28/11/2025
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාවට සහය වෙමු.
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාවට සහය වෙමු.
මේ දිනවල ඇදහැලෙමින් තිබෙන වර්ෂාව සහ අධික සුලං තත්වය හේතුවෙන් ආපදාවට ලක්ව ඇති ජනතාවට සවියක් වීම වෙනුවෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර ඇති " දිරි පවුර " සහන සේවා වැඩපිලිවෙලට ඔබගේ ශක්තිය එකතුකරන්න.
විශ්වවිද්‍යාල මට්ටමෙන් ඉදිකර ඇති "දිරි පවුර" සහන සේවා මධ්‍යස්ථාන සඳහා වියලි ආහාර, ඖෂධ,පොත් පත්, සනීපාරක්ෂක ද්‍රව්‍ය වැනි භාණ්ඩ හෝ ඔබට එකතු කල හැකි වෙනත් සහයක් වේ නම් ඒවා හැකි ඉක්මණින් ලබා දෙන්න. මේ පිලිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පහත සඳහන් ආයතන වල නියෝජිතයන් අදාල දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ කරගන්න.
◾කොළඹ විශ්වවිද්‍යාලය - 0773722087(හිමසර)
◾පේරාදෙණිය විශ්වවිද්‍යාලය - 076 397 2312(අදීෂ)
◾ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය - 071 1967195(නඳුන්)
◾ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය - 070 283 1931(ශකිල)
◾කෘෂිකර්ම හා වැවිලි කළමණාකරණ පීඨය
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය - 0713226052(උෂාන්)
◾අග්නිදිග විශ්වවිද්‍යාලය - 0711141458(පූජිත)
◾මොරටුව විශ්වවිද්‍යාලය - 0719796688(පැතුම්)
◾මොරටුව තාක්ෂණ ආයතනය (NDT) - 0756469651(ගිම්හාන්)
◾ශ්‍රී පාලි පීඨය, කොලඹ විශ්වවිද්‍යාලය - 076 9858571(කසුන්)
◾වව්නියාව විශ්වවිද්‍යාලය- 076 1314916(සඳුන්)
◾යාපනය විශ්වවිද්‍යාලයීය කිලිනොච්චි මණ්ඩපය - 076 888 6817(මධුෂාන්)
◾ නැගෙනහිර විශ්වවිද්‍යාලයීය ත්‍රිකුණාමල පරිශ්‍රය - 0774877862(රවිඳු)
◾ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය - 0762423006(පුෂ්පිත)
◾රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය - 071 3644438(සජිත)
◾දේශීය වෛද්‍ය පීඨය, කොලඹ විශ්වවිද්‍යාලය - 0784651739(ලක්ෂාන්)
◾ගාල්ල ලබුදූව උසස් තාක්ෂණ ආයතනය - 074 054 8039(සිසික)
◾අනුරාධපුර උසස් තාක්ෂණ ආයතනය - 077 234 0487(ගයාන්)
◾බදුල්ල උසස් තාක්ෂණ ආයතනය - 076 717 6782(චාමික)
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය.