම අලුතින්ම update වන Hotel Offers ගැන දැනගන්න අපේ page එකට Like එකක් දාලා අපේ Facebook Group එකට Join වෙන්න.

Travel Box by Adexsl Marketing
Contact No : 071 615 1551

වැලිගම තියන තවත් ලස්සනම තැනක් තමයි මේ 😍Malabar Hill Sri Lanka | Weligamaලස්සනම වටපිටාවක වෙනස්ම architecture එකකට ඉදිකර ත...
16/09/2023

වැලිගම තියන තවත් ලස්සනම තැනක් තමයි මේ 😍

Malabar Hill Sri Lanka | Weligama

ලස්සනම වටපිටාවක වෙනස්ම architecture එකකට ඉදිකර තියන මේ hotel එක Luxury නිවාඩුවක් ගත කරන්න කැමති අයට යන්න පුලුවන් හොදම තැනක් තමයි මේ 😍

වැඩි විස්තර දැනගැනීමට සහ reservations සදහා අමතන්න ☎️
Location : Malabar Hill Sri Lanka
Contact No : 076 934 5747
Website : https://www.malabarhillsrilanka.com

ලංකාවේ ලස්සනම තැන් ගැන දැනගන්න වගේම අලුතින්ම update වන Hotel Offers ගැන දැනගන්න අපේ page එකට Like එකක් දාලා අපේ Facebook Group එකට Join වෙන්න.

Travel Box by Adexsl Marketing
Contact No : 071 615 1551

ඇල්ලේ තියන වෙනස් විදියේ cabana type resort එකක් තමයි මේ 😍 Dream Ville | Ellaමේ බාලි නෙවෙයි 😉, open air design එකකට හදපු ...
25/08/2023

ඇල්ලේ තියන වෙනස් විදියේ cabana type resort එකක් තමයි මේ 😍

Dream Ville | Ella

මේ බාලි නෙවෙයි 😉, open air design එකකට හදපු ලංකාවේ තියන first cabin එක තමයි මේ. සුන්දර වෙනස් තැනක රැයක් ගත කරන්න ඔයත් යන්න එයත් එක්ක 😍.

වැඩි විස්තර දැනගැනීමට සහ reservations සදහා අමතන්න ☎️
Location : Dream Ville
Contact No : +94 77 791 8001

ලංකාවේ ලස්සනම තැන් ගැන දැනගන්න වගේම අලුතින්ම update වන Hotel Offers ගැන දැනගන්න අපේ page එකට Like එකක් දාලා අපේ Facebook Group එකට Join වෙන්න.

Travel Box by Adexsl Marketing
Contact No : 071 615 1551

කදුපන්ති වලින් වටවුනු පිස්සු හැදෙන view එකක් තියන කොස්ලන්දේ තියන,  සුපිරි නිවාඩුවකට set වෙන සුන්දරම තැනක් තමයි මේ 😍Villa...
21/07/2023

කදුපන්ති වලින් වටවුනු පිස්සු හැදෙන view එකක් තියන කොස්ලන්දේ තියන, සුපිරි නිවාඩුවකට set වෙන සුන්දරම තැනක් තමයි මේ 😍

Villa Lé Maas Tota | Koslanda

වැඩි විස්තර දැනගැනීමට සහ reservations සදහා අමතන්න ☎️
Location : Villa Lé Maas Tota
Contact No : 077 599 5999
Website : https://www.lemaastota.com

ලංකාවේ ලස්සනම තැන් ගැන දැනගන්න වගේම අලුතින්ම update වන Hotel Offers ගැන දැනගන්න අපේ page එකට Like එකක් දාලා අපේ Facebook Group එකට Join වෙන්න.

Travel Box by Adexsl Marketing
Contact No : 071 615 1551

යාල තියන සුපිරිම place එකක් තමයි මේ 😍🐘Casa Wilderness Yalaඋපරිම 6 දෙනෙකුට කැලේ මැද luxury නිවාඩුවක් ගත කරන්න පුලුවන් සුප...
11/07/2023

යාල තියන සුපිරිම place එකක් තමයි මේ 😍🐘

Casa Wilderness Yala

උපරිම 6 දෙනෙකුට කැලේ මැද luxury නිවාඩුවක් ගත කරන්න පුලුවන් සුපිරිම place එකක් තමයි මේ 😍

වැඩි විස්තර දැනගැනීමට සහ reservations සදහා අමතන්න ☎️
Location : Casa Wilderness Yala
Contact No : 077 948 1691

ලංකාවේ ලස්සනම තැන් ගැන දැනගන්න වගේම අලුතින්ම update වන Hotel Offers ගැන දැනගන්න අපේ page එකට Like එකක් දාලා අපේ Facebook Group එකට Join වෙන්න.
Travel Box by Adexsl Marketing
Contact No : 071 615 1551

Address

No. 41/6, De Soysa Road, Rawathawatta
Katubedda
10400

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Box posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category