Elite Korea

Elite Korea Visa Consulting And Booking Flight Tickets

17/09/2026

Student Success Story 🎓✨
Thank you for trusting us ❤️



📌️urgent !!🔥සතියකට එක් දවසක් පමණක් University  තිබෙන Students  ලා සඳහා Full time Work කිරීමට Vehicle parts Products Comp...
09/09/2026

📌️urgent !!🔥
සතියකට එක් දවසක් පමණක් University තිබෙන Students ලා සඳහා Full time Work කිරීමට Vehicle parts Products Company ක Vacancies ඇත.

📩 Contact Us via Messenger














08/09/2026

Student Success Story 🎓✨
Thank you for trusting us ❤️



         #한국취업  #한국취업비자  #외국인취업  #자동차부품  #자동차부품업체  #진주취업  #경남취업  #조립  #가공  #기숙사제공  #유학생취업  #국내대학졸업자
25/08/2026

#한국취업 #한국취업비자 #외국인취업 #자동차부품 #자동차부품업체 #진주취업 #경남취업 #조립 #가공 #기숙사제공 #유학생취업 #국내대학졸업자

🔥Congratulations !! 🇰🇷 D-4-1 visa to D-2-1 visa( 2026 September Intake Associate Degree Program 1st Batch ) Converted Su...
15/08/2026

🔥Congratulations !! 🇰🇷

D-4-1 visa to D-2-1 visa
( 2026 September Intake Associate Degree Program 1st Batch ) Converted Successfully !✅

⭕ඔයත් කොරියාවේ ඕනෑම විශ්වවිද්‍යාලයක කොරියානු භාශා පාඨමාලාව හදාරමින් ඉන්න කෙනෙක්ද? (D4)

⭕හැකි ඉක්මනින්ම D2 වීසාවට මාරු වීමට අවශ්‍යනම් අපිට කතා කරන්න.

⭕Topik level 2 අත්‍යවශ්‍ය නොවේ. ඔබගේ භාශා පාඨමාලාවේ Grade 2 සමත් වීම ප්‍රමාණවත්ය.

⭕D2 වීසාවට මාරුවීමෙන් පසුව ඔබට දේශන පැවැත්වෙන්නේ සතියට එක් දිනයක් පමණි.


📌️ More Details 👇

☎️ +82 10 5933 6933 ( WhatsApp )
☎️ +82 10 7647 6226 ( WhatsApp )

📍 Deagu, South Korea.

Another Success Story🎉(D2-1 Associate Degree E-Visa Successfully Granted 🇱🇰🇰🇷)🔥 ඔයත් මේ පාර 🇰🇷 Topik Exam එක ලිව්වද?🔥 එහ...
13/08/2026

Another Success Story🎉
(D2-1 Associate Degree E-Visa Successfully Granted 🇱🇰🇰🇷)

🔥 ඔයත් මේ පාර 🇰🇷 Topik Exam එක ලිව්වද?

🔥 එහෙනම් ඔයාට තමයි මේ අවස්තාව.

⭕ඔයාට Topik 1 Exam එකේ... ලකුණු 140 ට වඩා වැඩියෙන් තිබ්බොත්, ඒ කියන්නෙ (level 2)තිබ්බොත්,

⭕ඔයාට D-2-1 වීසාව යටතේ කොරියාවට එන්න පුලුවන්.

( Automobile / Nursing And Caregiver Associate Degree )

( 🔴 ඒවගේම ඔබට topik level 3 තිබේනම්, Show money නොමැතිව අයදුම් කල හැකිය )

විශේෂම දේ තමයි,
⭕ ඔයාට ඉගෙන ගන්න තියෙන්නෙ සතියටම එක දවසක් විතරයි.
⭕ඒවගේම Associate degree එකක් නිසා අවුරුදු දෙකකින් පස්සෙ ඔයාට පුලුවන් F2-R කියන Residence Visa එකට Apply කරන්න.

-------------------------------------------------
අඩුම මුදලකට විශ්වාසනීය සේවාව!

📌️වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න.

☎️ +82 10 5933 6933 ( WhatsApp )
☎️ +82 10 7647 6226 ( WhatsApp )

📍 Deagu, South Korea.

Another Success Story! 💪🇰🇷C-3-1 Visas ✅ Approved Successfully!Thank you for trusting our agency — your success is our pr...
11/08/2026

Another Success Story! 💪🇰🇷
C-3-1 Visas ✅ Approved Successfully!

Thank you for trusting our agency — your success is our pride! 🇰🇷✨

•••••••••••••••••••••••••••••••••••••••••••••••••
ඔබගේ ආදරණීයන් දකුණු කොරියාවට ගෙන්වා ගැනීමට අපිට කතා කරන්න.

📌 If you need information
☎️ Call Us :- +82 10-5933-6933

කොරියානු රජය 2026 අගෝස්තු 3 සිට F-2-R (Regional  Visa) සඳහා අයදුම් කිරීමේ කොන්දේසි ලිහිල් කර ඇත.පෙර අවශ්‍ය වූ TOPIK 4 වෙ...
30/07/2026

කොරියානු රජය 2026 අගෝස්තු 3 සිට F-2-R (Regional Visa) සඳහා අයදුම් කිරීමේ කොන්දේසි ලිහිල් කර ඇත.

පෙර අවශ්‍ය වූ TOPIK 4 වෙනුවට දැන් TOPIK 3 හෝ සමාජ ඒකාබද්ධතා වැඩසටහන(kiip) Level 3 ප්‍රමාණවත්.

18/07/2026

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Elite Korea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share