Staff Transport Kegalle To Colombo

Staff Transport Kegalle To Colombo Staff Transport Kegalle To Kollupitiya

25/10/2022
Kegalle to Colombo staff transport 🚌
12/10/2022

Kegalle to Colombo staff transport 🚌

Office Transport 🚌Kegalle to Kollupitiya (Highway)🚌
28/09/2022

Office Transport 🚌Kegalle to Kollupitiya (Highway)🚌

26/04/2020

කාර්‍යාල බසයේ හිමිකරු අනුර සහෝදරයාගේ කාරුණික විශේෂ ඉල්ලීමකි.

2020 මැයි මස 04 වැනිදා පටන් කාර්‍යාල කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති පසුබිම තුළ සෞඛ්‍ය ආරක්ෂිතව කාර්යාල ප්‍රවාහන සේවා ද රජය විසින් ලබා දී ඇති නිර්ණායක අනුව නැවත ආරම්භ කිරීමට තීරණය කොට ඇති බව සතුටින් දැනුම් දෙමි.

එබැවින් අප බස් රඨයේ සියලු සාමාජික සාමාජිකාවන් ඔබට ඔබ සේවය කරන ආයතන වලින් ලබා දුන් හෝ ඉදිරියේදී ලබා දෙන සේවා කාල සටහන් පිළිබඳව අනුර සහෝදරයා හට දුරකතනයෙන් දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

රජයේ නිර්ණායක අනුව එකවර රැගෙන යා හැක්කේ සීමිත මගීන් ගනණක් පමණක් බැවින් හැකි ඉක්මනින් ඔහුව දැනුවත් කිරීම සියලු දෙනාටම පහසුවක් වනු ඇත.
ස්තූතියි.

අනුර මහතා.(076) 644 4393
(076) 6393 491

05/03/2020

Fully Air Conditioned. You can track our bus using "My office van" GPS tracking application (You can download it in the appstore and it is absolutely free of charge). We are using highway (Optional).

1. First day free of charge and check the route at your own.

2. Adjustable seats for your comfortable.

3. Online payment ( Credit / debit card payments accepted from HNB, BOC banks cards)

4. Safety, friendly and qualified driver.

5. Our staff transport started on 2014, Now we have a 6 year experience driver.

ගමන් මාර්ගය:

කෑගල්ල > ගලිගමුව > නෙලුන්දෙනිය > තෝලන්ලගමුව >අඹේපුස්ස > වරකාපොල > දංඕවිට > වේවැල්දෙනිය > රදාවඩුන්න > කජුගම > පස්යාල > කළල්පිටිය > නිට්ටඹුව > කඩවත > කිරිබත්ගොඩ > පෑලියගොඩ > ඉඟුරුකඩේ හන්දිය > සුගතදාස ස්ටේඩියම් > ආමර් වීදිය > ප්‍රධාන වීදිය > වරාය අධිකාරිය > ශ්‍රී ලංකා රේගුව > කාර්ගිල්ස් බිල්ඩින් > ටෙලිකොම් > කොළඹ කොටුව > BOC HO > WTC > මහ බැංකුව > ලේක් හවුස් > මහජන බැංකුව > CEB HO > කොම්පඤ්ඤ වීදිය > නවලෝක > සම්පත් බැංකුව > නවම් මාවත > කොල්ලුපිටිය > පිත්තල හන්දිය > ගංගාරාමය > නෙලුම් කුලුන > තැපැල් කාර්‍යාලය > ගාමිණී හෝල් > මරදාන > ටෙක්නිකල් හන්දිය

Call for more information
24/12/2019

Call for more information

Address

Kegalle
71000

Telephone

+94 76 639 3491

Website

Alerts

Be the first to know and let us send you an email when Staff Transport Kegalle To Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category