Ceylon International Language Campus

Ceylon International Language Campus Dreaming of abroad? ✈️

CIL Campus is your stepping stone!

"We take you from zero to fluent hero" for the UK, USA, Russia, Canada, Aus & beyond.

📞 Call 072 062 7055 Specialists in crafting indispensable tailor-made experiences, and pioneer responsible travel, striving to MAKE TRAVEL RESPONSIBLE®.

08/05/2026

Russia යන්න හීනයක් තියෙනවද? Tourism ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්නද කල්පනාව?

ඔයාගේ විදෙස් සිහිනය හැබෑ කරගන්න Ceylon International Language Campus (CIL Campus) අපි ලෑස්තියි!

දැන් Russian භාෂාව එකම තැනකින්, හරියටම ඉගෙනගන්න.

➤ මාස 2ක Russian Course එක රු. 35,000/- කට!
➤ මාස 6ක සම්පූර්ණ Diploma එකකුත් අපෙන්.

✓ දක්ෂ ගුරුවරුන්ගෙන් මුල ඉඳන්ම සරලව
✓ පාඨමාලාව අවසානයේ වටිනා සහතිකපත්‍රයක්

ඔයාගේ හීනෙට යන්න අදම තැන වෙන්කරගන්න.

✆ Call / WhatsApp: 072 062 7055

ඔබේ රුසියානු සිහිනයට නිවැරදිම මඟ පෙන්වීම! රුසියාවේ වසර 20ක අත්දැකීම් සහිත, මොස්කව් නුවර ප්‍රමුඛ පෙළේ සරසවියක අධ්‍යාපනය ල...
08/05/2026

ඔබේ රුසියානු සිහිනයට නිවැරදිම මඟ පෙන්වීම!

රුසියාවේ වසර 20ක අත්දැකීම් සහිත, මොස්කව් නුවර ප්‍රමුඛ පෙළේ සරසවියක අධ්‍යාපනය ලද ප්‍රවීණ දේශක ඉඳුනිල් දෙල්ගහගොඩ මහතා සමඟින් රුසියානු භාෂාව මුල සිටම නිවැරදිව හදාරන්න.

CIL Campus හරහා ඔබේ විදේශ අධ්‍යාපන සහ වෘත්තීය සිහින සැබෑ කරගන්න අදම එක්වන්න.

පාඨමාලා විස්තර ⮯
✦ ආරම්භය ➣ මැයි 23 (සෙනසුරාදා)
✦ කාල සීමාව ➣ මාස 02
✦ ගාස්තුව ➣ රු. 35,000/-

සීමිත ආසන ප්‍රමාණයක් ඇති බැවින් අදම ලියාපදිංචි වන්න
☏ 072 062 7055

Address

No 273 Thalawathugoda Rd,
Bambalapitiya
10100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon International Language Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon International Language Campus:

Share