Travel Way Lanka

Travel Way Lanka Dreaming tour in Srilanka switching to Awesome Tours.

සිහින සංචාරය අපි සුපිරි සංචාරයක් කරන්නෙමු.

スリランカのゴールデンウィーク休暇
11/03/2025

スリランカのゴールデンウィーク休暇

 #スリランカとのゴールデンウィークのお祝い。2025年4月29日から2025年5月5日まで特別ツアーを開始します。 #ライオンロック、 #キャンディ、 #ヌワラエリヤ、 #ヤラ、 #ゴール、 #ニゴンボ。 #美しい列車の旅、 #ヒョウのサ...
11/03/2025

#スリランカとのゴールデンウィークのお祝い。
2025年4月29日から2025年5月5日まで特別ツアーを開始します。

#ライオンロック、
#キャンディ、
#ヌワラエリヤ、
#ヤラ、
#ゴール、
#ニゴンボ。

#美しい列車の旅、
#ヒョウのサファリ、
#お茶の体験、 #宝石、
#ムーンストーンの鉱山など、
最も象徴的な #写真撮影スポットがすべて含まれています。

6日間/ 5泊、周遊ツアー、国際基準のホテルでの宿泊、すべてのアクティビティ、列車のチケットが含まれます。このすべての料金は、2人部屋で1人あたりわずか255,000円です。

  are a family, the  , of small to medium-sized, brightly coloured birds in the order  . They have a cosmopolitan distri...
10/03/2025

are a family, the , of small to medium-sized, brightly coloured birds in the order . They have a cosmopolitan distribution, with most species living in the tropical regions of , , and , but also can be found in and the . They can be found in deep forests near calm ponds and small rivers. The family contains 118 species and is divided into three subfamilies and 19 genera. All have large heads, long, sharp, pointed bills, short legs, and stubby tails. Most species have bright plumage with only small differences between the . Most species are tropical in distribution, and a slight majority are found only in .

Where you are in the world, As to our tradition,  we believe this   brought pleasure,  love, and blesses to you and your...
13/04/2024

Where you are in the world, As to our tradition, we believe this brought pleasure, love, and blesses to you and your family.
So, we wish you a *really happy sinhala and new year in this 2024*...🙏🥹🥰
This is your *Travel Way Lanka* 🥳🎂🇱🇰

ලොව කොතැන සිටියත්, ආදරය සහ ආශිර්වාදය රැගෙන ආපු මේ * #සිංහලදෙමළඅලුත්අවුරුද්ද*, ඔයාටත් ඔයාගෙ පවුලේ සැමටත් *සුභ සුභම අවුරුද්දක් වේවා*.🙏 🇱🇰
මේ පැතුම ට්‍රැවෙල් වේ ලංකා ගෙන්. 🥰🥹🎂

Hide and seek with This mate…. 😅
01/04/2024

Hide and seek with This mate…. 😅




Are you planning to visit   soon? 🤨If you say yes, best choice   🤩Did you fixed your airport pick up and drop?😳If you no...
21/03/2024

Are you planning to visit soon? 🤨

If you say yes, best choice 🤩

Did you fixed your airport pick up and drop?😳

If you not, we can fix it with 🤩

Did you got any accommodation with beautiful/ clean and safe?😏

If you didn’t book, we have good offers with beautiful Hotel/ guesthouses and etc.😎

Do you want to travel around in this whole islands? 😒

If you want, we have government certified chauffeurs and safe vehicles. 🤗

Did you make a wishlist of where you want to see? 🤥

If you say yes, share with us. We take you there.

Did you found good tips or travel advisors?😶

If you dont have,best is 🫡

Contact us now for reservations
We are 🫡.












Pc- copy rights go to owner

ආයුබෝවන්, 🎊❤️💖    #මධුසමය ට නියම ගාන ට නියම තැනක් මෙන්න.  අපි  #නුවර හුන්නස්ගිරි පැත්තේ තියෙන නිස්කලංක පරිසරයක පිහිටි   ...
21/03/2024

ආයුබෝවන්, 🎊❤️💖


#මධුසමය ට නියම ගාන ට නියම තැනක් මෙන්න.

අපි #නුවර හුන්නස්ගිරි පැත්තේ තියෙන නිස්කලංක පරිසරයක පිහිටි කියන හොටෙල් එක ගැන කියන්නම්.

නුවර නගරය ඉඳලා හොටෙලයට දුර පැය 2 යි. ⏱️
එහෙම කියලා ඔයාල ගැන නෑදෑයන් ට විටින් විට කතා කරලා වධ දෙන්න බැහැ එහෙ. මොකද මොබයිල් සිග්නල් නෑ. 📵නිදහසේ ඉන්නයි තියෙන්නේ. 🧘🏼‍♂️
සුන්දර නකල්ස් ලස්සන එක්ක රස ම රස තේ එකක්‌, කෝපි එකක් බොන ගමන් කාමරේ ඉඳලම බලන්න පුළුවන්. ☕️🍵☕️🍵☕️🍵
ජීවිතේ මතක ආවර්ජනය කරන්න නියම තැන. 🥹🥹
ඉන්න ගමන්,
සුන්දර #නකල්ස් දිය ඇලි බලන්න, 🏞️
කුඩා #ලෝකාන්තය බලන්න, 🏔️
#කෝබල්ට් ගැප් බලන්න, 🏔️
#මීමුරේ පුරාණ ගම බලන්න, 🏡
එහෙමත් නැත්නම් පාඩුවේ පොඩි වටයක් ගම වටේ යන්න අපි සෙට් කරන්නම්. පොඩි පොඩි ගෙවීම් විතරයි ඒවාට නම්. 🥰

දැන් ගාන නේද හිතුවේ? 🤔
එක දවසකට 35000.00 ක් උනාට මෙකට දෙනව අපි.....? 😜
ඒවා දැන ගන්න නම් දැන් ම කතා කරන්න. 😍

සතියේ දින සඳහා 10% වට්ටම් වගේම සති අන්තය සඳහා 16% වට්ටම ක් වෙතින් ලබා ගන්න පුළුවන්. 🤪😜

තව දේවල් තියනවා කියන්න. ඒකට ඔයාලා අපෙන් අහන්න. අපි

WhatsApp / call +94 (0) 777 25 33 66

こんにちは、日本の旅行者さん、私たちはスリランカを案内する準備ができています。ここはスリランカのピンナワラ象の水浴びという場所です。その他のツアーパッケージについては、お問い合わせください。
21/08/2023

こんにちは、日本の旅行者さん、私たちはスリランカを案内する準備ができています。ここはスリランカのピンナワラ象の水浴びという場所です。その他のツアーパッケージについては、お問い合わせください。

ආයුබෝවන්, 🎊❤️💖   අපි  #නුවර හුන්නස්ගිරි පැත්තේ තියෙන නිස්කලංක පරිසරයක පිහිටි    කියන හොටෙල් එක ගැන කියන්නම්.  නුවර නගරය ...
03/08/2023

ආයුබෝවන්, 🎊❤️💖


අපි #නුවර හුන්නස්ගිරි පැත්තේ තියෙන නිස්කලංක පරිසරයක පිහිටි කියන හොටෙල් එක ගැන කියන්නම්.

නුවර නගරය ඉඳලා හොටෙලයට දුර පැය 2 යි. ⏱️
එහෙම කියලා ඔයාල ගැන නෑදෑයන් ට විටින් විට කතා කරලා වධ දෙන්න බැහැ එහෙ. මොකද මොබයිල් සිග්නල් නෑ. 📵නිදහසේ ඉන්නයි තියෙන්නේ. 🧘🏼‍♂️
සුන්දර නකල්ස් ලස්සන එක්ක රස ම රස තේ එකක්‌, කෝපි එකක් බොන ගමන් කාමරේ ඉඳලම බලන්න පුළුවන්. ☕️🍵☕️🍵☕️🍵
විවාහයෙන් පසු ජීවිතේ මතක ආවර්ජනය කරන්න නියම තැන. 🥹🥹
ඉන්න ගමන්
සුන්දර #නකල්ස් දිය ඇලි බලන්න, 🏞️
කුඩා #ලෝකාන්තය බලන්න, 🏔️
#කෝබල්ට් ගැප් බලන්න, 🏔️
#මීමුරේ පුරාණ ගම බලන්න, 🏡
එහෙමත් නැත්නම් පාඩුවේ පොඩි වටයක් ගම වටේ යන්න අපි සෙට් කරන්නම්. පොඩි පොඩි ගෙවීම් විතරයි ඒවාට නම්. 🥰

සතියේ දින සඳහා 40% වට්ටම් වගේම සති අන්තය සඳහා 25% වට්ටම ක් වෙතින් ලබා ගන්න පුළුවන්. 🤪😜

තව දේවල් තියනවා කියන්න. ඒකට ඔයාලා අපෙන් අහන්න. අපි

WhatsApp / call +94 (0) 777 25 33 66

ආයුබෝවන්, 🎊❤️💖ළඟදී විවාහ වෙන්න ඉන්න ඔබට    සැලසුම් කරන්න පුංචි අදහසක්   අද ඉඳලා අපි ඔයාලට   destinations, එහෙමත් නැත්නම්...
26/07/2023

ආයුබෝවන්, 🎊❤️💖
ළඟදී විවාහ වෙන්න ඉන්න ඔබට සැලසුම් කරන්න පුංචි අදහසක්

අද ඉඳලා අපි ඔයාලට destinations, එහෙමත් නැත්නම් මධුසමය සඳහා සුදුසු හොටෙල් හදුන්වා දෙන්නයි යන්නේ. මුලින්ම අපි #නුවර හුන්නස්ගිරි පැත්තේ තියෙන නිස්කලංක පරිසරයක පිහිටි Shanthi Uyana කියන හොටෙල් එක ගැන කියන්නම්.

නුවර නගරය ඉඳලා හොටෙලයට දුර පැය 2 යි. ⏱️
එහෙම කියලා ඔයාල ගැන නෑදෑයන් ට විටින් විට කතා කරලා වධ දෙන්න බැහැ එහෙ. මොකද මොබයිල් සිග්නල් නෑ. 📵නිදහසේ ඉන්නයි තියෙන්නේ. 🧘🏼‍♂️
සුන්දර නකල්ස් ලස්සන එක්ක රස ම රස තේ එකක්‌, කෝපි එකක් බොන ගමන් කාමරේ ඉඳලම බලන්න පුළුවන්. ☕️🍵☕️🍵☕️🍵
විවාහයෙන් පසු ජීවිතේ මතක ආවර්ජනය කරන්න නියම තැන. 🥹🥹
ඉන්න ගමන්
සුන්දර නකල්ස් දිය ඇලි බලන්න, 🏞️
කුඩා ලෝකාන්තය බලන්න, 🏔️
කෝබල්ට් ගැප් බලන්න, 🏔️
මීමුරේ පුරාණ ගම බලන්න, 🏡
එහෙමත් නැත්නම් පාඩුවේ පොඩි වටයක් ගම වටේ යන්න අපි සෙට් කරන්නම්. පොඩි පොඩි ගෙවීම් විතරයි ඒවාට නම්. 🥰

සතියේ දින සඳහා 40% වට්ටම් වගේම සති අන්තය සඳහා 25% වට්ටම ක් වෙතින් ලබා ගන්න පුළුවන්. 🤪😜

තව දේවල් තියනවා කියන්න. ඒකට ඔයාලා අපෙන් අහන්න. අපි

WhatsApp / call +94 (0) 777 25 33 66

Address

Katunayake
Katunayaka
11450

Alerts

Be the first to know and let us send you an email when Travel Way Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Way Lanka:

Share

Category