
17/06/2025
ලස්සන balcony view එකක් තියන luxury room එකක් රු.10,000ටත් අඩුවෙන් 🙄🙄🙄
Holiday cottage for couple
කුරුණෑගල නුවර පාරේ ටැම්පහන ජලාශය අසල සුපිරිම බජට් Villa එකක්
මේ The Hideaway resort Kurunegala 🏖️️🏠️
ඇත්කද විහාරය , ඇතුගල, ටැම්පහන ජලාශය,දළදා මාලිගාවට, ඇම්බැක්කේ දේවාලයට, රිදී විහාරයට, රම්බඩගල්ල විහාරය, වැල්ලෑගල පුරාණ විහාරය, යක්දෙස්සාව කන්ද යන ඕනම කෙනෙක්ට සුවපහසුව, ආරක්ෂිතව නතර වෙන්න පුලුවන් බජට් cottage එකක්, #හොද_සේවාවක් ලබා දෙන තැනක් තමයි මේක.
⭕ Package Details
✅ LKR 6000/- Non A/C Double Room
✅ LKR 8000/- A/C Double Room
✅ LKR 10,000/- A/C Family Room (for 3 or 4 person )
✅ LKR 12,000/- A/C Family Room (for 4 or 5 person )
⭕ Facilities
✅ Comfortable bedrooms
✅ Modern Bathroom
✅ Hot water Facility
✅ Air conditioner Facility
✅ Dinning Area
✅ pool
✅ Kitchen
✅ Beautiful Garden
✅ Safety Parking space
ඔයාලට කෑම උනත් හදාගන්න සියලුම පහසුකම් මෙහෙ තියෙනවා.
කුරුණෑගල හයිවේ exit එකේ ඉදන් 7km යි, පහසුවෙන්ම එන්නත් පුලුවන්.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
☎️ 0741133443call or whatsapp —
👍නිස්කලන්ක නිවාඩුවක් ගත කීරීමට හොඳම නවාතැන https://www.facebook.com/profile.php?id=100077193470080&mibextid=JRoKGi