Ariya Travels

Ariya Travels Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ariya Travels, Travel Company, Ariya Travels Gangeyaya Balaharuwa Uwa/Kudaoya, Kudaoya.

හෙට සිට නැවතත් සුපුරුදු  පරිදි  ධාවනයේ..
01/08/2021

හෙට සිට නැවතත් සුපුරුදු පරිදි ධාවනයේ..

24/06/2021
☸️🙏🙏🙏🙏🙏🙏☸️
24/06/2021

☸️🙏🙏🙏🙏🙏🙏☸️

මේ සමිද්ධි හාමුදුරුවන්ගේ එක කුස උපන් සහෝදරියගේ එකම දෝණි.එයාට අපි අවුරුදු හතරක් තිස්සේ බෙහෙත් කළා .සනීප වෙන බලාපොරොත්තුව ...
03/06/2021

මේ සමිද්ධි හාමුදුරුවන්ගේ එක කුස උපන් සහෝදරියගේ එකම දෝණි.එයාට අපි අවුරුදු හතරක් තිස්සේ බෙහෙත් කළා .සනීප වෙන බලාපොරොත්තුව ගොඩක් තිබුණා.ඔයා ගත්ත පන්ති කාඩ්වලින් ගොඩක් දේවල් එයා වෙනුවෙන් කළා .ඒත් මාසෙකට කලින් එයාගෙ අසනීපය ආපහු වැඩි වුණා .දැන් ටිකක් අමාරුයි .දවස් තුනක් ඇතුළත එයාට බෙහෙත් එකක් දෙන්න තියෙනවා.අපි ලංකාව පීරලා ෆාමසිවලයි ඉස්පිරිතාලවලයි හොයනවා.ඒත් එයාට දෙන්න තියෙන අන්තිම බෙහෙත් එක හොයා ගන්න නෑ.කොරෝනා නිසා ගෙන්වන්නේ නැහැලු.තාම උත්සාහ කරනවා.පුළුවන් අම්මා තාත්තා කෙනෙක් ඉන්නවනම් බලයක් හැකියාවක් තියෙන උදව් කරන්න .සල්ලි එපා, බෙහෙත් එක හොයා ගන්න උදව් වෙන්න

0719220808

සුබ උදෑසනක්  තෙරුවන්  සරණයි 🙏🙏🙏
01/06/2021

සුබ උදෑසනක් තෙරුවන් සරණයි
🙏🙏🙏

කෝරෝනා  වලින් පස්සේ  වෙනස්කම්  රැසක් එක්ක ඔන්නඅලුත් සේවක මන්ඩලයකුත් ගත්තා  හොදයිද මන්දා😂  සුදු අක්කලා දෙන්නෙක්ම ගත්තා 😂ර...
31/05/2021

කෝරෝනා වලින් පස්සේ වෙනස්කම් රැසක් එක්ක ඔන්න
අලුත් සේවක මන්ඩලයකුත් ගත්තා හොදයිද මන්දා😂 සුදු අක්කලා දෙන්නෙක්ම ගත්තා 😂

රැල්ලට ඉතින්

වලස්මුල්ල  බලහරුව Ariya Travels මේ තාක් පැමිනි ගමන් මග❤️❤️❤️
29/05/2021

වලස්මුල්ල බලහරුව
Ariya Travels
මේ තාක් පැමිනි ගමන් මග
❤️❤️❤️

පින්බර  වෙසක්  මංගල්‍යයක්  වේවා 🙏🙏
25/05/2021

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා
🙏🙏

විරුවනි ඔබයි අපේ සැබෑ නිදහසේ  හිමිකරුවන් ඔබට අපගේ උත්තමාචාරය 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
18/05/2021

විරුවනි ඔබයි අපේ සැබෑ නිදහසේ හිමිකරුවන්
ඔබට අපගේ උත්තමාචාරය 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

 #සාමය,  #සතුට,  #සෞභාග්‍යය  #සපිරි  #සුභ  #සිංහල  #හා  #හින්දු  #අලුත්  #අවුරුද්දක්  #වේවා.
13/04/2021

#සාමය, #සතුට, #සෞභාග්‍යය #සපිරි #සුභ #සිංහල #හා #හින්දු #අලුත් #අවුරුද්දක් #වේවා.

ලබන්නාවු සිංහල  හින්දු අලුත් අවුරුද්ද  සුබම සුබ අලුත්  අවුරුද්දක්  වේවාAriya Travels අපෙන් සුබ පැතුම්
12/04/2021

ලබන්නාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබම සුබ
අලුත් අවුරුද්දක් වේවා

Ariya Travels අපෙන් සුබ පැතුම්

Address

Ariya Travels Gangeyaya Balaharuwa Uwa/Kudaoya
Kudaoya

Telephone

+94553552207

Website

Alerts

Be the first to know and let us send you an email when Ariya Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category