Sama Charika

Sama Charika Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sama Charika, Tour Agency, 142A/3, Royal Complex, Main Street, Kegalle.

Welcome to Sama Charika 🙏🏻 - Your Trusted Travel Partner Since 1989! - (+94) Sri Lanka 🇱🇰

With over 35 years of experience, Sama Charika has been providing unforgettable travel experiences through over 200 tours. 🌎 ✈️

📞 Get in touch with us today! Sama charika is a pioneer organization of arranging/organizing tours .We are organizing pilgrimage,Sight seen,shopping and Family tours to India,Nepal

,Thailand,Myanmar,Vietnam,China,Malaysia and Singapore.


කොපි කල හැකනමුත් සම විය නොහැක. අසමසම සාම චාරිකා සංවිධානය

සාම චාරිකා සංවිධානය මෙතෙක් ලංකාවේ බිහිවෙච්ච නමගිය විදේශ සංචාරක සංවිධානයකි. පුරා අවුරුදු 26 පමන කලක් අපගේ ආයතනය ජනතාවට සේවය කරයි . සාම චාරිකා විසින් දඹදිව වන්දනා චාරිකාව මෙන්ම චීන / තායී /බුරුම /වියට්නාම්/නේපාල් /සිංගපුර්/මැලේසියා/ චාරිකා ද මෙහෙයවේ. අති උත්කර්ෂවත් ලෙස සුඛෝපභෝගී චාරිකා සංවිධානය කරයි . ඔබටත් අපගේ මෙම චාරිකාවට සම්බන්ද වීමට කැමතිනම් වහාම අපගේ කාර්යාලය සම්බන්ද කරගන්න. 0354921455/0352222041

🌿🌺 දඹදිව කඨින චාරිකාව 2025 🌺🌿::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::🔆 සසරින් මිදෙන්නනට පිංකමක්, සදා...
02/06/2025

🌿🌺 දඹදිව කඨින චාරිකාව 2025 🌺🌿
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
🔆 සසරින් මිදෙන්නනට පිංකමක්, සදාකාලික ආශිර්වාදයකට ඔබේ පියවර තබන්න..🔆

🍃🪷 පුරා වසර 35 ක විශ්වාසයෙන් - ශ්‍රි ලංකාවේ අංක එකේ දඔදිව සංචාරක ආයතනය වන කෑගල්ලේ සාම චාරිකා ආයතනය විසින් අනුග්‍රහය දක්වන කොසඹෑ නුවර කඨින පින්කම ඔක්තෝබර් 16/ 17/ 18 යන දිනවලදි පැවැත්වේ.. 🪷🍃

🗓 පිටත්වීම : 2025 ඔක්තෝබර් 13
(කොලඹ ➤චෙන්නායි ➤දිල්ලි ➤කොලඹ)
⏳කාලය : දින 16
👉 සම්පූර්ණ අයකිරිම : රු.230,000/-

✨කඨින චීවර දානයමය පිංකම යනු බුදු සසුන තුල පැවත එන වසරකට එක් වතාවක් පමණක් කෙරෙන අති පූජනීය, මහත්ඵල මහනිසංස ගෙන දෙන කුසලකර්මයකි. මේ පිංකමට එක්වීමෙන් සිදුවන පින් ඝන වජ්‍ර පර්වතයකට සමාන වශයෙන් ශක්තිමත්ය..🙏🏻😇

👉 මෙහිදි කඨින චීවර පූජාවට අමතරව තවත් බොහෝ ස්ථාන වන්දනා කිරිමට හා නැරඹීමට හැකිවන පරිදි මෙම චාරිකාව සංවිධානය කර ඇත.

🫵 අපෙන් ඔබට..

🔺 රක්ෂණාවරය
🔺කි.ග් 20 ලොකු බෑගය
🔺කි.ග් 07 බෑගය + තොප්පිය
🔺සුඛෝපබෝගි ප්‍රවාහන / නවාතැන් පහසුකම්
🔺පාස්පෝට් සාදා ගැනිම සදහා උපදෙස් හා සහය ලබාදිම

👉 ඔබේ මවට, පියාට, වැඩිහිටියෙකුට ජීවිතයේ ලබා දිය හැකි උතුම් තාග්‍යයකි💐💖

සාම චාරිකා අප ආයතනයම ඔබ තෝරාගත යුත්තේ ඇයි?👇

🎖වසර 35 කට වඩා වැඩි කාලයක් සංචාර 200කට අධික ප්‍රමාණයක් මෙහෙයවා ඇති ලංකාවේ දැනට ඇති විස්වසනීයම ආයතනයක් වීම.

🎖බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලියාපදිංචි ආයතනයක් වීම හා ආරක්ෂාකාරි සුහද සේවයක් ලබා දීම.

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••

📞 දැන්ම අමතන්න- ඉඩ සීමිතයි! ඔබේ ආසනය අදම වෙන්කරවා ගන්න..

☎️ කාර්යාලය : 035 222 2041 ( පෙ.ව 9 - ප.ව 4.00 දක්වා විවෘතව ඇත.)
Whatsapp : 076 722 7188
📲ජංගම : 076 530 9791 | 076 9956196

📍142 A/3, රෝයල් ගොඩනැගිල්ල, කෙලින් වීදිය, කෑගල්ල.

සාම චාරිකා කෑගල්ල - 1989 සිට විශ්වාසයෙන්.. 🥇❤️

#කඨිනචාරිකාව2025 #දඹදිවචාරිකාව #සාමචාරිකා #සදහසගමනක්

✨🪷සන්සුන් සිතකට වන්දනාවක්.. සදාකාලික ආශිර්වාදයකට ඔබත් එක්වන්න! 🪷✨        🛕දඹදිව වන්දනාව - අගෝස්තු 2025🇮🇳✨35 වසරක විස්වාස...
01/06/2025

✨🪷සන්සුන් සිතකට වන්දනාවක්.. සදාකාලික ආශිර්වාදයකට ඔබත් එක්වන්න! 🪷✨

🛕දඹදිව වන්දනාව - අගෝස්තු 2025🇮🇳

✨35 වසරක විස්වාසයෙන් - ශ්‍රි ලංකාවේ නාමයෙන් ප්‍රකටතම අංක🥇දඹදිව සංචාරක ආයතනය - සාම චාරිකා, කෑගල්ල.

📌චාරිකා අංක 01
::::::::::::::::::::::::::

🛫චෙන්නායි හරහා (චෙන්නායිවලට ගුවනින්)
🗓පිටත්වීම: 2025 අගෝස්තු මස 05 වැනි අඟහරුවාදා
👉සම්පූර්ණ අයකිරීම - රු.200,000/-

📌චාරිකා අංක 02
:::::::::::::::::::::::::::

🛫නවදිල්ලි හරහා (නවදිල්ලියට ගුවනින්)
🗓 පිටත්වීම: 2025 අගෝස්තු මස 08 වැනි අඟහරුවාදා
👉සම්පූර්ණ අයකිරීම - රු.235,000/-
(චෙන්නයි සාප්පු සවාරි 🛍 ඇතුළත් කර ඇත)

මෙම චාරිකාව ඉතා මනාව සැලසුම් කර ඇති අතර එහි විශේෂත්වය වන්නේ👇

• බරණැස | බුද්ධගයාව | ප්‍රාග්බෝධි | විශාලා නුවර | රජගහනුවර|නාලන්දාව | කුසිනාරාව | ආග්‍රා | සංකස්ස | කපිලවස්තු(ඉන්දීය) | ලුම්බිණිය | සැවැත්නුවර | සාංචි | කොසඹෑ නුවර හා ඊට අමතරව...

• නේපාලයේ කපිලවස්තු
• නේපාලයේ නිග්ලිහාවා
• නේපාලයේ සගරාවා
• කුක්කුටපාද කඳුසිබරය

💭මෙම ගමනේදී ඔබගේ ජීවිත කාලය පුරාවටම නිතර නිතර සිහිපත් කරමින් සතුටු විය හැකි පින්කම් මාලාවක් අප සංවිධානය කර ඇත..🪔🥢🌼

🪷බුද්ධගයාව/ බරණැස/ සැවැත් නුවර - කිරි ආහාර පූජාව හා විළද මී පැණි පූජාව.
🪷කුසිනාරාව - සුගත චීවර පූජාව.
🪷ලුම්බිණිය - මාපිය වන්දනාව(ආලෝක පූජාව/ මල් පූජාව/ සුවඳ දුම් පූජා.)
🪷තවද බුද්ධගයාවේ දී වෑංජන 32 කින් යුත් දහවල් ශ්‍රී සම්බුද්ධ පූජාව.
🪷බරණැසදී අට විසි ගිලන්පස බුද්ධ පූජාවක් ද සංවිධානය කර ඇත.

මීට අමතරව බුද්ධගයා පින්බිමෙහි/ සැවැත්නුවරදී - සීල භාවනා වැඩසටහන් සහ අෂ්ටපරිශ්කාර සහිත සාංඝික දානමය පින්කම් ද අප විසින් සංවිධානය කර ඇත.🧘🏻

🫵 අපෙන් ඔබට...

🔺රක්ෂනාවරණය
🔺කි.ග් 20 ලොකු බෑගය
🔺කි. ග් 07 බෑගය + තොප්පියක්
🔺සුඛෝපබෝගි ප්‍රවාහන පහසුකම්
🔺පාස්පෝර්ට් සාදාගැනීම සඳහා උපදෙස් හා සහය ලබා දීම

+ අසීමිත පින්- සදාකාලික ආශිර්වාද! 😇🙏🏻
👉 ඔබේ මව, පියාට වැඩිහිටයෙකුට ජීවිතයේ ලබා දිය හැකි උතුම් තාග්‍යකි 💐❤️
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••
සාම චාරිකා අප ආයතනයම ඔබ තෝරාගත යුත්තේ ඇයි?👇

🎖වසර 35 කට වඩා වැඩි කාලයක් සංචාර 200කට අධික ප්‍රමාණයක් මෙහෙයවා ඇති ලංකාවේ දැනට ඇති විස්වසනීයම ආයතනයක් වීම.

🎖බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලියාපදිංචි ආයතනයක් වීම හා ආරක්ෂාකාරි සුහද සේවයක් ලබා දීම.

📞දැන්ම අමතන්න- ඉඩ සීමිතයි! ඔබේ ආසනය අදම වෙන් කරගන්න.. 📨

☎ කාර්යාලය :035 222 2041 ( සදුදා - සෙනසුරාදා පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා විවෘතව ඇත)
📲ජංගම :076 530 9791 | 076 995 6196
Whatsapp: 076 722 7188

📍142 A/3, රෝයල් ගොඩනැගිල්ල, කෙලින් වීදිය, කෑගල්ල.

සාම චාරිකා කෑගල්ල - 1989 සිට විශ්වාසයෙන්…🥇♥️

#දඹදිව2025

✨🪩 අසර්බයිජාන් සංචාරය - ඔබේ Next- Level Travel Experience! 🇦🇿🫵 ඔබත් සිහින දකිනවාද අලුත් රටක් නැරඹීමට? සාම චාරිකා අපි ගෙන...
26/05/2025

✨🪩 අසර්බයිජාන් සංචාරය - ඔබේ Next- Level Travel Experience! 🇦🇿

🫵 ඔබත් සිහින දකිනවාද අලුත් රටක් නැරඹීමට?

සාම චාරිකා අපි ගෙනෙන්නේ ඔබ වෙනුවෙන් අසර්බයිජාන් සුපිරි සංචාරයක්..

🏙Baku | 🌄 Ghabala | 🌊 Absheron | 🚠 Tufandag | 🔥 Fire Temple
ඇතුලු තවත් බොහෝ සුන්දර ස්ථාන..

🗓 දිනය : 2025 ජූනි 17 (පිටත්වීම) | දින 6 කි.
ALL- INCLUSIVE PACKAGE- රු. 430,000/-
( Flights, Hotels, Meals, Visa, Guide & Insurance included)

සාම චාරිකා අප ආයතනයම ඔබ තෝරාගත යුත්තේ ඇයි?👇

🎖වසර 35 කට වඩා වැඩි කාලයක් සංචාර 200කට අධික ප්‍රමාණයක් මෙහෙයවා ඇති ලංකාවේ දැනට ඇති විස්වසනීයම ආයතනයක් වීම.

🎖බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලියාපදිංචි ආයතනයක් වීම හා ආරක්ෂාකාරි සුහද සේවයක් ලබා දීම.

Limited seats! දැන්ම BOOK කරගන්න!📩

Call/ Whatsapp :

☎️ කාර්යාලය : 035 222 2041 (සදුදා - සෙනසුරාදා දක්වා පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා)
Whatsapp : 076 722 7188
📲 ජංගම : 077 995 6196

📍නො. 143 A/3, රෝයල් ගොඩනැගිල්ල, කෙලින් වීදිය,කෑගල්ල.

සාම චාරිකා කෑගල්ල - 1989 සිට විශ්වාසයෙන්..🥇

🔖Azerbaijan Tour – June 17, 2025 6 Days | Rs. 430,000With Sama Charika – 35+ years of trusted travelGet ready to explore...
25/05/2025

🔖Azerbaijan Tour – June 17, 2025
6 Days | Rs. 430,000
With Sama Charika – 35+ years of trusted travel

Get ready to explore the beauty of Azerbaijan with us! 🇦🇿🛫

Places we visit:🏝

• Baku – the stunning capital

• Ghabala – waterfalls & green hills

• Absheron – nature & history

•Tufandag – cable cars & mountain views

• Fire Temple – ancient wonder
…and many more amazing places!

What you get 🫵

Flights, hotels, meals & tours – all included

Friendly guides and comfortable travel

Unforgettable memories!📝

Limited seats!
Call Sama Charika – Kegalle now and book your seat.

📍No.143 A/3, Royal Building, Main Street, Kegalle
📞 +94779956196 | 076 722 7188 | +94352222041

🔖 සාම චාරිකා සමගින් අසර්බයිජාන් රාජ්‍යයට • පිටත්වීම    - 2025 ජූනි 17• දින ගණන  - දින 6 / රාත්‍රී 5• අයකිරීම    - රු.430...
24/05/2025

🔖 සාම චාරිකා සමගින් අසර්බයිජාන් රාජ්‍යයට

• පිටත්වීම - 2025 ජූනි 17
• දින ගණන - දින 6 / රාත්‍රී 5
• අයකිරීම - රු.430,000/-

සීමිත ආසන සංඛ්‍යාවක් ඇති බැවින් ඔබගේ ආසනය අදම වෙන්කරවා ගන්න.

මෙම චාරිකාවේදී ඔබට තරු පන්තියේ හෝටල්වල නවාතැන් පහසුකම්, උදෑසන/ දිවා/ රාත්‍රී ආහාර සහ සියලුම ප්‍රවාහන පහසුකම් සපයනු ලැබේ.

🛫 අප සංචාරය කරන ස්ථාන ;

ගබාලා | බාකු | ඇබ්ෂෙරොන් | ටූෆන්ඩාග් | Fire Temple ඇතුළු සුන්දර ස්ථාන රාශියක් නැරඹීමට හැකියාව ඇත.

සාම චාරිකා අපව ඔබ තෝරාගත යුත්තේ ඇයි? 🫵

👉 වසර 35කට වැඩි කාලයක් සංචාර 200කට අධික ප්‍රමාණයක් මෙහෙයවා ඇති විශ්වාසනීය ආයතනයක් වීම.

👉 බුද්ධ ශාසන අමත්‍යංශයේ ලියාපදිංචි ආයතනයක් වීම.
ආරක්ෂාකරී සුහද සේවයක් ලබාදීම.

📞වැඩි විස්තර සඳහා :

☎️කාර්යාල: 9435 222 2041
Whatsapp : 076 722 7188
📲ජංගම: 9477 995 6196

විජයග්‍රහණයේ 16 වන සැමරුම අභිමානයෙන් සමරමු.. 🇱🇰30 වසරක් කෲර යුද්ධය නිමා කරමින් රට එක්සේසත් කිරීමට නායකත්වය දෙමින් කටයුතු...
18/05/2025

විජයග්‍රහණයේ 16 වන සැමරුම අභිමානයෙන් සමරමු.. 🇱🇰

30 වසරක් කෲර යුද්ධය නිමා කරමින් රට එක්සේසත් කිරීමට නායකත්වය දෙමින් කටයුතු කළ,
අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු සියලු ත්‍රිවිධ හමුදාපතිවරුන් ප්‍රමුඛ සෙසු නිළදරුවන්, පොලීසියේ සියලුම නිළදරුවන්ට සෙත් වේවා.......!🙏

දිවි පිදූ සියලු විරුවන් හට නිවන් සුව අත්වේවා.......!
ආබාධිත සියලු විරුවන් හට නිරෝගී සුව ලැබේවා...!

මගේ රට තුළ නැවත කිසිදා මෙවන් ත්‍රස්තවාදයක් බිහි නොවේවා !!!🇱🇰☸️❤️

Happy Vesak Poya Day ☸️
12/05/2025

Happy Vesak Poya Day ☸️

⭕ දඹදිව කඨින චාරිකාව - ඔක්තෝබර් 2025ශ්‍රී ලාංකික🇱🇰 බොදු බැති හදවත් පුරා වසර 35ක් සදහම් සිසිලෙන් නැහැ වූ කෑගල්ලේ සාමචාරික...
06/05/2025

⭕ දඹදිව කඨින චාරිකාව - ඔක්තෝබර් 2025

ශ්‍රී ලාංකික🇱🇰 බොදු බැති හදවත් පුරා වසර 35ක් සදහම් සිසිලෙන් නැහැ වූ කෑගල්ලේ සාමචාරිකා විසින් අනුග්‍රහය දක්වන කොසඹෑ නුවර කඨින පින්කම 2025 ඔක්තෝම්බර් 16/ 17/ 18 හීදී පැවැත්වේ.

✈ පිටත්වීම : 2025 ඔක්තෝබර් 13 (කොළඹ - චෙන්නයි - දිල්ලි - කොළඹ).
🗓 කාලය : දින 16
💸 සම්පූර්ණ අය කිරීම: රු.230,000/-

කඨින චීවර දානමය කුසල කර්මය මහපොළොව මෙන් ස්ථිර වූ ඝන වජ්‍ර පර්වතය සේ බිඳිය නොහැකි වූ ද කියා නියම කළ නොහැකි වූ ද මහා කුසල කර්මයකි. මෙම මහඟු කුසල්මය පින්කම සඳහා ඔබත් එක්වන්න.
මෙහිදී ඔබට කඨින චීවර පින්කමට අමතරව තවත් බොහෝ ස්ථාන නැරඹීමට හැකිවන පරිදි මෙම චාරිකාව සංවිධානය කර ඇත.

⭕අපෙන් ඔබට:
🔹රක්ෂනාවරණය
🔹කි.ග් 20 ලොකු බෑගය
🔹කි. ග් 07 බෑගය + තොප්පියක්
🔹සුඛෝපබෝගි ප්‍රවාහන පහසුකම්
🔹පාස්පෝර්ට් සාදාගැනීම සඳහා උදව් කිරීම.

සහභාගි වීම සඳහා...
☎ 035 222 2041/ 076 530 9791/ 076 995 6196/ 076 722 7188
📌 142 A/3, රොයල් ගොඩනැගිල්ල, කෙලින් වීදිය, කෑගල්ල.

23/04/2025

⭕️ දඹදිව චාරිකාව - අගෝස්තු 2025

සිත්සේ සුවසේ නිදහසේ දඹදිව වන්දනා කරගනිමු...!!!🇮🇳

ශ්‍රී ලාංකික🇱🇰 බොදු බැති හදවත් පුරා වසර 35ක් සදහම් සිසිලෙන් නැහැවූ කෑගල්ලේ සාම චාරිකා වෙතින් දඹදිව විශේෂ චාරිකාව 2025.

⭕චාරිකා අංක 01
----------------------------
♦චෙන්නායි හරහා (චෙන්නායිවලට ගුවනින්)
♦පිටත්වීම: 2025 අගෝස්තු මස 05 වැනි අඟහරුවාදා
♦සම්පූර්ණ අයකිරීම - රු.200,000/-

⭕චාරිකා අංක 02
----------------------------
♦නවදිල්ලි හරහා (නවදිල්ලියට ගුවනින්)
♦පිටත්වීම: 2025 අගෝස්තු මස 08 වැනි අඟහරුවාදා
♦සම්පූර්ණ අයකිරීම - රු.235,000/-
(චෙන්නයි සාප්පු සවාරි ඇතුළත් කර ඇත.)

📢මෙම චාරිකාව ඉතා මනාව සැලසුම් කර ඇති අතර එහි විශේෂත්වය වන්නේ.

බරණැස, බුද්ධගයාව, ප්‍රාග්බෝධි, විශාලා නුවර, රජගහනුවර, නාලන්දාව, කුසිනාරාව, ආග්‍රා, සංකස්ස, කපිලවස්තු(ඉන්දීය), ලුම්බිණිය, සැවැත්නුවර, සාංචි, කොසඹෑ නුවර පමණක් නොව ඊට අමතරව...

1.නේපාලයේ කපිලවස්තු
2.නේපාලයේ නිග්ලිහාවා
3.නේපාලයේ සගරාවා
4.කුක්කුටපාද කඳුසිබරය.

මෙම ගමනේදී ඔබගේ ජීවිත කාලය පුරාවටම නිතර නිතර සිහිපත් කරමින් සතුටු විය හැකි පින්කම් මාලාවක් අප සංවිධානය කර ඇත.

🔸බුද්ධගයාව/ බරණැස/ සැවැත් නුවර - කිරි ආහාර පූජාව හා විළද මී පැණි පූජාව.
🔸කුසිනාරාව - සුගත චීවර පූජාව.
🔸ලුම්බිණිය - මාපිය වන්දනාව(ආලෝක පූජාව/ මල් පූජාව/ සුවඳ දුම් පූජා.)
🔸තවද බුද්ධගයාවේ දී වෑංජන 32 කින් යුත් දහවල් ශ්‍රී සම්බුද්ධ පූජාව.
🔸බරණැසදී අට විසි ගිලන්පස බුද්ධ පූජාවක් ද සංවිධානය කර ඇත.

මීට අමතරව බුද්ධගයා පින්බිමෙහි/ සැවැත්නුවරදී - සීල භාවනා වැඩසටහන් සහ අෂ්ටපරිශ්කාර සහිත සාංඝික දානමය පින්කම් ද අප විසින් සංවිධානය කර ඇත.

⭕අපෙන් ඔබට...

🔹රක්ෂනාවරණය
🔹කි.ග් 20 ලොකු බෑගය
🔹කි. ග් 07 බෑගය + තොප්පියක්
🔹සුඛෝපබෝගි ප්‍රවාහන පහසුකම්
🔹පාස්පෝර්ට් සාදාගැනීම සඳහා උදව් කිරීම.

වැඩි විස්තර සඳහා...
☎ 035 222 2041/ 076 530 9791/ 076 995 6196/ 076 722 7188
📌 142 A/3, රොයල් ගොඩනැගිල්ල, කෙලින් වීදිය, කෑගල්ල.

ඔබ සැමට සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා...!
13/04/2025

ඔබ සැමට සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා...!

පින්බර බක් පුරපසලොස්වක පොහොය දිනයක් වේවා. . . !☸☸බුදු රජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදුවූයේ අද වැනි දිනයකය. ඒ චූලොදර ස...
12/04/2025

පින්බර බක් පුරපසලොස්වක පොහොය දිනයක් වේවා. . . !☸☸
බුදු රජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදුවූයේ අද වැනි දිනයකය. ඒ චූලොදර සහ මහෝදර නම් නා රජුන් දෙදෙනා මැණික් පුටුවක් සඳහා ඇතිකරගත් සටනක් සමතයකට පත් කිරීම සඳහාය. එසේම බුදුන් වහන්සේට කැළනියට වැඩම කරන ලෙස මණිඅක්කිත නා රජුන් විසින් ආරධනා කර ඇත්තේද අද වැනි දිනකය.

බුදුවීමට පෙර සිදුහත් කුමරු, සතර පෙර නිමිති වල පළමු වැන්න හෙවත් මහල්ලෙක් දැකීම සහ තවත් විශේෂ සිදුවීම් රැසක් මෙම උතුම් වූ බක් පුරපසලොස්වක පොහොය දිනයේ සිදුවිය.

Address

142A/3, Royal Complex, Main Street
Kegalle
71500

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 16:30

Telephone

0352222041

Website

Alerts

Be the first to know and let us send you an email when Sama Charika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sama Charika:

Share

Category