Sandun liyana arachchi.-Tour Guide

Sandun liyana arachchi.-Tour Guide Lets travel around srilanka.

24/07/2018

Mulkirigala Raja Maha Vihara / මුල්කිරිගල රජ මහා විහාරය

Mulgirigala Raja Maha Vihara is an ancient and an archaeological Buddhist temple in Mulkirigala Sri Lanka.

මුල්කිරිගල රජමහා විහාරය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මුල්කිරිගල බටහිර ග්‍රාමසේවා වසම තුල වූ රමණීය භූමි භාගයක පිහිටා තිබේ.

වර්ෂ 1826දී විදේශීය දිය සායම් සිතුවම් ශිල්පියෙකු වූ විලියම් ඩැනියෙල් විසින්, පර්වතයෙහි ඉහල ස්ථූපයත්, පාමුල දිය පහරක් හා වන සතුන් සැරිසරණ ආකාරය දැක්වෙන මුල්කිරිගල පාදක කොට ගත් සිතුවමක් නිර්මාණය කෙරූ අතර එය මුල්කිරිගල පුදබිම සිතුවම ලෙස හැඳින්වේ.

මෙම සිතුවමෙහි වූ සාර්ථකත්වය හේතුවෙන් එකල එය සුදු ඒජන්තවරයාගේ නිවසේ තැමිපත් කොට තිබූ බව පැවසෙයි. නමුත් පසුකාලීනව ලන්ඩනයේදීවෙන්දේසි කිරීමට සූදානම් කොට තිබූ මෙම සිතුවම නැවත පරිශ්‍රමයක් දරා මෙරටට රැගෙන ආ බව සඳහන් වේ.

රජමහා විහාර මළුවේ වූ විහාරයේ ඉදිරිපස කණු වල විශේෂිත කැටයම් දැකගත හැකි වේ. එසේම එහි වූ විශාල පැරණි අල්මාරියේද දැවමය කැටයම් වේ.

The temple site is situated 2 km (1.2 mi) from the Mulkirigala Junction and can be reached from either Dikwella or Tangalle. It is also known as the Little Sigiriya

According to the ancient chronicle Mahavamsa, the Mulkirigala temple was constructed by King Saddhatissa in the third century. After this period the temple received royal patronage by numerous successive kings. In 461-479 AD period a stupa was constructed at Mulgirigala was by King Datusena and the temple was further developed by King Kirti Sri Rajasinghe (1747-1782).

Mulkirigala Viharaya contains many Kandy era wall paintings based on Jataka stories, such as Wessanthara, Telapatta and Shivi.

24/07/2018
16/04/2018
15/04/2018

පන්සලක ඇති දේවල් වලට අදාල ඉංගී‍්‍රසි වචන
English words related to things in a temple

සිංහල ඉංගී‍්‍රසි පරිවර්තන සේවාවන්
https://www.facebook.com/setranslator

14/04/2018
14/04/2018
14/04/2018
13/03/2018
05/03/2018

Address

Ktnk
Katunayaka

Telephone

+94779903345

Website

Alerts

Be the first to know and let us send you an email when Sandun liyana arachchi.-Tour Guide posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sandun liyana arachchi.-Tour Guide:

Share

Category