YAMAN

YAMAN Travel AND Leisure

19/05/2026
18/05/2026

“Enjoying the timeless beauty of Nine Arch Bridge 🌿🏛️
A place where nature and history meet perfectly
YAMAN

28/04/2026
YAMAN ............
17/04/2026

YAMAN ............

16/02/2026

මොහොතක් හිතන්න...................

දුමියා ආදරයේ රට දාලා ගියාට යමං ඔයා එක්ක ඉන්නවා.... Qs Kavi
12/02/2026

දුමියා ආදරයේ රට දාලා ගියාට යමං ඔයා එක්ක ඉන්නවා.... Qs Kavi

Sri Lanka Policeවිදුලි බලය ඇණහිටීමෙන් අක්‍රිය වී ඇති දුරකථන කුළුනු යථා තත්වයට පත්කර ගැනීම අවශ්‍ය ජෙනරේටරයක් හා ඩීසල් රැග...
02/12/2025

Sri Lanka Policeවිදුලි බලය ඇණහිටීමෙන් අක්‍රිය වී ඇති දුරකථන කුළුනු යථා තත්වයට පත්කර ගැනීම අවශ්‍ය ජෙනරේටරයක් හා ඩීසල් රැගෙන බල්ලෙකැටුව හා ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් බැල්ලෙකැටුව ප්‍රදේශයෙන් නමුණුකුල කන්ද තරණය කරමින් සිටී.

කඳුකර පෙදෙස්හි විපතට පත්වූවන් මුදවාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කණ්ඩායම් සඳහා දුරකථන සන්නිවේදනය අත්‍යවශ්‍යය වී ඇති අතර මෙම ප්‍රයත්නය සාර්ථක වූ පසු ඔබටද දුරකථන මාර්ග ඔස්සේ බදුල්ල ප්‍රදේශය අවට ජීවත්වන සමීපතමයන් සම්බන්ධ කරගැනීමේ පහසුව හිමි වනු ඇත.
----------------------------------

A team of officers from Ballekattuwa and Ella Police is climbing Namunukula Mountain from Ballekattuwa with a generator and diesel to restore power to telephone towers that have been down due to a power outage.

Telephone communication has become essential for teams working to rescue victims in mountainous areas, and once this effort is successful, you too will have the convenience of contacting your loved ones living around the Badulla area via telephone lines.

#මේ_ඔබේ_පොලිසියයි

09/11/2025

අභයගිරියේ සංචාරය.........

දොළොස් වසරකට පසු හොර්ටන්තැන්ට නෙලු වසන්තය 🌸Qs Kavi
30/09/2025

දොළොස් වසරකට පසු හොර්ටන්තැන්ට නෙලු වසන්තය 🌸
Qs Kavi

08/06/2025

Address

Kesbewa
0022

Alerts

Be the first to know and let us send you an email when YAMAN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category