Abhimaan Foreign Recruitment

Abhimaan Foreign Recruitment Foreign Recruitment Agency
Supply House Maid,House nurse,House Cool(male/female),Nany,Care Giver,Company Workers to Foreign Job Opportunity

29/04/2026

⭐️ වෙනස් දෙයක් හැමවිටම අභිමාන් සන්නමයයි ⭐️

සිංහ සමාජය හා එක්ව කුරුණෑගල බස් නැවතුම්පලවල් 4 සදහා අභිමාන් විදේශ රැකියා ආයතනය අනුග්‍රහය ලබාදීම
26/04/2026

සිංහ සමාජය හා එක්ව කුරුණෑගල බස් නැවතුම්පලවල් 4 සදහා අභිමාන් විදේශ රැකියා ආයතනය අනුග්‍රහය ලබාදීම

14/04/2026

year

05/04/2026
Grand Final
28/03/2026

Grand Final

26/03/2026

මග අහිමි වුන වෙලාවක දුරින් පෙනෙන පහන් තරුවක් වගේ අදුරු ගැබුරු වුන තැන් වල ආලෝකය දැල් වුයේ නුබ............සුළගට වංක වෙන ශ...
11/03/2026

මග අහිමි වුන වෙලාවක
දුරින් පෙනෙන පහන් තරුවක් වගේ
අදුරු ගැබුරු වුන තැන් වල
ආලෝකය දැල් වුයේ නුබ............

සුළගට වංක වෙන ශාඛාවන් අතර
ඉදිරියටම නගින වෘක්ෂයක් වගේ
අභියෝග අතරින්
අපේ ගමනට ශක්තිය දුන්නේ නුබ .......

බිදෙන්න යන මොහොතවල
නිහඩව ගලා යන දිය සෙරක් සේ
අපේ හිතට විශ්වාසය හුරු කෙරු නුබ.........

අද ඔබ රෝපණය කල දැනුමේ
කුසුම් දුර දුරට විහි දී නව මංපෙත්
සොයා යයි.......
ඔබෙන් ඉගෙන ගත් පියවර අද
ආලෝකය පුරා අරුත් ගෙන දිදුලයි......

එම ආලෝකය වගේම
ඔබගේ දිවියත් සතුටින් පිරෙන්නට
සුබම සුබ උපන්දිනයක් වේවා මිස්........

Address

No02, 2nd Floor, Kadurugas Junction, Kurunegala, නො. 02, 2වන මහල, කදුරුගස් හංදිය, කුරුණෑගල
Kurunegala Colony
60000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Telephone

+94374937937

Website

Alerts

Be the first to know and let us send you an email when Abhimaan Foreign Recruitment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Abhimaan Foreign Recruitment:

Share

Category